ගුවන් යානයක් පදවනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ගුවන් යානයක් ගොඩබාන එක වාහනයක් නවත්වනවා වගේ ලේසිත් නෑ. කුණාටුවකදී වාහනයක් පදවන්න කොච්චර අමාරුද. එහෙම බැලුවම කුණාටුවකදී ගුවන්යානයක් ගොඩබාන එකත් ලේසි නෑ. හැබැයි මේ දවස්වල තියෙන එමා සුළි කුණාටුව මැද්දේ අාරක්ෂිතව ගුවන්යානා දෙකක් ගොඩබාන වීඩයෝවක් අපිට හමුවුණා. බලන්නකො මේ පයිලට් කොච්චර දක්ෂ විදියට ගුවන් යානා ගොඩබානවද […]
යුරෝපා මහද්වීපයට මේ ගෙවෙන්නේ ශීත කාලය. හැබැයි කොරේ පිට මරේ කියන්න වගේ එ් අස්සේ ශීත කුණාටුවකුත් අැවිත්. මේ නිසා යුරෝපයේ රටවල් රැසකට ලොකු බලපෑමක් අැති වෙලා. පුද්ගලයින් 59 ක් මේ වෙද්දී මිය ගිහින් තියෙනවා. පෝලන්තයට බලාපාල තියෙන “එමා” කියන අයිස් සහ හිම කුණාටුව නිසා 23 දෙනෙක් මිය ගිහින් තියෙනවා. විදුලිබලය නොමැතිව දහස් ගණනත් අවතැන් වෙලා […]
පහුගිය කාලය පුරාවටම ලංකාවේ සුපිරි පන්දු යවන්නා, ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේදී බලා ගන්න ලැබුණේ නෑ. හැබැයි පහුගිය දවසක ඔහුව නැවතත් ජාතික කණඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වා. ලංකාවේ ක්‍රිකට් රසිකයන් හිතුවේ අායෙත් මාලිංගගේ සුපිරි යෝකර් පන්දු බලා ගන්න අවස්තාවක් උදා වෙයි කියලා. එ් වුනත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හමෝගෙම බලාපොරොත්තු බිද දමමින් මාලිංගව නිදහස් කුසලාන සංචිතයෙන් ඉවත් කරලා තිබ්බා. […]
පහුගිය අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එච්චර හොද එක්ක වුනේ නෑ. දිගටම මුහුණ දුන්නේ පරාජයන් විතරයි. හැබැයි අපේ ක්‍රිකට් බේර ගන්න පරණ අලුත් සේරම ක්‍රීඩකයෝ එකතු වුණා. එ්කේ ප්‍රථිඵල දැන් පේන්න පටන් අරන්. මහේල කියන්නේ ලංකාව බිහිකරපු සුපිරි නායකයෙක්. පහුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න ඔහු ලොකු සේවයක් කරා. හැබැයි තාමත් එ් සේවය ඔහු නවත්තලා […]
සාමාන්‍යයෙන් රටක නායකයෙක්ට ඉන්නේ ලොකු ලොකු යාලුවොනේ. හැබැයි අපේ ජනාධිපතිතුමාට චූටි යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එ් අතරින් එක්කෙනෙක් තමයි දිනුල්‍යා. ඔබට මතක අැති කවුඩුල්ලේ තිබ්බ රැස්වීමකදී පුංචි දියණියක් ජනාධිපතිතුමා ළඟට දුවගෙන අැවිත් එතුමාගේ උකුලට වෙලා හුරතල් වුණා. අන්න එ් චූටි දියණිය තමයි දිනුල්‍යා චනාදි කියන්නේ. ඊයේ මැදිරිගිරියේ තිබ්බ වැඩසටහනකට ගිය වෙලේ දිනුල්‍යා බලන්න ජනාධිපතිතුමා අැගේ […]
නිදහස් කුසලානයට එන ඉන්දියා කණ්ඩායමේ ප්‍රභලම ක්‍රීඩකයින් විවේක ගන්වලා තියෙනවා. ඉනසියාව කිව්වේ ලංකාවටයි බංගලාදේශයටයි ගහන්න සුපිරි ක්‍රීඩකයෝ ඕන නෑ කියලා. හැබැයි ඉව්දියාවේ ක්‍රිකට් විචාරකයෙක්ම ඉන්දියාවේ මේ තීරණය විවේචනය කරා. හර්ෂා බෝග්ලේ කියන්නේ ඕස්ට්‍රේලියාව ඉස්සර කරපු මෝඩ වැඩක් දැන් ඉන්දියාව කරලා කියලා. “අැත්තටම ඉන්දියාව ටෙස්ට් තරඟ හරි එක්දින තරඟ නිසා හරි ප්‍රධාන ක්‍රීඩකයෝ ප්‍රධාන තරඟාවලියකට නොයවනවා […]
