News Line| Off Air
Generic placeholder image

Apr
13

මැයි 20 ඉඳන් ත්‍රීවීල්වලට මීටර් අනිවාර්යයි.

Generic placeholder image

අපි කවුරුත් හදිසියකට ගමනක් බිමනක් යන්න යොදාගන්න ලේසිම වාහනේ තමයි ත්‍රිවිල් එක කියන්නේ. ඒ වුනත් අපි යන දුරට එක එක ත්‍රිවිල් වලින් අය කරන්නේ එක එක ගණන්. මේ නිසාම මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්ය කිරීම මැයි 20 වැනි දා සිට ක්‍රියාත්මක කරන්න යනවා. මේ ගැන කිව්වේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ […]


Apr
13

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය වෙනස් වෙයි.

Generic placeholder image

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබවූ D.K කුමාරගේ මහතාගේ එම ධූරය තාවකාලිකව අත්හිටවල තියෙනවා. ඒ සඳහා වැඩ බලන බස්නායක නිලමේ විදිහට සුප්‍රකට පරිසරවේදියකු හා ව්‍යාපාරිකයකු වන ආදි ආනන්දීය සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා පත් කරල තියෙනවා. සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ හා විදේශිකයන්ගේ නොමඳ ආදරයට පත් වන ආගමික සිද්ධස්ථානයක් වන රුහුණු කතරගම දෙවොල අක්‍රමිකතා දුරලා, වැඩිදියුණු […]


Apr
13

රිතික් රෝෂන් අලුතෙන්ම ගත්ත, ලෝකේ ඉහළම මිලක් තියෙන මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

Generic placeholder image

ඉන්දියාවේ රිදී තිරයේ ඉන්න නළුවන් අතරින් කඩවසම් නළුවා තමයි රිතික් රෝෂන්. ඒ නිසාම ලෝකේ පුරාම කතා බහට ලක්වෙන චරිත අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ඔහු. ඉතින් ඉන්දීය මාධ්‍ය රිතික් ගැන වාර්තා කරන අලුත්ම පුවතක් ගැන තමයි මේ ඔබට කියන්න යන්නේ. ඒ තමයි රීතික් ළඟදී දවසක ලොව ඉහළම මිලක් ඇති සුපිරි මෝටර් රථයක් මිලදීගෙන ඇති බව […]


Apr
13

අලුත් අවුරුද්දට ජාතික ගමනාගමන කොමිසමෙන් බස් රථ ගමන්වාර 3,500 ක්.

Generic placeholder image

කොළඹ තියෙන ගොඩක් කාර්යාල වල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලැබුනේ ඊයේ (12) වෙනිදා ඉඳන්. ඒ වුනත් සමහර කාර්යාල වල නම් අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන්නේ අද දවසේ. ඉතින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන අය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ ඉඳන් මගීන්ගේ පහසුව සඳහා අමතර බස් රථ 2000ක් යොදවන්න ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර අරගෙන […]


Apr
13

“ලංකාවේ අවුරුද්දට කන්නේ රෙදිද බං…දකින දකින එකාගේ අතේ රෙදි…” – අලුත් අවුරුදු සතියේ බුකියේ සැරිසැරූ ඔක්කොම පොස්ට් මෙන්න.

Generic placeholder image

අද තමයි පරණ අවුරුද්ද. එහෙමත් නැත්තන් අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මේ සතිය පුරාවටම Facebook එකේ ආව ගිය අපට දකින්න ලැබුන Post අතර සුවිශේෂී Post අපට දකින්න ලැබුනා. ඒ තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන්ම බුකි වාසීන් පල කරපු Post. අපි දැකපු ඔක්කොම Post ඔබ වෙනුවෙන් එකම තැනකට ගෙනැල්ල තමයි මේ තියෙන්නේ. සමහරවිට ඔබ Facebook එකට දාපු අවුරුදු […]


Apr
13

අද ඔබට කාර්යබහුල දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 13 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට දහවල් 12.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43 සිට අලුයම 12.11 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය […]


Apr
12

සිරියාවට එල්ල වුන රසායනික අවි ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.

Generic placeholder image

පහුගිය දවසක සිරියාවට රාසයනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්වුණා. බටහිර රටවල් චෝදනා කරේ මේ ප්‍රහාරය සිරියානු රජයේම වැඩක් කියලා. හැබැයි සිරියානු රජය ඒ චෝදනවා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ තියෙන්නේ ඒ සිරියාවට එල්ලවුණා රසායනික ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.


Apr
12

හැරී කුමරු ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් පළිගනී.

Generic placeholder image

සාමාන්‍ය මිනිස්සු මඟුල් කනවා වගේ නෙවෙයි රාජ කුමාරවරු මඟුල් කද්දී. බොහොම සරුසාරේට, රටටම කියලා දවස් ගණනක් මඟුල් කනවනේ. හැබැයි ඊටත් වැඩ හපන් බ්‍රිතාන්‍යයේ රජ පවුලේ මඟුල් උත්සවයක්. මුළු ලෝකෙටම පෙන්න ලෝකයේ ප්‍රභල නායකයින්ටත් කියලා බොහොම උජාරුවට මඟුල් කනවානේ. ඉස්සරහට තවත් බ්‍රිතාන්‍ය රජ පවුලේ මඟුල් උත්සවයක් එනවා. ඒ හැරී කුමරුගේ විවාහ උත්සවය. මැයි මාසේ 19 වෙනිදා […]


Apr
12

“මාලිංග කියන්නේ කෙලින් කතා කරන දකුණේ එකෙක්. පදක්කම් දිනලා එනකොට මල් මාලා දැම්මට වැඩක් නෑ. අල්ලපු රටේ IPL අපේ tv එකෙන් බලන්නත් බෑ.” – ක්‍රීඩා මාධ්‍යවේදියා හෙලි කළ තිත්ත ඇත්ත.

Generic placeholder image

අද ක්‍රීඩාව කියන්නේ රටක සංවර්ධනයේ තවත් එක සාධකයක්. ඒ වගේම රටේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් හොඳ මාර්ගයක්. මේ නිසාම ලෝකයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙන සෑම රටක්ම ක්‍රීඩාවට ඉහළ තැනක් දෙන්නේ. හැබැයි අපේ රටේ ක්‍රීඩාවට තියෙන තැන මොකක්ද කියන එක නම් ප්‍රශ්නයක්. තමන්ගේ මහන්සියෙන් පදක්කම් දිනලා රටට ආවම ක්‍රීඩා අමාත්‍යවරයා ඒකෙන් තමන්ගේ ගිණුමට ලකුණු දාගන්න හදනවා […]


Apr
12

“අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් වෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑ” – හරින් සියතට කියයි.

Generic placeholder image

අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට සහය දක්වපු ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනා ඊයේ තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වුණා. මේ නිසා පුරප්පාඩු වුන ඇමතිධූර සඳහා නව අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. අද දවසේ ඒ කැබිනට් සංශෝධනය සිදුවෙයි කියලා තමයි දේශපාලන කරලියේ කතා බහ වුනේ. මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්න සියත FM ප්‍රවෘත්ති අංශය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කරා. […]


Apr
12

IPL පන්දුවාර 6 ට අඩු වෙයි.

Generic placeholder image

IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Rajasthan Royals සහ Delhi Daredevils අතර. වර්ෂාවේ බාධාවන් මැද්දේ තිබ්බ මේ තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ Rajasthan Royals කණ්ඩායම. වර්ෂාවෙන් ඇති වුන බාධා කිරීම් නිසා ඔවුන්ට ලැබුනේ පන්දුවාර 17.5 ක් විතරයි. කඩුලු 5 ක් දැවී ලකුණු […]


Apr
12

“අම්මා තාත්තා ගැන මතක් කරනකොට ක්‍රීඩා ඇමතිතුමා ගැනත් මතක් කරන්න. එතුමා තමයි මේ පදක්කම් පිටිපස්සෙ හිටියේ.” – පොදුරද මඩුලු පදක්කම් දිනූ ක්‍රීඩකයන්ට ගුවන් තොටුපොලේදී ක්‍රීඩා බලධාරීන් උපදෙස් දුන් හැටි. – Exclusive Video

Generic placeholder image

මේ ගෙවෙන්නේ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උලෙළේ අවසන් දින කිහිපය. වෙනදට වඩා මේ පාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ශතා දක්වපු නිසා රටේම අවධානය මේ ක්‍රීඩා උළෙලට ලැබුණා. මේ වෙද්දි රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වෙනි තැන රැදී සිටිනවා. කොහොම වුණත් මේ පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් […]


News Articles
Latest Videos
Most Popular Post