සචිත් පීරිස් කියන්න ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීත අධ්යක්ෂවරයෙක්. හැබැයි පහුගිය අවුරුදු 4 ටම ඔහු ගීතයක් එළිදැක්වුවේ නෑ. එකටත් එක්ක හරි යන්න අලුත් වැඩක් සචිත් කරලා තියෙනවා. ඒ තමයි “රාං කුරුල්ලා”. මේ ගීතයේ සේරම වැඩ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳන්. මේ ගීතයේ පද රචනය ෂෙහාන් ගලහිටියාව කරලා තියෙන්නේ. Vocals, Music, Melody, Mixed සේරම කරලා තියෙන්නේ සචිත්. […]
Facebook Account වල ආරක්ෂාව ගැන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ගන්න Facebook ගිණුම් මිලියන 50 ක් දත්ත පරිශීලනය කර බව හෙලිවුන නිසා. ඒ අතරේ මේ දවස්වල Facebook ගිණුම ආරක්ෂිතද කියලා බලා ගන්න ක්‍රමයක් ගැන Facebook එකේ Share වෙනවා. මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ Facebook එකේ “BFF” කියලා Comment කරාම Animation එකක් අවොත් ඔබේ […]
මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සහාවට පාසල් ශිෂ්‍යාවක් තේරිලා තියෙනවා. ඒ ලැයිස්තුගත මන්ත්‍රීවරියක් විදියට. එකසත් ජාතික පක්ෂය තමයි ඇයව මේ විදියට තෝරා ගෙන තියෙන්නේ. 18 හැවරිදි චන්දි ප්‍රභා තෙන්නකෝන් තමයි මේ විදියට තේරී පත්වෙලා තියෙන්නේ. ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක්. මේ අවුරුද්දේ පැවැත්වෙන උසස්පෙළ විභාගයත් ඇය පෙනී සිටින්න නියමිතයි. […]
බුර්කාව කියන්නේ මුස්ලිම් කාන්තාවන් අඳිනා ඇඳුමක්. තනි කළු පාට මේ ඇඳුමෙන් ඇස් දෙක හැරෙන්න මුළු ශරීරයම වැහෙනවා. බහුතරයක් මුස්ලිම් රටවල මේ ඇඳුම කාන්තාවන් ඇඳීම අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි සෞදියේ ඔටුන්න හිමිකුමරු ආන්දෝලනාත්මක තීරණයක් අරගෙන තියෙනවා. ඒ ප්‍රසිද්ධ ස්ථාන වල අබායා ඇඳුම හෝ හිස ආවරණය ඇඳීම අනිවාර්ය නොවන අවට ප්‍රකාශ කරා. ඉස්ලාම් ආගම සංකේතවත් වෙන ආභරණ […]
මීයෝ වඳ කරන්න සමහරු එක එක උපක්‍රම පාවිච්චි කරනවා. හැබැයි නවසීලන්තය නම් තමන්ගේ දූපත්වල හිටිය මීයෝ සම්පූර්ණයෙන්ම වඳ කරලා තියෙනවා. ඔවුන් ඒ සඳාහා භාවිතා කරපු ක්‍රමය ලෝකයටම හඳුන්වා දෙන්න නියමිතයි. නවසීලන්තය තමන්ගේ දූපත්වල ඉන්න මියන් වඳ කරන්න අවුරුදු 5 ක ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා. ඔවුන් මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මීයන් ඩොලර් මිලියනයක්” කියලා. මේක […]
ලංකාවේ ලොකු අන්දොලන්නයක් ඇති කල ගීතයක් තමයි ඉරජ්ගේ “ගිනියම් රෑ” ගීතය. සමලිංගික දර්ශන සහ අඩ නිරුවත් දර්ශන නිසා ගොඩක් අය මේ ගීතයේ රඟපෑව නිළියන්ට ගොඩක් බැන්නා. ගිනියම් රෑ ගීතයේ රඟපෑව චමත්කා විවාහ ගිවිස ගත්තා. ඒ නාවික නිලධාරී මිතිල මුහන්දිරම් එක්ක. බොල්ගොඩ ඔය අසබඩදී තමයි මේ දෙන්නා විවාහ ගිවිස ගත්තේ. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට බාර දීලා තියෙන්නේ. අප්‍රේල් 4 වෙනිදා මේ විශ්වාසභංගය විවාදයට ගන්න නියමිතයි. මේ අතරේ එජාප මන්ත්‍රීවරු තවත් යෝජනාවක් අත්සන් කරගෙන යනවා. ඒ අගමැතිවරයාට සහය පළකිරීමේ යෝජනාවක්. මේ යෝජනාවට අත්සන් ගැනීම ඊයේ ආරම්භ කරා. අද වෙද්දී අත්සන් 80 ක් ලබා ගන්න පුළුවන් වුණා කියලයි එජාපයෙන් වාර්තා වුණේ. විදෙස්ගතවෙලා ඉන්න සහ ඊයේ පාර්ලිමේන්තුවට […]
එංගලන්තය කියන්නේ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්න රට. ඒ නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවදත් හිටියේ හරි ආඩම්බරයෙන්. හැබැයි ක්‍රිකට් ගුරුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න නවසිලන්ත පන්දු යවන්නන් ඊයේ සමත් වුණා. ඒ ඕක්ලන්ඩ් හි තිබ්බ නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයේදී. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම ලකුණු 58 කට දවා ගන්න නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් […]
මේ වෙද්දී ගොඩක් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර තියෙනවා. වෛද්‍යවරයෙක් නිර්දේශ කලොත් ඔබට තියෙන්නේ රෝහලකට ගිහින් CT ස්කෑන් එක කර ගන්න. හැබැයි අම්මා මුත්තා කාලෙවත් අහලා තියෙනවද පිඹුරෙක්ට CT ස්කෑන් එකක් කරා කියලා. අහල නැති වුනාට ඔන්න දැන් දකින්නත් ලැබිලා තියෙනවා. ඔහියෝ සත්තු වත්තේ හිටිය “හැනා” කියන පිඹුරාට තමයි මේ සැත්කම කරේ. හැනා ගැහැණු සතෙක්. අඩි […]
ජේම්ස් පැකර් කියන නම පහුගිය කාලයේ ලංකාවට හොඳට හුරුපුරුදු නමක්. හැබැයි ලෝකයට නම් මේ නම ඉතාම සාමාන්‍ය එකක්. ජේම්ස් පැකර් එහෙම නැත්නම් කැසිනෝ රජු කියන්නේ. ලෝකයේ ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයා. පහුගිය රජය සමයේදී ජේම්ස් පැකර් ලංකාවෙත් කැසිනෝ කලාපයක් බිහිකරන්න හැදුවා. හැබැයි අලුත් ආණ්ඩුවෙන් ඒ සියල්ල අවලංගු කරා. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙක් වුන ජේම්ස් පැකර් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ කියන කැසිනෝ […]
HIV AIDS ගැන සමාජයේ තියෙන්නේ එච්චර හොඳ අදහසක් නෙවෙයි. එකට හේතුව HIV AIDS ලිංගාශ්‍රිත රෝගයක් නිසා. ලංකාවේ සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ HIV AIDS අසාදිත රෝගියෙක් ළඟ හිටියත් AIDS බෝවෙනවා කියලා. ඒ වගේ මෝඩ මිනිසුන් නිසා පිඩා විඳින කුඩා දැරියක් ගැන අපිට ආරංචි වුනා. ගම්පහ ගනේමුල්ලේ ජීවත්වෙන මේ දැරියගේ මව HIV AIDS අසාදිත රෝගියෙක්. හැබැයි […]
යුද්ධය, 30 වසරක් බැට කාපු ලංකාවේ මිනිස්සු අහන්න අකමැතිම වචනයක්. ලංකාවේ දැන් යුද්ධය ඉවරයි. හැබැයි ලෝකයේ රටවල් කිහිපයකම තාමත් දරුණු යුද්ධ ඇති වෙනවා. ඒ අතරින් වඩාත් කතා බහට ලක්වෙන යුද්ධයක් තමයි “සිරියාවේ යුද්ධය”. එකට හේතුවක් තමයි සිරියානු යුද්ධයෙන් බැට කන ළමයින්ගේ, මිනිසුන්ගේ ඡායාරුප අන්තර්ජාලය පුරාම ප්‍රචාරය වීම. මළමිනී උඩින් දුවන ළමයි, මියගිය දරුවන් ළඟ හදමින් […]