News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

“අපි ඕන සහයෝගයක් දෙන්නම්. ෆොන්සේකාට නං නීතිය හා සාමය දෙන්න එපා.” – හිටපු ජනපති, වත්මන් ජනපතිගෙන් ඉල්ලයි.

Generic placeholder image

පහුගිය දවසක වත්මන් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් තිබ්බා. ජනාධිපතිවරයාගේ සොහොයුරෙක් වුන ඩඩ්ලි සිරිසේන මහතාට අයිති නිවසකදී තමයි මේ හමුව තිබ්බේ. මේ හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා. “අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරේ තියාගෙන ඔබතුමා මේ විදියටම කරගෙන යන්න. අපි කිසිම විදියකින් බාධා කරන්නේ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය […]


Mar
5

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හෙට වෙන දේ මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අගමැතිට එරෙහි විශ්වාසභංගය. එ්කාබද්ධ විපක්ෂය තමයි මේ විශ්වාසභංගය අරගෙන එන්නේ. හෙට දවසේදී එම විශ්වාසභංගය කතානායකවරයාට බාර දෙනවා කියලයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කිව්වා.


Mar
5

වසර 18ක් පැරණි ජර්සියක් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට අඳින්න වෙයි. – Photo

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් සටන හෙට අාරම්බ වෙනවා. අවුරුදු 20 කට පස්සේ තමයි නිදහස් කුසලාන තුන්කොන් සටනක් පවත් වන්නේ. නිදහස් කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට අලුත් නිල අැදුමකුත් නිර්මාණය කරලා තියෙනවා. නිල්, කහ, රතු වර්ණ වලට අමතරව කොළ පැහැයත් මේ අලුත් නිල අැදුමේ තියෙනවා. 90 දෂකයේ තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අැදුමට ගොඩාක්ම මේ […]


Mar
5

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන් හමුදාවේ 30 වන සංවත්සරය සැමරුවා. අාරක්ෂක ලේකම් කපිල විද්‍යාරත්න මහතා ප්‍රධාන අාරාධිතයා විදියට සහභාගී වුණා. අපූරු ගුවන් කරනම් වලින් සහ පැරිෂුට් සංදර්ශන වලින් උත්සවය වර්ණවත් වුණා. මේ තියෙන්නේ එ් අවස්ථාවේ […]


Mar
5

අවුරුදු 20 කට කලින් පළමු නිදහස් සටනේදී ඉන්දියාව අපේ නිදහස උදුරා ගත්ත හැටි. – Exclusive

Generic placeholder image

නිදහස් කුසලානය දිනා ගන්න ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය හෙට ඉදන් සටන් වදිනවා. ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් උත්සවය වෙනුවෙන් තමයි “නිදහස් කුසලානය” පැවැත් වෙන්නේ. මීට අවුරුදු 20 කට කලිනුත් ලංකාවේ නිදහස් කුසලානයක් පැවැත් වුණා. එ් ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් උත්සවය වෙනුවෙන්. දෙවෙනි නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියට දවසක් තියෙද්දී පළවෙනි නිදහස් කුසලාන තරඟාවලියේ ඉතිහාසය […]


Mar
4

“දැන් මට කතා කරන්නේ තිස් හතලිස් දහට. ඒක මගේ ගාණ නෙවෙයි. ලබන අවුරුද්දේ විවාහ වෙනවා.” – පියුමි හංසමාලි මාධ්‍යට කියයි.

Generic placeholder image

පියුමි හංසමාලි කියන්නේ මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම නිළියක්. පහුගිය දවසක ඇයට ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනි සමග දෙමළ චිත්‍රපටයක රගපාන්න අවස්ථාවත් ලැබුණා. ඒ ගැන වගේම රටේ තොටේ ඇය ගැන පැතිර යන කටකතා ගැනත් පියුමි පහුගිය දවසක පුවත්පතකට මෙහෙම අදහස් දක්වලා තිබුණා. ඉන්දියාවේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ? මට […]


Mar
4

“පේනවනේ සිංහලයෝ කියන්නේ දෙමළ අය මරලා දැන් මුස්ලිම් අයවත් මරන්න හදන ජාතියක්. වද පෙත්ත වගේ ජෝක් එපා. දැන් අම්පාර තියෙන්නේ ජිනීවා වල.” – මිලින්ද රාජපක්ෂ තිත්ත ඇත්ත ගැන කියයි.

Generic placeholder image

මිලින්ද රාජපක්ෂ කියන්නේ පහුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පොහොට්ටුවෙන් කොළඹ පුරපති සටනේ තරඟකරුවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වගේම තරුණ දේශපාලකයෙක් විදිහටත් මිලින්දව හඳුන්වන්න පුළුවන්. පහුගිය දවසක අම්පාරේ කලබලයක් ඇතිවුණු වඳ පෙත්ත ගැන ඔහුගේ අදහස Facebook එකට දාලා තිබුණා. ඒ අදහස ඔබටත් දැනගන්න වටිනා එකක් කියලා හිතුනු නිසා සියත 24 අපි මිලින්ද රාජපක්ෂ වඳ පෙත්ත ගැන […]


Mar
4

සකර්බර්ග්ට වැඩ වරදියි. ශ්‍රී ලංකාවට දැමූ Explore Feed හකුලා ගනීයි.

Generic placeholder image

මාක් සකර්බර්ග් පහුගිය ඔක්තෝම්බර් මාසයේ ඉදන් ලංකාව අැතුළු රට වලට පොඩි කෙනෙහිලිකමක් කරා. එ් තමයි Facebook එකට දාපු Explore Feed එක. මේ වැඩෙන් Page Admin ලට වැලේ වැල් නැති වුණා. Facebook page වලින් දාන පොස්ට් මේ නිසා වෙනදා වගේ News Feed එකේ පෙනුනේ නැහැ. ඒවා බලන්න වෙනම දාපු Explore Feed එකට යන්න ඕනේ. කොහොම වුනත් […]


Mar
4

ටබ් එක පිරෙන්න වතුර තිබුණට පොළවට වතුර බිංදුවක්වත් වැටිලා නැහැ. ශ්‍රී දේවිගේ මරණය ගැන සැකය හරි. සිදුවූ සියල්ල බොනී කපූර් වමාරයි. – Exclusive

Generic placeholder image

හරියටම මීට සතියකට කලින් සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ලෝකයම හඩවා යන්න ගියා. ඒ තමන්ගේ මරණය ගැන ප්‍රශ්ණ රැසක්ම ලෝකය හමුවේ තියලා. මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණේ බාත් ටබ් එකේ ගිලීමෙන් ශ්‍රී දේවි මිය ගියා කියලයි. ඒ වගේම මිය යනකොට ඇයගේ සිරුරේ ඇල්කොහොල් අඩංගුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ මරණ පරීක්ෂණ වාර්තාව බොහෝ දෙනෙක් පිළිගත්තේ නෑ. ශ්‍රී […]


Mar
3

“බුදුරජාණන් වහන්සේ තමයි හොඳම දේශපාලනඥයා. යේසුස් වහන්සේ කොමියුනිස්ට් වාදියෙක්” – රංජන් රාමනායක කියයි.

Generic placeholder image

රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සූපර් ස්ටාර්. රංගනයෙන්, ගායනයෙන් වගේම නර්තනයෙනුත් රංජන්ට තියෙන්නේ ලොකු හැකියාවක්. කොහොම වුනත් දැන්නම් රංජන් දේශපාලනයට තමයි වැඩි කාලයක් යොදවන්නේ. පහුගිය දවස්වල අැත්ත කට නිසා රංජන් නඩු කිහිපයකුත් දා ගත්තා. රංජන් සති අන්ත පුවත්පතක විශේෂාගයකට එකතු වෙලා තිබ්බා. තමන් කැමති අකමැති දේවල් තමයි අහලා තිබ්බේ. හොදම දේශපාලනඥයා කවුද කියලා අහපු ප්‍රශ්නයට රංජන් […]


Mar
3

ධනංජයගේ බිරිය ශෂිනි ලක්ෂ 23 ක් වියදම් කරලා මොනවද කරේ?

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ දක්ෂ නළුවෙක්. හැබැයි එයාගෙ බිරිඳ ශෂිනි නම් ලංකාවම අදුන ගත්තේ ධනංජයගේ බිරිද විදියට විතරයි. තමන්ටම කියලා නමක් හදා ගන්න වැඩකට ශෂිනි අතගහලා. එ් අැගේ පළවෙනි ගීතය නිකුත් කරලා. “දෑස මානේ” කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නේ. ලස්සන මියුසික් වීඩියෝ එකකුත් මේ ගීතයට කරලා තියෙනවා. ළහිරුගේ චයිනා ටවුන් ගීතයට පස්සේ වැඩිම වියදමක් […]


Mar
3

සංගා පාකිස්ථානයේ ක්‍රිකට් ගහන්න කැමති වෙයි.

Generic placeholder image

ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් වලින් ඔහු විශ්‍රාම ගත්තත් තාමත් පළමුපෙළ ක්‍රිකට් වලට සංගා ක්‍රීඩා කරනවා. මේ දවස්වල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියටත් සංගා ක්‍රීඩා කරනවා. ඔහු නියෝජනය කරන්නේ අලුතින්ම එකතු වුණ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට. තරඟාවලියේ සුපිරි දස්කම් දක්වපු සංගා වැඩිම ලකුණු ලාභියා විදියට ඉදිරියෙන්ම ඉන්නවා. […]


News Articles
Latest Videos
Most Popular Post