ඔබත් රථවාහන එළවන කෙනෙක් නම් දඩ කොළයක් එක පාරක් හරි අනිවාර්යෙන්ම ලැබිලා අැති. පාරේ අයිනේ ඉඳන් ට්‍රැෆික් පොලීසියේ රාළහාමි කෙනෙක් පාරට පැනලා අත දාද්දී දඩයක් ෂූවර් තමයි කියලා දන්නවා. සමහර වෙලාවට පොලීසියටත් කොකා පෙන්නලා නවත්තන්නේ නැතිව ලිස්සලා යන අයත් ඉන්නවා. හැබැයි එයාලටත් ඉස්සරහට වැඩ වරදිනවා. මීට පස්සෙ පොලීසිය දඩ කොළ දෙන්නේ අලුත්ම ක්‍රමයකට. කෙලින්ම වරදයි […]
2017 වසරේදී කලා ලෝකයෙන් එක එක කතා ගොඩක් අැහුණා. ඔන්න 2018 දී ත් කලා ලෝකයේ කට්ටියම වැඩ පටන් අරන්. ශලනි තාරුකා 2018 දී දිය කිඳුරියක් වෙලා. එ් අතරේ ධනංජය සිරිවර්ධනගේ බිරිඳ නම් තුවක්කුව අතට අරන්. හැබැයි සාරාංග නම් එ් සේරම බලාගෙන කෝපි කෝප්පයක රස බලනවා. දැන් ඔබ බලනව අැති මොකක්ද මේ හරුපය කියලා. ප්‍රවීණ ඡායාරූප […]
අද 2018 ජනවාරි මස 12 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.50 සිට දහවල් 12.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.46 සිට අලුයම 12.19 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය චිත්ත පීඩා වැඩි වන දිනයක් වන අතර තමන් කරන යහපත අයහපත බවට පත්වීමේ තත්ත්ව ඇතිවනවා. වැඩිහිටියන් […]
වර්තමාන පරපුරේ අයගේ අදහස් නිතරම වගේ හුවමාරු වෙන තැනක් විදිහට Facebook මේ වෙද්දී පත්වෙලා තියෙනවා. ඒ අතරේ නිර්මාණාත්මක දෙයක් දැක්කොත් අනිවාර්යෙන්ම සියත 24 අපේ වෙබ් අඩවියේ ඒකට අවස්ථාවක් දෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. අපේ වෙබ් අඩවියේ #Trending විශේෂාංගය වෙන්කරන්නේ ඒ වගේ නිර්මාණාත්මක අදහස් වෙනුවෙන්. අද Facebook එකේ උඩ, පහළ යද්දී අපට මුණගැහුන තවත් එක නිර්මාණාත්මක […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි අසේල ගුණරත්න කියන්නේ. හැම අසීරු තරඟ අවස්ථාවකදීම වගේ තමන්ගේ දක්ෂතා වලින් කණ්ඩායම දිනවන්න අසේල උත්සහ කරපු වගේම එහෙම දිනවපු තරඟත් ඔබ බලල ඇති. එත් මේ පෙන්නන්න යන්නේ අසේල ගුණරත්න ළඟ තියෙන ක්‍රිකට් දක්ෂතා වලට අමතරව ඔබ මෙතෙක් නොදැන හිටපු කතාවක්. ඒ තමයි අසේල සතු සංගීත හැකියාව. […]
සහරාව කිව්ව ගමන් ඔබට මතකයට එන්නේ තණකොළ ගහක් නැති බලන හැම පැත්තෙම වැලි කඳු තියෙන කාන්තාරයක් නේ. ලෝකයේ තුන්වෙනි විශාලම කාන්තාරයත් එ්ක. සහරා කාන්තාරයට හිම වැටුණා කිව්වම ඔබ පිළිගන්නවද? පුදුමයි නේද. හැබැයි පහුගිය දවසක සහරා කාන්තාරයට හිම වැටුනා. එ් කාන්තාරයේ අැල්පීරියා නගරයට උතුරින්. විදෙස් මාධ්‍ය සදහන් කරේ අඟල් 15 ක් තරම් උසකට හිම වැටුණා කියලා. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තියපු අපේ සිංහයා තමයි කුමාර් සංගක්කාර කියන්නේ. සංගක්කාර මේ දවස්වල ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ. ඉතින් සංගා එහෙ ඉඳන් මොකද කරන්නේ සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතය ගැන සම්මුඛ සාකච්ඡාවක් “රැස” පුවත්පත එක සමඟ කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සම්මුඛ සාකච්ඡාව; * ඕස්ට්‍රේලියාවේ මොකද කරන්නෙ? ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සාකච්ඡා කීපයකට සහභාගි වෙනවා. ලෝක […]
Jacqueline Fernandez කියන්නේ බොලිවුඩ් වල ඉන්න ලෝකෙම දන්න නිලියක්. ඇය ගැන ශ්‍රී ලාංකිකයන් වුන් අපටත් පුංචි ආඩම්බරයක් තියෙනවා. ඒ ඇය ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන නිළියක් නිසා. එත් ජැක්ලින් කරපු අලුත් වැඩක් මේ දවස්වල සමාජජාල පුරාම පැතිරෙනවා. මේ තියෙන්නේ ඒ Video එක. වීඩියෝ එකේ අපට පෙන්නේ ජැක්ලින් බෝතල් වලින් දාන අලුත්ම සෙල්ලමක්. එත් මේ සෙල්ලමේ තියෙන්නේ […]
මත්පැන් විකුණන එක හදන එක ගොඩක් වෙලාවට කරන්නේ පිරිමි අය. හැබැයි හොරෙන් හොරෙන් සමහර කාන්තාවන් මත්පැන් හදලා විකුණනවා. එ් වුනත් ලංකාවේ සංස්කෘතියට අනුව නම් කාන්තාවෝ මත්පැන් වලට සම්බන්ධ වෙන එක සුදුසු දෙයක් නෙවෙයි. ලංකාවේ නීතියෙත් මෙච්චර දවසක් කාන්තාවන් මත්පැන් නිශ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කරන එක තහනම්. හැබැයි මංගල අැමතිතුමා ඊයේ එ්කට අවසර […]
කුමාර් සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට පස්සේ ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රිඩකයා. ක්‍රිකට් වලින් සමුගත්තත් සංගා ක්‍රිකට් වලට කරන සේවය නම් නවත්තලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාව ලෝකය ඉදිරියේ තවත් ඉහළට ගේන වැඩකට සංගා අතගහලා තියෙනවා. එ් ඔලිම්පික් තරඟාවලියට ක්‍රිකට් ක්‍රීඩාවත් අැතුලත් කරන්න. සංගක්කාර අැතුලු මලිබෝන් ක්‍රිකට් සමාජය තමයි මේ වෙනුවෙන් වෙහෙසෙන්නේ. ඔවුන් මේ යෝජනාව ඉන්දීය ක්‍රිකට් පාලක […]
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය ඉවර වෙන්නේ කවද්ද කියලා දැන් ප්‍රශ්නයක් අැවිල්ලා තියෙනවා. එ් ගැන හරියටම හොයලා කියන්න කියලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලලා තිබ්බා. මේ කතාව අැහුන විපක්ෂයේ අය නම් කිව්වේ 5 න් යනවා කිව්ව ජනපකි දැන් 6 ත් ඉන්න හදනවා කියලයි. කොහොම වුනත් ජනාධිපතිතුමා අැත්තටම ගෙදර යන්න ඕන දවස අැහුවේ අැයි කියලා රාජිත […]
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග […]