ආනෝල්ඩ් කියන්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිතයක්. ආනෝල්ඩ් කියනවාට වඩා Terminator කිව්වම තමයි ඔහුව ගොඩක් අය දන්නේ. Bodybuilding කරන ගොඩක් අයගේ හීනයක් තමයි කවදා හරි ආනෝල්ඩ් වගේ ඇඟ හදා ගන්න එක. පහුගිය දා ආනෝල්ඩ් හදිසි හෘද සැත්කමක් කරන්න රෝහල් ගත කරා. ඒ ලොස් ඇන්ජලීස් වල රෝහලකට. සාර්ථක සැත්කමකින් පස්සේ මේ වෙද්දී ඔහු සුවය ලබමින් ඉන්නවා.
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වෙලා තරඟ තහනමට ලක්වුණා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායකයා ඩේවිඩ් වෝනර් ඊයේ පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. අයෙත් කවදාවත් ඕස්ට්‍රේලියාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ නෑ කියලයි ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කරේ. “ආයෙත් මගේ කණ්ඩායමේ යාළුවන් එක්ක එකට ක්‍රීඩා කරන්න වෙන්නේ නෑ කියලා දැනෙද්දී හිතට ලොකු දුකක් දැනෙනවා. අයෙත් කවදා හරි […]
මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රහාරාත්මකම පිතිකරුවා කුසල් ජනිත්. ඒ බව අවසන් වුන නිදහස් කුසලාන තරඟාවලියේදී හොඳටම බලා ගන්න පුළුවන් වුණා. ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියෙන් ඉවත් වුනාට පස්සේ හයිද්‍රබාද් කණ්ඩායමට කුසල්ව කැඳවන්න සූදානමින් හිටියා. හැබැයි ඊයේ දවසේ සමහර මාධ්‍ය වාර්තා කරේ කුසල් දේශීය තරඟාවලියට සහභාගී වෙන්න ඕන නිසා IPL යන්න බෑ කිව්වා කියලා. හැබැයි කුසල් ජනිත් […]
දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ දෙවෙනි තරඟයේදී පන්දුව පළුදු කරලා දිනන්නයි ඕස්ට්‍රේලියානු නායකයා හැදුවේ. හැබැයි අන්තිමේදී ඒ සේරම හෙළිවුණා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයට සහ උප නායකයට වසරක තරඟ තහනමක් පැනෙව්වා. තමන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු නායකයා කරපු මේ වැඩේ ගැන දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙස්සිස් මදය හමුවේදී කතා කරා. හැබැයි ඔහු දුන්න පිළිතුරින් හැමෝම පුදුමයට පත්වුණා. […]
වෙසක් සහ පොසොන් කියන්නේ බෞද්ධයන්ට සුවිශේෂී වුන පෝය දෙකක්. ඒ නිසා මේ පෝය දෙකට වෙනදාත් වඩා බෞද්ධයන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් වෙසක්, පොසොන් පෝයට වෙසක් කුඩු, තොරණ, දන්සැල් කියන්නේ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම වෛවර්ණ ආලෝකයෙන් වර්ණවත් වුන තොරණ සුවිශේෂීම අංගයක්. හැබැයි වෙසක් සහ පොසොන් පෝය දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න රජය […]
පන්දුව පළුදු කිරීමේ වරදට හසුවුණා ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්මිත් පහුගියදා නැවතත් ඔස්ට්‍රේලියාවට ආවා. ඔස්ට්‍රේලියාවට ආව ස්මිත් ගුවන්තොටුපළේ තිබ්බ මාධ්‍ය හමුවේදී හඬා වැටුණා. ස්මිත් මේ විදියට අඬපු එක ගොඩක් අයගේ හිතට දැනිලා තිබුණා. බුකියෙත් මේ ගැන කතා බහ වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.
පහුගිය දා දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතී ටෙස්ට් තරඟයේදී සිදුවුණ වංචාව දැන් කාටවත් අමුත්තක් නෙවෙයි. කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරද්දී ඒ සියල්ල සජීවීව විකාශය වුණා. ඒ කැමරා ශිල්පියාගේ තියුණු ඇසට කැමරන්ගේ හොර වැඩේ අහුවුණ නිසා. කැමරා ශිල්පියාගේ දක්ෂ ක්‍රියාව නිසා අන්තිමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනෙක්ට සහ ප්‍රධාන පුහුණුකරුට ගෙදර යන්නත් වුණා. මේ සිදුවීම් එක්ක […]
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වුණා. ඒ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමේදී අගමැතිතුමා සජිත් ඇමතිතුමාට කියපු දෙයක් මේ වෙලාවේ දේශපාලන වේදිකාවේ සැහෙන්න කතා බහට ලක්වෙමින් තියෙනවා. “හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රට වටේ ගිහින් ජනතා ප්‍රශ්න විසඳන්න සූදානම් වෙන්න.” කියලා තමයි අගමැතිතුමා සජිත් ප්රේ,අදාස අමාත්‍යවරයාට කිව්වේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉවර වුනාට පස්සේ එළියට ආව සජිත් ඇමතිතුමාගෙන් […]
සුදුම සුදු පාට දෙයක් හඳුන්වන්න අපි සාමන්‍යයෙන් කියන්නේ හිම වගේ සුදුයි කියලනේ. මොකද ලෝකේ හැම තැනකටම වැටෙන හිම සුදු පාට නිසා. හැබැයි පහුගිය දවසක නැගෙනහිර යුරෝපයට අමුතුම හිම වගයක් වැටිලා තිබ්බා. මේ හිම තැඹිලි පාටයි. විද්‍යාඥයෝ කියන විදියට හිම තැඹිලි පාට වෙලා තියෙන්නේ හිම සහ වැස්ස එක්ක සහරා කාන්තාරයේ වැලි මිශ්‍ර වෙලා තැඹිලි පාට හිම […]
ලංකාවේ වැඩියෙන්ම කතා බහ කල, අවදානයට ලක්වුණ විවාහයක් තමයි ජනප්‍රිය නළු පුබුදුගේ සහ මාෂිගේ විවාහය. කලාකරුවන් රැසක් ඔවුන්ගේ විවාහයට ඇවිත් හිටියා. ඔවුන් දෙදෙනා දෙවෙනි ගමනටත් හරි අපූරුවට හැඩ වෙලා හිටියා. මේ තියෙන්නේ පුබුදු සහ මාෂිගේ දෙවෙනි ගමනේ Photos.
දකුණු අප්‍රිකාවේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කරපු නරක වැඩේ නිසා ලෝකයේ හතර වටින්ම ඔවුන්ට චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් ඔවුන්ට ලොකු විරෝධයක් එල්ල වුණා. කවුරුවත් ඔවුන්ගේ පැත්තට කතා කරනවා පෙනුනේ නෑ. ඊයේ ඕස්ට්‍රේලියාවේ තිබ්බ මාධ්‍ය හමුවකට හිටපු නායක ස්මිත් සහභාගී වුණා. එතැනදී හැඬු කදුළින් ස්මිත් සියලුම ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඔහුගේ කතාව අහපු ගොඩක් අයගේ හිත […]
ගෝලයෙක් කොහේ හරි තැනක වැරද්දක් කරොත් ගුරුවරයාටත් නිකම්ම අැඟිල්ල දික් වෙනවා. ගුරුවරයා හරියට උගන්වලා නෑ කියලා තමයි වටේ පිටේ මිනිස්සු කියන්නෙ. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක කරපු නරක වැඩේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොහොම හරි මේ වෙද්දී බෝලය පළුදු කරපු හැමෝටම දඩුවම් ලැබිලා තියෙන්නේ. එ් වුනත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුටත් ගොඩක් අය දෝෂාරෝපණය කරා. මේ […]