මේ වෙනකොට රටේ තියෙන තත්වයත් එක්ක TRCSL එකෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල වලට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව සිමා කරලයි තියෙන්නේ. ඊයේ දවසේ ඉඳන් පැය 72 ක කාලයකට මේ තත්වය ඇති කරලා තියෙනවා කියල තමයි විදුලි සංදේශන කොමිසන් සභාවෙන් කිව්වේ. ඒ කොහොම වුනත් එක එක තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා අපේ රටේ අය Facebook එකට ඇවිත් […]
අද මාර්තු මස 08 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.50 සිට 03.20 දක්වා සුභ දිශාව: උතුර හා ඊසාන මේෂ ලග්නය අද දින ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. අන් අය සමඟ කරන වැඩ කටයුතු […]
මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දිනක ඇති වූ සිද්ධිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සහ ජනතාව කුපිත කරවන තොරතුරු පතුරු වන්නන් සොයා ආරක්ශක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනූව සමාජ මාධ්‍ය ජාලා තුළ අසත්‍ය ප්‍රචාර සහිත Post පල කරන Profile සහ ෆේස්බුක් පිටු පිළිබදව විශේෂ සුපරීක්ෂනයක් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව සහ ආරක්ශ අංශ […]
ඉතාලියේ මහා මැතිවරණය පහුගිය දා පැවැත්වුනා. මේ මැතිවරණයෙන් කිසිම පක්ෂයකට 40% වැඩ ඡන්ද ලබා ගන්න බැරි වුණා. ඒ නිසා ඉතාලියේ දේශපාලන අස්තාවරභාවයක් ඇතිවෙලා තියෙනවා. ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජිවත් වෙනවා. මේ තත්වය නිසා ඔවුන් පහුගිය දවස් කිහිපයේම නිවාඩු දිනයන් විදියට තමයි ගතකලේ. කොහොම වුනත් අලුත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් යම් […]
නිදහස් කුසලානයේ පළවෙනි තරඟයේම තියුණු ජයක් ලබා ගන්න සිංහ පැටවුන්ට පුළුවන් වුණා. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා වුණේ කුසල් ජනිත්. පිටිය පුරා හයේ හතරේ පහරවල් වලින් ඉනිම වර්ණවත් කරන්න ඔහුට පුළුවන් වුණා. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් තමන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා. “මම 50 ක් ගහන්න කියලා හිතාගෙන අාවේ නෑ. හොඳ ක්‍රිකට් එකක් Play […]
රටේ සමහර ප්‍රදේශවලට 3G සහ 4G අන්තර්ජාල සබඳතා අත්හිටෙව්වා කියලා සමාජ මාධ්‍යයන් වල ප්‍රචාරයක් යනවා. මේ කතාවේ අැත්ත නැත්ත දැනගන්න අපි විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට කතා කරා. එහෙම කිසිඳු අත්හිටුවීමක් කරලා නෑ කියලයි ඔවුන් සඳහන් කරන්නේ. එ් වගේම අාරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද උදේ ඉඳන් ජාතිවාදී Post පළකරන අයව Monitor (සුපරීක්ෂණය) කරන්න පටන් ගත්තා […]
නිදහස් කුසලානයේ පලවෙනි තරඟය ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණය කරන්න ලංකාවට පුළුවන් වුණා. අවුරුදු 2 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව T20 තරඟයක් ජයග්‍රහණය කරේ.ඒ සතුටට සුපුරුදු පරිදි බුකිය ඇවිලුනා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.
නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලයි අද අාරම්භ වුණා. තරඟාවලිය අාරම්භ කරමින් මුලින්ම සටන් වදින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. තරඟය පස්වරු 7 ට අාර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අාරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න රෝහිත් ෂර්මාට අාරාධනා කරා. පළවෙනි පන්දු වාරයේදීම රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා. දෙවන පන්දු වාරයේදී සුරේෂ් රයිනා එක ලකුණකට […]
අද මාර්තු මස 07 වනදා රාහු කාලය දිවා කාලය සඳහා උදහවල් 12.21 සිට දහවල් 01.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.21 සිට අලුයම 01.51 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ගමන් […]
සමහර තීරණ ජීවිත වෙනස් කරනවා. සමහර මිනිසුන් ජීවිතය වෙනස් කරනවා. සමහර වදන් ජීවිතය වෙනස් කරනවා. සමහර අවදානම් ජීවිතය වෙනස් කරනවා. සමහර අසාර්ථකවීම් ජීවිත වෙනස් කරනවා. සමහර අවස්ථාවන් ජීවිතය වෙනස් කරනවා. සමහර චරිත ජීවිතය වෙනස් කරනවා. සමහර අත්දැකීම් ජීවිතය වෙනස් කරනවා. එ් වගේමයි, අැතිවන සමහර බැදීම් ජීවිතය වෙනස් කරනවා. යූනියන් අැෂුවරන්ස් ඊයේ අලුත් Partnership එකක් අැති […]
මේ වෙද්දී රටේ තත්වය ගැන අගමැතිතුමා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරා. මේ තියෙන්නේ එ් ප්‍රකාශය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 06 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය ගරු කථානායකතුමනි, අද දින මා මෙම ප්‍රකාශය සිදුකරන්නේ පසුගිය දිනවල දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හා ඊට පෙර අම්පාරේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා […]
ජනතාව කුපිත වන කිසිම දෙයක් සමාජ මාධ්‍ය තුල හෝ වෙබ් අඩවි වල පළ කරන්න එපා කියලා ජනාධිපති ඩිජිටල් මාධ්‍ය අංශය දැනුම් දෙනවා. සාමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරවන පුද්ගලයින් සොයා රහස් පොලීසිය විදුලි සංදේශන නියාමන කොමිශන් සභාව, අාරක්ෂක අමාත්‍යංශය සහ පරිගණක විශේෂඥයන් එකතු වෙලා මේ වෙද්දිත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ඔබට කියන්නේ මේ […]