News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

ලෝකයම භීතියට පත් කරන දරුණු වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Generic placeholder image

කාලෙන් කාලයට ලෝකය පුරා විවිධ වසංගත පැතිර යනවා. මේ වසංගත රෝග නිසා මුළු ලෝකයටම දරුණු බලපෑම් ඇති වෙනවා. 2018 වසරේදී ලෝකය පුරා පැතිර යන්න පුළුවන් මාරාන්තික වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන් මේ වසංගතය නම් කරලා තියෙන්නේ ” Disease X” කියලා. මෙය ඊබොලා H1 N1 වගේ මාරාන්තික වසංගතයක් වෙයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය […]


Mar
11

බංගලාදේශය ආයෙත් ශ්‍රී ලංකාවට නයා පෙන්නයි. – Photo

Generic placeholder image

නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පලවෙනි තරඟය ඊයේ පැවැත්වුනා. තියුණු තරඟයකින් පස්සේ වාර්තාගත ජයක් ලබන්න බංගලාදේශයට පුළුවන් වුණා. තරඟයේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ බංගලාදේශයට. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට ආරාධනා කරා. දනුෂ්ක සහ කුසල් මෙන්ඩිස් පළවෙනි කඩුල්ලට ලකුණු 56 ක් සම්බන්දතාවක් ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. ඊට පස්සේ පිටියේ එක්වුණ […]


Mar
11

තුන් ඉරියව්වෙන් වැඩ දාපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයා නාරාහේන්පිටදී ගිනි අවි පෙන්නමින් යකා නටයි.

Generic placeholder image

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල පෙරේදා රාත්‍රියේ නාවල පිහිටි ඔහුගේ නිවසට යන අතරතුර අනතුරකට ලක්වුණා. ඔහු ගමන් ගත මෝටර් රථයේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් ගමන් කළ මෝටර් සයිකලයක් ගැටුණා. මෙම සිද්ධියෙන් පසුව රමිත සහ අදාළ සිසුන් අතර බහින් බස් වීමක් සිදුවූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩක රමිත එම සිසුන්ට ගිනි අවියක් පෙන්වා පහරදී තිබෙනවා. එම සිද්ධිය […]


Mar
10

සනී ලියෝන්ට නිවුන් දරුවන්

Generic placeholder image

සනී ලියොන් කිව්වම බොහෝ දෙනෙක් දන්නේ අසම්මත වැඩිහිටි චිත්‍රපට නිළියක් විදිහට. ඒත් අයව බොලිවුඩයේ අය නම් හඳුන්වන්නේ “බොලිවුඩයේ බාබි ඩොල්” කියල. ඒ වගේම සනී කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදිහට සනී මවපු අලුත්ම පුවත ගැන. සනී ලියොන්ට මේ වෙද්දී අරන් හදාගන්න ගත්ත එක දරුවෙක් ඉන්නවා. ඒ වයස අවුරුදු 05ක් වෙන නීෂා […]


Mar
10

රියදුරෙකු රහිත මෝටර් රථයක් ස්විට්සර්ලන්තයෙන්…(VIDEO)

Generic placeholder image

මේ දවස්වල ස්විස්ටර්ලන්තයේ, ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයේදී රියදුරෙකු නැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබෙනවා. ජංගම දුරකථනයට දාලා තියෙන ඇප් එකක් හරහා මේ රථයට විධාන දෙන්න පුළුවන්. නතර කළ යුතු ස්ථානය ආදි විධාන මෙම මෝටර් රථයට ලබා දෙන්න පුළුවන් කියලයි රථය නිර්මාණය කළ ජර්මානු සමාගම කියන්නේ. EZ-GO […]


Mar
10

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට යථා තත්වයට – රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා

Generic placeholder image

සමාජ ජාලා මාධ්‍ය හා මෘදුකාංග තහනම අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා. පහුගිය දවස්වල මහනුවර අතුළු ප්‍රදේශ කිහිපයක ඇති වුන නොසන්සුන් තත්වය පාලනය කිරීමට තමයි රජය මෙම පියවර ගත්තේ. ඒ හේතුව මුල් නිසා අන්තර්ජාල සේවාවන් වල වේගයන් ද පහළ දැමුනා. කොහොම වුනත් අද දවසේ ඉඳන් මේ සියළු සේවාවන් […]


Mar
10

“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා”, පිට පිට තුන්වන වරටත් ජනතාවගේ රේඩියෝ නිවේදකයා සම්මානය අරවින්ද සියතට ගනියි.

