“සිලෝන් ටී” වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ලෝකයේ හොඳම තේ කියන නම්බුනාමයත් “සිලෝන් ටී” වලට තියෙනවා. හැබැයි මේ දවස්වල නම් “සිලෝන් ටී” වලට හොඳ කාලයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධානම තේ වෙළඳපොලක් වුන රුසියාව ලංකාවේ තේ අානයනය තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එ් රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් හිටිය නිසා. ලංකාවේ තේ කර්මාන්තය අමාරුවේ වැටිලා […]
ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා තමයි ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගන්න ලූෂන්ට පුළුවන් වුනා. ඉතින් ජයග්රහණයෙන් පස්සේ ලුෂන්ගේ මාධ්‍ය හමුවක් පහුගිය දවසක තිබුනා. ඒ මාධ්‍ය හමුවේදී ලූෂන් කියපු, ඔබ දැනගතයුතුම සංවේදී කතාවක් තමයි මේ. “මහත්වරුනි, මං ඇඟ හදන්න පටන් ගත්තේ කුලී වැඩ කරලා උපයපු ආදායමෙන්. […]
අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා. එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා […]
චන්දික හතුරුසිංහ කියන්නේ වර්තමානයේ ඉන්න සාර්ථකම ක්‍රිකට් පුහුණුකරු. ඒ ගැන අායේ කතා දෙකක් නෑ. හතුරු ක්‍රියාවෙන්ම එ් ගැන ඔප්පු කරලා තියෙනවා. බංගලාදේශ ක්‍රිකට් ගොඩගත්ත හතුරුසිංහ දැන් ලංකාවේ ගැලවුම්කාරයා වෙලා අැවිත් ඉන්නවා. ගොඩක් අය හතුරුසිංහව අඳුරන්නේ පුහුණුකරුවෙක් විදියට විතරයි. ඔහු ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු තරඟ ගැන දන්නේ නෑ. ඉතිං අපි හිතුවා හතුරුසිංහගේ ඉතිහාසය පොඩ්ඩක් හාරා අවුස්සලා […]
රොබෝ කියන්නේ මිනිසාගේ සුවිශේෂි නිර්මාණයක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසා වගේ හිතන්න, හැගීම් ප්‍රකාශ කරන්න පුළුවන් රොබෝලා පවා නිර්මාණය කරලා තියෙනවා. එ් වගේම මිනිසාගේ වැඩ පහසු කරන්න විවිධ වැඩ සඳහා රොබෝලා නිර්මාණය කරලා තියෙනවා. එ්ත සමහරු රොබෝලාට කැමති නෑ. ඔවුන් කියන්නේ කවදා හරි රොබෝලා ලෝකය යටත් කර ගනීවි කියලා. එ් ගැන හැදුන චිත්‍රපටි පවා තියෙනවා. කොහොම […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර T20 තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟය පැවැත් වෙන්නේ බරභාති ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. රාත්‍රී තරඟයක් වෙන අද තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 7.00 ට අාරම්භ වෙනවා. ශ්‍රී ලංකා පිළ අන්තිමටම T20 තරඟයක් දිනලා තියෙන්නේ මාස 09 කට කලින්. එ් අප්‍රේල් මාසයේදී බංගලාදේශයට එරෙහිව. ලංකාව මේ අවුරුද්දේ T20 තරඟ 12 කට සහභාගී වෙලා තරඟ […]
දේශපාලන ලෝකය කියන්නේ අපූරු සිදුවීම් වෙන තැනක්. කැපිලි කෙටිලි, කකුල් මාට්ටු, කරට අතදාගැනීම් වලින් අඩුවක් නැති තැනක්. එ් වගේම තමයි ඕනෑ තරම් රසවත් සිදුවීමුත් වෙනවා. එ්වගේ සිදුවීමක් පහුගිය දවසක හරීන් ප්‍රනාන්දු අැමතිතුමාට සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගෙ මහතාට සිද්ධ වුණා. පහුගිය දවසක මහරගම ප්‍රදේශයේ රැස්වීමක් තිබ්බා. මේකට අගමැතිතුමා අතුළු එක්සත් ජාතික පක්ෂයේ […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වුන අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට කරලා තියෙනවා. ලංකාව වටේම තියෙන ජනප්‍රිය පාසල් වල වගේම අනිත් ඉස්කෝලවලට අදාළ කඩයිම් ලකුණුත් පහතින් ඔබට ලබාගන්න පුළුවන්.
අද 2017 දෙසැම්බර් මාසයේ 20 බදාදා රාහු කාලය ප.ව.12.08 සිට 01.36 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවසේ ඔබේ කටයුතු වලදී යම් ව්‍යාකුල තත්වයක් ඇතිවිය හැකියි. යම් යම් වෙනස් කිරීම් කරන්න උත්සහ කරනවා. ඒ සදහා ආයෝජන මාර්ග සදහා ප්‍රවිෂ්ට වෙන්න ඔබ උත්සහ කරනවා. ඔබගේ ආදායම් ශක්තිය පවා […]
ලෝකයේ විශාලම සත්වයා විදියට හදුන්වන්නේ නිල් තල්මසා. මාළුවෙක් වුනත් නිල් තල්මසා ක්ෂීරපායි සතෙක්. එ් වගේම වෙළඳපොලේ ලොකු මිලක් තල්මසුන්ට තියෙනවා. හැබැයි වඳවී යන සතෙක් වුන තල්මසුන්ව දඩයම් කරන එක ගොඩක් රටවල් තහනම් කරලා තියෙන්නේ. හැබැයි ජපානය නම් ජයටම තල්මසුන් දඩයම කරනවා. මේ වැඩේට යුරෝපා සංගමය විරෝධය පලකරලා තියෙනවා. හැබැයි ජපානය නම් කියන්නේ තල්මසුන් අල්ලා ගන්නේ […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් ආයිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතිං හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි හිටපු ජනාධිපතිවරයා කවදද හරියටම විශ්‍රාම අරං ගෙදරට වෙලා ඉන්නේ කියන එක. ඒ ගැන බොහොම විශ්වාසවන්ත ආරංචියක් අපිට ලැබුණා. මේ පාර පළාත්පාලන මැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙනුත් විශ්‍රාම ගන්නවා කියලයි අපිට ආරංචි වුනේ. මේ පාර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ […]