News Line| Off Air
Generic placeholder image

Apr
2

අවුරුදු 75 ක් තිකුණාමල වරාය යට සැඟව තිබු නැවක් නාවික හමුදාව ගොඩගනී. – Video

Generic placeholder image

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් පහුගිය ද ගොඩ ගත්තා. ඒ “සගයින්” නෞකාව. වසර 75 කට පසු තමයි නාවික හමුදා කිමිදුම් අංශය මේ නැව ගොඩ ගත්තේ. මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් […]


Apr
2

මහේල සහ මාලිංගව මුම්බායි නගරයට මල් මාලා දා පිළිගනී.

Generic placeholder image

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය වගේම වේග පන්දු උපදේශක විදියට කටයුතු කරන්නෙත් ලංකාවේ සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්. ඒ මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග. පහුගිය දවසක ඔවුන් මුම්බායි නගරයට අවා. එකේදී ඔවුන්ව මල් මලා දාලා පිළිගන්න මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරිත්වය කටයුතු කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


Apr
2

මවක් වෙන්න සූදානම් වෙන ඉෂාරාගේ අලුත්ම ඡායාරුප එකතුව.

Generic placeholder image

පුංචි තිරයේ තවත් අහින්සකවියක් තමයි ඉෂාර සඳමිණි. ඉෂාර දැන් මවක් වෙන්න සූදානමින් ඉන්නේ. මේ තියෙන්නේ ඇය කරපු අලුත්ම Photo – Shoot එක.


Apr
2

උදාරි පාටි වලට යන්නේ නැති හේතුව මෙන්න.

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය කියන්නේ අහිංසක පෙම්වතියක් විදියට ලංකාවේ ජනප්‍රිය වුන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇයට විවිධ චරිත හරහා චරිතාංග නිළියක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. අහිංසක පෙම්වතියක්, බිරිඳක් විදියට රූපවාහිනියේ උදාරිව දැක්ක ඔබට රිදී තිරයේ ඇයව දකින්න ලැබෙන්නේ වෙනස්ම විදියකට. මේ දවස්වල තිරගත වෙන පෝරිසාදයා චිත්‍රපටියේ ඇය රඟපාන්නේ චන්ඩි කෙල්ලකගේ චරිතයක්. මේ අලුත් චරිතය ගැන උදාරිත් ඉන්නේ […]


Apr
2

ඉන්දියාවේ චන්ද්‍රිකාවක් අතුරුදහන්.

Generic placeholder image

20 වන සියවසේ හොඳම සොයා ගැනීම තමයි චන්ද්‍රිකාව කියන්නේ. ගෞරවනීය ශ්‍රී ලාංකිකයෙක් වුන ආතර් සී ක්ලාර්ක් මහතාගේ සංකල්පයකට අනුව තමයි චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයට එන්නේ. විශ්ව ගම්මාන සංකල්පයේ මූලික අඩිතාලම වැටෙන්නෙත් චන්ද්‍රිකා හරහා. මේ වෙද්දී තමන්ගේම කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න ලෝකයේ රටවල් අතර ලොකු තරඟයක් තියෙනවා. ලෝක බලවතෙක් වෙන්න හදන ඉන්දියාවත් පහුගිය දා චන්ද්‍රිකාවක් උඩුගුවනට යැව්වා. […]


Apr
1

මෝඩයාගේ දවසේ බදු වැඩි වෙයි.

Generic placeholder image

බදු කියන්නේ ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය. රජ කාලයේ ඉදන්ම මිනිස්සුන්ගෙන් බදු අය කරා. බුදු දහමේ සඳහන් වෙන්නේ බඹරෙක් මල නොතලා මලෙන් රොන් ගන්නවා වගේ රජයක් මිනිස්සුන්ගෙන් බදු අය කරන්න ඕන කියලා. හැබැයි දැන් ලෝකයේ තියෙන ආණ්ඩු එහෙම කරනවද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොම වුනත් නව දේශීය ආදායම් බදු පනත අද ඉදන් ක්‍රියාත්මක වෙනවා. අලුත් […]


Apr
1

මුහුදු වෙරලේ නොහොබිනා හැසිරීම් බලන්න CCTV

Generic placeholder image

යාපනයේ කාරෙයිනගර් කැෂුරිනා වෙරළ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වෙරළ තීරයක්. හැබැයි මේ වෙද්දී විවිධ සමාජ විරෝධී ක්‍රියා නිසා කැෂුරිනා වෙරළ අපවිත්‍ර වෙමින් තියෙනවා. ඒ නිසා මුහුදු තීරයට ආරක්ෂිත සී.සී.ටී.වී (CCTV) කැමරා සවි කිරීමට කාරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කරලා තියෙනවා. පසුගිය දිනවල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකොට තිබූ වැසිකිළි පද්ධතියක් හා නාන කාමර පෙළක්ද කඩා බිද දමා තිබුණා. […]


Apr
1

මව් කුසේ හිටිය බිළිදෙක්ට ශ්‍රී ලංකාවේ පළවෙනි වරට සැත්කමක්.

Generic placeholder image

මවි කුසේ ඉපදෙන්න ඉන්න දරුවෙක්ට සැත්කමක් කරලා තියෙනවා කියලා අහලා තියෙනවද? හැබැයි පහුගිය ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඒ විස්මිත සැත්කම කරා. තුන්වෙනි දරුවා බිහිකරන්න හිටිය බිබිල ප්‍රදේශයේ මවක් වෛද්‍ය උපදෙස් මත පේරාදෙණිය රෝහලට ඇතුලත් වෙලා තිබ්බා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් හෙළි වුණේ කුස තුල ඉන්න බිළිඳාගේ බෙල්ලේ අසමන්‍යතාවක් තියෙනවා කියලා හදුනා ගත්තා. ඒ නිසා […]


Apr
1

සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරය ජලයෙන් යටවීමේ අවදානමක්.

Generic placeholder image

ජපානය කියන්නේ ස්වභාවික විපත් වැඩිම රටක්. භූමිකම්පා, සුළි කුණාටු වලින් නම් ජපානයට අඩුවක් නෑ. ඒ නිසාම ජපානයේ ටෝකියෝ නගරයට සුළි කුණාටුවකින් වෙන්න පුළුවන් හානිය ගැන හොයලා තිබ්බා. ටෝකියෝ නාගරික පාලනයේ අනුග්‍රහයෙන් තමයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ. වාර්තාව අනුව සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරයේ තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන්න පුළුවන්. ඒ සුළි කුණාටුවෙන් ඇති වෙන […]


Apr
1

සාකච්ඡා සාර්ථකයි. ස්මිත්ට සහ වෝනර්ට පැනවූ තරඟ තහනම අවලංගු කරයි. – Exclusive

Generic placeholder image

පන්දුව පළුදු කරලා අහුවුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනාට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තරඟ තහනමක් පැනෙව්වා. ඒ ස්මිත්ට සහ වෝනර්ට මාස 12 කුත් කැමරන්ට මාස 9 කුත් විදියට. හැබැයි ලෝකය වටේම ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් කිව්වේ මේ දඩුවම සර වැඩි කියලා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හොර කරලා දිනන්න හදපු දකුණු අප්‍රිකාවේ නායක ෆැෆ් දු ප්ලේස්සිස් කිව්වෙත් මස 12 ක් හොඳටම […]


Mar
31

තවත් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙයි.

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක්ට පහුගිය සතියේදී IPL වරම් අහිමි වුණා. ඒ ස්ටීවන් ස්මිත්ට, ඩේවිඩ් වෝනර්ට සහ කැමරන්ට. ඒ පන්දුව පළුදු කිරීමේ වරදට අහුවෙලා තරඟ තහනමට ලක්වුන නිසා. ඕස්ට්‍රේලියාවේ තවත් ක්‍රීඩකයෙක්ට IPL අහිමි වෙලා තියෙනවා. ඒ මිචෙල් ස්ටර්ක්ට. ඔහුගේ දකුණු පාදයේ අබාධයක් නිසා තමයි ඔහුට IPL අහිමි වෙන්නේ. මේ නිසා දකුණු අප්‍රිකාව එක්ක තියෙන අන්තිම ටෙස්ට් […]


Mar
31

ඇමෙරිකාවට වීසා ඕනෑ නම් ඔබේ ජිවිතයේ රහසිගත දේවල් හෙළිකරන්න වෙනවා. ට්‍රම්ප්ගේ අලුත්ම නීතිය මෙන්න.

Generic placeholder image

ඩොනල් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාව ආන්දෝලනාත්මක තීන්දු තීරණ රැසක් අරන් තියෙනවා. ඒ වගේ තවත් ආන්දෝලනාත්මක නීතියක් ඇමෙරිකාව පනවලා තියෙනවා. ඒ ඇමෙරිකාවට විසා ලබා ගන්න නම් සමාජ මාධ්‍ය ජාල වල අනන්‍යතාව ඇතුලත් තොරතුරුත් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ගතවූ වසර 5 ක කාලය ඇතුලත භාවිතා කල දුරකථන අංක, email ලිපින සහ විදෙස් සංචාර පිළිබඳ තොරතුරුත් දෙන්න […]


News Articles
Latest Videos
Most Popular Post