මුළු රටටම බලපැවැත්වෙන පරිදි සතියක කාලයකට හදිසි නීතිය පනවන්න තීරණය කරා. මේ නිසා නිදහස් කුසලාන තරඟාවලිය අවලංගු කරන්න යනවා කියලා ප්‍රචාරයක් සමාජ මාධ්‍යන්ගේ යනවා. මේ කතාවේ අැත්ත නැත්ත අපි ක්‍රිකට් අායතනයෙන් අහලා බැලුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ මාධ්‍ය කළමණාකරු කිව්වේ එහෙම කිසිම අවධානමක් නෑ කියලයි. සාමාන්‍ය පරිදි තරඟාවලිය පවත්වන්න සියල්ල සූදානම් කියලා. එ් වගේම අාරක්ෂාවේ […]
නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය අද අාරම්භ වෙනවා. එ් අාර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟාවලිය අාරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි තරඟය අද පැවැත් වෙනවා. ඊට කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් සටන් ඉතිහාසය අපි හොයලා බැලුවා. 1998 දී පළවෙනි නිදහස් කුසලානයේදී මුලින්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුන්කොන් සටනකින් හමු වෙනවා. ශ්‍රී ලංකාවට අර්ජුන […]
මුළු රටටම බලපවත්වන පරිදි හදිසි නීතිය පනවන්න අද රැස් වුණ විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කලා. ඊයේ දවසේදී මහනුවර බල ප්‍රදේශයට පොලිස් අැඳිරි නීතිය පැනවුවා. අද උදේ 6.00 ට පොලිස් අැදිරි නීතිය ඉවත් කර ගත්තා. නමුත් තෙල්දෙණියට සහ පල්ලෙකැලේට අායෙත් පොලිස් අැඳිරි නීතිය පැනෙව්වා.
අද කාලේ රෑට කාන්තාවකට පාරේ බැහැලා යන්න පුළුවන් කමක් නෑ. එ් අතරමටම සමාජය අනාරක්ෂිත වෙලා. රාත්‍රීයේදී කාන්තාවන්ට මහ මඟ යන්න අාරක්ෂාවක් නෑ කියලා විරෝධතාවයක් ඊයේ රෑ තිබ්බා. කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ එ්කකය විසින් තමයි මේ විරෝධතාවය සංවිධානය කරලා තිබ්බේ. කොළඹ කොටුවේ ඉදන් ගාලු මුවදොර පිටිය දක්වා විරෝධතා පෙළපෙලිය ගමන් කරා. අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය […]
පහුගිය කාලයේ සකර්බග් ලංකාවට ගොඩක් කෙනෙහිලිකම් කරා. ඉන් ප්‍රධානම කාරණය තමයි Facebook Explore Feed එක. Page වලින් දාන පෝස්ට් බලන්න Explore Feed එකට යන්න වුණා. මේ වැඩේ ගොඩක් අය කැමති වුනේ නෑ. විශේෂයෙන්ම Page Admin ලා. ශ්‍රී ලංකාව අැතුලු රටවල් 6 කට අත්හදා බැලීමක් විදියට තමයි Explore Feed හදුන්වා දුන්නේ. නමුත් Facebook අායතනය කරපු පරීක්ෂණ […]
සනත් සහ කලූ කියන්නේ ලෝක ක්‍රිකට් රිද්මය වෙනස් කරපු ක්‍රීඩකයින් දෙදෙනෙක්. එ් දවස්වල සනත් කලූ සුසංයෝගයට ගහන්න කිසිම ක්‍රීඩකයින් යුවලක් හිටියේ නෑ. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට එන සනත් – කලූ පිටිය පුරා ගිනිකෙළි සංදර්ශන මැව්වා. සනත් කලූ දෙන්නාගේ අවුරුදු 30 ක් පරණ රහසක් සනත් ඊයේ හෙළා කරා. වයස අවුරුදු 19 න් පහළ තරඟාවලියකදී තමයි මේ […]
අද මාර්තු මස 06 වනදා රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.21 සිට 04.50 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඉවසීම වැදගත් දිනයකි. එඩිතරව හා ක්‍රියාශීලීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෞතුක භාණ්ඩ ලැබීමේ හැකියාවද පවතින දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. එඩිතරව ක්‍රියාශීලීව […]
නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියට කලින් අද ශ්‍රී ලංකා කණඩායම අවසන් පුහුණුවීම් වල නිරත වුණා. පුහුණුවීම් වලින් පස්සේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍යට අදහස් දැක්වුවා. මෙහිදී මාලිංගව සංචිතයෙන් ඉවත් කිරීම ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරා. හතුරුසිංහ කිව්වේ මාලිංගව ඉවත් කරේ තාවකාලිකව කියලා. මාලිංග අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම්වල කොටසක් කියලා. මාලිංග, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ මයිකල් බෙවන් වගේම අසාමාන්‍ය […]
මහනුවර පරිපාලන කොට්ඨාශයට පොලිස් අැඳිරි නීතිය පනවලා තියෙනවා. තෙල්දෙණියේ අැතිවුණ සිද්ධියත් එක්ක එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා අද උදේ පොලිස් විශේෂ කාර්ය බලකායත් තෙල්දෙණියට කැදෙව්වා. හෙට උදේ 6 දක්වා පොලිස් අැඳිරි නීතිය ක්රීයාත්මකයි.
පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම් එක්ක නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කරමින් ඉන්නවා. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තේ ඉන් ප්‍රධානම කරුණක් විදියට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පුනුරුත්තාපන සහ පුහුණු කළමනාකරු කෙනෙක් පත් කරලා තියෙනවා. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ භෞත. චිකිත්සකවරයෙක් වුන පෝල් කූරි තමයි එක තනතුරට පත් කරලා තියෙන්නේ. අවුරුදු 2 […]
තෙල්දෙණිය මොරගහමුල ප්‍රදේශයේ වෙළඳසැලකට පහුගිය දා පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා තිබ්බා. මේ නිසා එ් ප්‍රදේශයේ උණුසුම් තත්වයක් අැති වුණා. එ් නිසා මේ වෙද්දී තෙල්දෙණියේ තත්වය පාලනය කරන්න පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවලා තියෙනවා. අදාල වෙළඳසැලට ගිනි තිබීමට සම්බන්ධ 24 දෙනෙක් මේ වෙද්දී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත කරන්න නියමිතයි.
ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක්. X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටි හරහා අැය ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තා. නිතරම පුවත් මවන ජෙනිෆර් ලෝරන්ස්ට ඔස්කාර් සම්මාන උළලේදී නම් තියෙන්නේ හොද අත්දැකීම් නම් නෙවෙයි. ඔස්කාර් සම්මාන උළෙල දෙකකදීම අැය රතු පලස මත අැදගෙන වැටුණා. එ් නිසාද දන්නෙ නෑ අැය මේ සැරේ සම්මාන උලෙළේදී නම් […]