අද මාර්තු මස 03 වනදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 09.23 සිට උදෑසන 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට 10.53 දක්වා සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ධනය හා ජයග්‍රහණයන් ඉතාම සුභ දිනයකි. සතුරු කරදර දුරුවන දිනයකි. ආමාශගත ඇතිවීමට බැවින් වඩාත් කල්පනාකාරීව ආහාර ගන්න. තැනට සුදුසු නුවනින් යුතුව […]
ආණ්ඩුව දෙදරයි, රනිල් මෛත්‍රී විරසකවෙයි’ මේ දිනවල විපක්ෂයේ ‘දවසේ’ පුවත් මේවාය. මේවා අහනකොට කියන්න තියෙන්නේ ‘අරියාදු , රොස් පරොස්’ තිබ්බේ අද විතරද කියලාය. එකම ආණ්ඩුවේ එකම පක්ෂයේ අය අතරේත් විරසක වීම් තිබ්බ අවස්ථා ඕනෑතරම් ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්ය. එහෙම තිබ්බා කියා ‘එළිවෙන’ ජාමෙට ආණ්ඩු පෙරළිලා නැත. මුල්ම ගැටුම තිබ්බේ බණ්ඩාරනායක සහ ඩී එස් අතරය. ඩී […]
ලෝකයේ රටවල් අතර සටන් සිදුවෙන අලුත්ම ක්‍රමයක් තමයි “සයිබර් ප්‍රහාර”. චීනය සහ රුසියාව සයිබර් ප්‍රහාර වලින් ඉදිරියෙන්ම ඉන්නවා. ජර්මානු රජයේ පරිඝණක වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ජර්මානු බුද්ධි අංශ අධීක්ෂණය කරන පාර්ලිමේන්තු කමිටු ප්‍රධානියා කිව්වේ එල්ලවුන සයිබර් ප්‍රහාරය බරපතල එකක් කියලා. ෆැන්සි බෙයාර් හෙවත් APT28 කියන රුසියානු හැකර්වරුන්ගේ කණ්ඩායම තමයි මේ ප්‍රහාරය එල්ල කරලා […]
ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය තමයි “ලෝඩ්ස්” ක්‍රීඩාංගනය. ක්‍රිකට් වලට අත්පොත් තියන හැම ක්‍රීඩකයෙකුගේම සිහිනයක් ලෝඩ්ස් පිටියේ තරඟයකට ක්‍රීඩා කරන එක. මේ දවස්වල එංගලන්තයට දැඩි ශීත කාලගුණයක් තියෙන්නේ. හිම වැටෙන තරමට එ් ලොකු හීතලක් ලෝඩ්ස් ක්‍රීඩාංගණය අවටත් තියෙනවා. පහුගිය දවසක ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයත් හිමෙන් වැහිලා ගියා. හරියට පිටිය ක්‍රීඩාංගණය සුදු රෙද්දකින් වැහුවා වගේ. මේ තියෙන්නේ හිමෙන් […]
තවත් දවස් කිහිපයකින් රුසියාවේ ජනාධිපතිවරණය පැවැත් වෙනවා. රුසියාවේ අසහාය නායකයා විදියට සැලකෙන ව්ලැදිමීර් පූතින් 4 වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔහු පහුගිය දවසක ජාතිය අමතා කතා කරා. අපේ රටේ වගේ පොරොන්දු මල්ලක් නම් ඔහු දුන්නේ නෑ. රැසියාවේ මේ දක්වා ලබාගෙන තියෙන න්‍යෂ්ඨික දියුණුව ගැන තමයි පුටින් කතා කරේ. ලෝකයේ ඕනෑම තැනක තියෙන ඉලක්කයකට පහර දෙන්න […]
“ටයිටැනික්” ලොවක් අාදරය කල, ලෝකයම වැලඳගත් ප්‍රේම වෘතාන්තයක්. සැබෑ කාතන්දරයක් පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණ ටයිටැනික් චිත්‍රපටිය තාමත් ලෝකය පුරාම ඉහළම ජනප්‍රියත්වයක් තියෙන චිත්‍රපටියක්. ටයිටැනික් චිත්‍රපටිය අවසානයේ හැමෝගෙම දෑසට කඳුලක් එක් කරමින් ජැක් ගැඹුරු මුහුදේ අයිස් අතර සැඟවිලා යනවා. “අනේ අායෙ ජැක්ට පණ එනවා නම්” චිත්‍රපටිය බලපු හැමෝටම හිතුවේ එහෙම. එ් හැමෝගෙම ප්‍රාර්ථනාව සැබෑවක් කරමින් […]