බංගලාදේශ සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් බලඅැණිය නම් කරලා තියෙනවා. මේ සංචිතයට නම් කරපු ක්‍රීඩකයින් දෙන්නෙක් ගැන ගොඩක් අය කතා බහ කරනවා. එ් ෂෙහාන් මධුශංක සහ වනිඳු හසංරග ගැන. ෂෙහාන් මධුශංක කියන්නේ ජාතික සංචිතයට අලුතින්ම නම් කරපු ක්‍රීඩකයෙක්. එක පාරටම ඔහුව සංචිතයට තෝරපු එක ගැන මාධ්‍යවේදීන් ක්‍රිකට් මාධ්‍ය හමුවේදී අැහුවා. ෂෙහාන්ගේ තියෙන වේගය කිසිම පුහුණුකරුවෙක්ට […]
අද 2018 ජනවාරි මස 11 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය දහවල් දහවල් 01.46 සිට ප.ව 03.15 දක්වා, රාත්‍රී කාලය සඳහා අලුයම 01.50 සිට 03.22 දක්වා සුභ දිශාව: නිරිත, ඊසාන සහ බස්නාහිර මේෂ ලග්නය අධ්‍යාත්මික ශක්තිය, යුක්ති සහගත බව, අවංකබව වෙනදට වඩා ඉස්මතු වන දිනයක්. දෙමව්පියන්ට, තම දරුවන්ට හා යහළුවන් උදෙසා වෙනදට […]
ත්‍රීවීල් එක හඳුන්වන්නේ පවුලේ වාහනය කියලානේ. එ් වගේම ලංකාවේ ත්‍රීවිල් නිසා සිද්ධ වෙන අනතුරුත් වැඩී. සමහර වෙලාවට තරුණයින් එක එක ගැජට් හයිකරලා ත්‍රීවීල් සරසනවා. තොරන් වගේ ත්‍රීවිල් ඕනෑ තරම් පාරේ තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ මුහුදේ යන ත්‍රීවිල් එකක් ගැන. තරුණයින් පිරිසක් තමයි මේ විදියට ත්‍රීවිල් එකක් අලුත්වැඩියා කරලා මුහුදේ යන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. ඔවුන්ගේ […]
දිග නිවාඩුවක් දීලා තිබ්බ පාර්ලිමේන්තුව අද හදිසියේම කැදෙව්වා. එ් බැඳුම්කර වංචාව ගැන කතා කරන්න. බැඳුම්කර කොමිසමේ වාර්තාව තාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිපත් කරලා නෑ. එ් නිසා අගමැතිතුමා එතුමාගේ අදහස විශේෂ ප්‍රකාශයක් ව්දියට ඉදිරිපත් කරා. ඔය අතරේ විෂක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට අැවිත් කෑ ගහන්න ගත්තා. අගමැතිගේ කතාව ඉවර වුනා විතරයි අාණ්ඩු පක්ෂයේ මැති අැමතිලත් කෑ ගහන්න පටන් […]
සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ප්රවිණ ගායිකාවක්. පරම්පරා කිහිපයකම අාදරය දිනා ගන්න අැය සමත්වුණා. ඊයේ සමිතා 45 වෙනි උපන්දිනය සැමරුවා. සමිතාගේ උපන්දිනයට අැගේ දුව කාවින්ද්‍යා Surprise Video එකක් කරලා තිබ්බා. එ්ක දැක්ක සමිතාගේ අැහැට නොදැනීම කඳුලකුත් අාවා. මේ තියෙන්නේ එ් වීඩියෝ එක. https://youtu.be/qhzllssdch4
පෙබරවාරි 04 කියන්නේ ලංකා ඉතිහාසයේ වැදගත් දවසක්. ඉතිහාසය පුරාම විවිධ ජාතීන්ට සැරින් සැරේ ලංකාව යටත් වෙලා හිටියා. අන්තිමටම ලංකාව යටත් වුනේ බ්‍රිතාන්‍යට. බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලංකාව නිදහස් වෙලා වසර 70 ක් මේ අවුරුද්දේ පෙබරවාරි 04 වෙනිදට සපිරෙනවා. මේ සැරේ නිදහස් උළලේ ප්‍රධාන අාරධිතයා වෙන්නේ එළිසබත් මහ රැජිනගේ පුතෙක් වුන එඩ්වඩ් කුමරු. එඩ්වඩ් කුමරු වෙසෙක්ස් වල අර්ල්වරාත් […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