Generic placeholder image

2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට තුන්වන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2016 සහ 2017 වසර වලදීද මෙම සම්මානයේ අයිතිකරුවා වුණේ අරවින්දයි. වසර 18 […]


Mar
9

මහනුවර පාසල් 12 වෙනිදා යළි ඇරේ.

Generic placeholder image

මහනුවර දිස්ත‍්‍රික්කයේ පාසල් ලබන 12 වන සදුදා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ මේ වන විට එම දිස්ත‍්‍රික්කයේ පවතින තත්වය සාමකාමී බැවින් නැවත පාසැල් විවෘත කිරීමට පියවර ගත් බවයි. මහනුවර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය 05 වනදා එම දිස්ත‍්‍රික්කයේ සියලූ පාසැල් වසා දැමීමට පියවර ගැනුණා.කෙසේ […]


Mar
9

ඉන්දීය ගුවන් සේවය කාන්තා දිනය සමරපු හැටි. – Photo

Generic placeholder image

ඊයේ තිබ්බ ලෝක කාන්තා දිනය එක එක ය විවිධ විදියට සමරලා තිබ්බා. ඒ අතරේ ඉන්දීය ගුවන් සේවයක් කාන්තා දිනය සමරන්න අපූරු වැඩක් කරලා තිබ්බ. ඒ ගුවන් නියමුවරියන්ගේ ඉඳලා ගුවන්යානයේ සියලුම කාර්ය මණ්ඩලය කාන්තාවන් ඉන්න ගුවන් යානයක් යොදවලා තිබ්බා. මේ ගුවන් යානය ඇමෙරිකාවේ සන් ෆ්රැන්සිස්කෝ, චිකාගෝ, වොෂින්ටන්, ජර්මනියේ ෆ්රන්ක්ෆ්ර්ට්, සිංගප්පූරුව සහ කොළඹ යන ගමනාන්ත වලට පියාසර […]


Mar
9

කාලගුණය ආයෙත් කැළඹෙයි.

Generic placeholder image

ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඌව සහ සබරගමුව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර, සහ කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100ක පමණ වැසි වැටෙයි කියලයි අපේක්ෂා කරන්නේ. . දකුණු සහ නිරත දිග මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇති වෙනවා. පැයට කිලෝමිටර් 70ත් 80ත් […]


Mar
9

මවක් මව්කිරි පැකට් කර විකුණයි.

Generic placeholder image

මේ ලෝකයේ තියෙන වටිනාම දේ තමයි මව්කිරි. දරුවන්ට තියෙන අසීමිත අාදරය නිසා ලේ කිරි බවට හරවලා තිමයි මව්කිරි දරුවන්ට ලබා දෙන්නේ. ලෝකයේ තියෙන පෝෂණ ගුණය වැඩිම පානයත් මව් කිරි. මව් කිරි පැකට් කරලා විකුණන කාන්තාවක් ගැන විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. Rafaele Lamprou නම් කාන්තාව තමයි මේ වැඩේ කරන්නේ. අැය ජීවත් වෙන්නේ සයිප්‍රසයේ. දරුවාට ලබා […]


Mar
9

රන්වීර් සිං පොලීසියට.

Generic placeholder image

බොම්බේ ටෝකීස්, ගුන්ඩේ, පද්මාවත් වගේ Films වලින් බොලිවුඩයම හොල්ලපු සුපිරි බොලිවුඩ් නලි රන්වීර් සිං රගපාන අලුත්ම Film එක තමයි සිම්බා. මේ අවුරුද්දේ දෙසැම්බර් 28 වෙනිදා රිලීස් වෙන්න නියමිත සිම්බා චිත්‍රපටය කරන්ජොහාර් සහ රෝහිත් ශෙට්ටිගේ නිශ්පාදනයක්. ඒ වගේම පෙම්වතා, දුශ්ටයා වගේම රාජකීය චරිත රගපාපු රන්වීර් පළමු වතාවට පොලිස් නිලධාරියෙක්ගේ විදිහට මේ Film එකේ රගපානවා. ඉතිං රන්වීර්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post