විදුලිය මේ වෙද්දී මිනිසාට නැතුවම බැරි දෙයක් වෙලා අවසන්. පයක් විදුලිය නැතුව හිටියොත් කොච්චර අමාරුවක වැටෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ. විදුලි ආඳා, විදුලිය නිකුත් කරන ජෙලි ෆිෂ් වගේ සත්තු ගැන ඔබ අහලා තියෙනවනේ. හැබැයි කවදා හරි අහලා තියෙනවද විදුලිය නිපදවන මිනිසෙක් ගැන. චිත්‍රපටියක හැරෙන්න සැබෑ ජීවිතයේදී නම් දැකලා නැතුවට කිසිම සැකයක් නෑ.හැබැයි ඉන්දියාවෙන් විදුලිය […]
ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරමින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන අද නිකුත් කරා. ටෙස්ට් තරඟ 2 කින්, එක්දින තරඟ 5 කින් සහ T20 තරඟයකින් මේ සංචාරය සමන්විතයි. ටෙස්ට් තරඟාවලිය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩාංගනයේ. […]
විශ්වාසභංග විවාදය මේ වෙද්දී පාර්ලිමේන්තුවේ පැවැත් වෙනවා. උදේ 9.30 ට ආරම්භ වුන විවාදය අද රාත්‍රී 9.30 වෙනකන් පවත් වෙනවා. විශ්වාසභංගයේ ඡන්ද විමසීම සිද්ධ වෙන්නේ රාත්‍රී 9.30 ට. කොහොම වුනත් එජාපය මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සමරන්න සියලුම කටයුතු සූදානම් කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අගමැතිවරයා ජයග්‍රහණය කරාට පස්සේ රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන […]
යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා බුද්ධිමත් සහ සාධාරණ තීරණ ගන්න විනිසුරුවරයෙක් විදියට ලංකාවේ නමක් දිනාගෙන තියෙනවා. වරක් එතුමා හින්දු කෝවිල්වල බිලි පූජා තහනම් කරලා නියෝගයක් නිකුත් කරා. ඒ වගේම යාපනයේ ශිෂ්‍යාවක් සමූහ දූෂණය කරලා ඝාතනය කල නරුමයින්ට මරණ දඩුවම නියම කරෙත් ඔහු. මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා තවත් ආන්දෝලනාත්මක නියෝගයක් පහුගිය දා ලබා දුන්නා. […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී විවාදයට අරන් තියෙන්නේ. අනිත් සියලු දේශපාලන පක්ෂ තමන්ගේ මතය කිව්වා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ අවසන් තීරණය අද උදේ වෙද්දීත් අරන් තිබ්බේ නෑ. අද උදේ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රස වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මේ රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා නොකරන්න තීරණය කරා කියලා ඒ. […]
You Tube කියන්නේ ලෝකයේ ජනප්‍රියම Video වෙබ් අඩවිය. දවසකට දහස් ගණනක් Videos You Tube එකට Upload වෙනවා. ඊයේ You Tube එකට ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි සයිබර් ප්‍රහාරයක් නම් නෙවෙයි. You Tube මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තියෙනවා. පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තා. […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට ගන්නවා. උදේ 9.30 ඉඳලා රාත්‍රී 9.30 දක්වා මේ විවාදය පැවැත් වෙන්න නියමිතයි. මේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විවාදයට සහභාගී වෙන්න පාර්ලිමේන්තුවට පැමිණෙමින් ඉන්නේ. ඊයේ රාත්‍රිය වෙනකන්ම දෙපැත්තේම අය තමන්ගේ පැත්තට ඡන්ද වැඩි කර ගන්න විවිධ සාකච්ඡා පැවැත්වුවා. මේ වෙද්දී ගොඩක් පක්ෂ විශ්වාසභංගය ගැන අවසන් තීරණය අරන් තියෙන්නේ. එක්සත් ජනතා […]
පියෙක්ට තමන්ගේ දුවට වඩා තවත් වස්තුවක් කොහෙන්ද. හැබැයි තමන් අැස් දෙක වගේ බලා ගත්ත දියණිය එකපාරටම අතුරුදහන් වුනොත්. දියණියක් ඉන්න තාත්තා කෙනෙක්ට නම් එ් හැඟීම හිතා ගන්නවත් බෑ. වසර 24 ක් පුරා අතුරුදහන් වෙලා හිටිය තමන්ගේ දියණිය නැවතත් හමුවුණ පුවතක් චීනයෙන් වාර්තා වුණා. චීනයේ, චැංග්ඩු පලාතේ ජීවත් වුණ චන්ග් නම් පුද්ගලයාගේ දියණිය අවුරුදු 3 දී […]
ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ හොදම තරඟ අවසන් කරන්නෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනී. එ් වගේ ඔහු අති දක්ෂ නායකයෙක්. ඉන්දියාවට ලෝක කුසලාන 2 ක් දිනා දෙන්න දෝනිට පුළුවන් වුණා. 2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එරෙහිව දිනාගෙන වසර 7 ක් ගත වෙද්දී දෝනිට ඉන්දීය රජයෙන් ලොකු ගෞරවයක් හිමි වුණා. ඉන්දීය රජයෙන් පිරිනමන තුන්වන ඉහළම සම්මානය වන […]
අද 2018 අප්‍රියෙල් මස 04 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.14 සිට දහවල් 01.45 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.14 සිට අලුයම 01.42 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යහපත් වෘත්තිමය වෙනස් […]
පහුගිය අප්‍රියෙල් පළවෙනිදා ඉඳලා ගන්න පඩියටත් බදු අය කරනවා කියලා දන්නවනේ. හැබැයි ඔබ ගන්න පඩියට අනුව කොච්චර බදු මුදලක් රජයට ගෙවන්න ඕනෙද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කවුරුත් හරියටම විස්තරයක් කියන්නෙත් නැහැ. අන්න ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඔබේ පඩියට අනුව ඇත්තටම මාසෙකට කොච්චර බදු මුදලක් ගෙවන්න ඕනෙද කියලා. පහල තියෙන […]