2015 ජනවාරි 08 වෙනිදා පත්වුන මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර යන්න ඕන කවදාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහලා තිබ්බා. එ්කට හේතු වුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. පරණ ව්‍යවස්ථාව අනුව 6 න් යනවද අලුත් ව්‍යවස්ථාව අනුව 5 න් යනවද කියලා තමයි දැන් ප්රශ්නය තියන්න. ජනවාරි 14 වෙනිදාට තීරණයක් දෙන්න කියලා ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා තිබ්බා. මේ ගැන කරපු විග්‍රහයක් Facebook […]
බැංකොක් කියන්නේ ගොඩක් දෙනෙක් නිවාඩු වලට යන්න කැමති රටක්. නිවාඩු ගතකරන්න වගේම සාප්පු සවාරි වලටත් සංචාරය කරන්න රටක් විදිහට තමයි බැංකොක් සැළකෙන්නේ. ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශ කිහිපයක්ම රට ඇතුලේ පිහිටලා තියෙනවා. ඒ අතරින් ත්‍රිමාණ චිත්‍ර සහිත අපුරු තැනක් බැංකොක් වල තියෙනවා. සාමාන්‍ය ඇසට මේ ඇඳපු චිත්‍ර වල ත්‍රිමාණ ගතියක් නොපෙනුනත්, ඒ චිත්‍රය කැමරා […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් වැටිලා තියෙන්නේ. හැබැයි තාමත් ලංකාවේ මිනිස්සු ක්‍රිකට් වලට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට අාදරෙයි. එ් ක්‍රීඩකයන්ගේ තියෙන මහත්මා ගතියට. හැබැයි මිනිස්සුන්ගේ අාශිර්වාදය නැති වුනොත් නම් ශ්‍රී ලංකා ක්‍රිකට් යන කල හිතාගන්නවත් බැරිවෙයි. කණ්ඩායමට අැවිත් අවුරුද්දක්වත් නැති ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හිතේ තියෙන ආදරේ හැඳි ගැවිලා යන දවස අත ළඟ වගේ පේනවා. ෆීනික්ස් කුරුල්ලෙක් […]
නයි මුගටි වුනත් යාලු වෙන වෙලාවල් තියෙනවා නේ. ඉතිං දකුණු කොරියාවටයි උතුරු කොරියාවටයි යාලු වෙන්න බැරිද? දැන් කැත්තට පොල්ල වගේ හිටියට ඉස්සර එ් දෙගොල්ලෝ ගහට පොත්ත වගේ. කොහොම වුනත් අවුරුදු 2 කට පස්සේ අායෙත් උතුරු කොරියාවයි දකුණු කොරියාවයි එක මේසෙක වාඩි වෙලා සාකච්ඡා කරා. එ් පෙබරවාරිවල දකුණු කොරියාවේ තියෙන ශීත ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවේ කණ්ඩායමක් […]
අාච්චිත් එක්ක පෙර පාසල් ගිහින් එන පුංචි දැරියක් පැහැර ගන්න හදපු අවස්ථාවක් පහුගිය දවසක වාර්තා වුණා. අාච්චිත් එක්ක කඩේකට ගිය වෙලාවෙ නාඳුනන පුද්ගලයෙක් මේ දැරිය පැහැරගෙන යන්න හදලා තියෙනව. දැරියව පැහැරගෙන යන්න හදද්දී එ් පුද්ගලයා බිම අැද වැටිලා. ඒ වෙලාවේ ප්‍රදේශවාසීන් ඔහුව අල්ලා ගත්තා. බිම අැද වැටුන නිසා දැරියගේ අතේ අස්ථියකිත් බඳිලා. මේ පැහැර ගැනීම […]