ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා ලසිත් මාලිංග. කාලයක් ලෝකයම හොල්ලගෙන හිටිය මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නෑ. එ්කට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නපු නිසා ඔහුට තරඟ නොදෙන්න ක්‍රිකට් බලධාරීන් තීරණය කරපු එක. මේ නිසා මාලිංග අායෙත් මුල්පෙළ ටෙස්ට් තරඟවලට ක්‍රීඩා කරන්න පටන් අරන් තියෙනවා. පාදයේ අාබාධය නිසා මාලිංග 2010 දී ටෙසට් තරඟවලින් ඉවත් […]
නත්තල් සීතලත් වහගෙන මැතිවරණ උණුසුම ලංකාවට අැවිත් තියෙන්නේ. ගියපාර ඡන්දෙන් පස්සේ ජන්ද දායකයො අමතක වුන මන්ත්‍රීලට අායෙත් ඡන්ද දායකයෝ මතක් වෙන කාලෙ තමයි මේ. ඡන්ද දායකයොන්ගේ ඡන්දෙන් විතරක් ගොඩයන්න බැරි නිසාද මන්ද අපේක්ෂකයෝ පෝලිමට කතරගම යන්න පටන් අරන්. එ් නිසා මේ දවස්වල කතරගම පුදබිමේ මේ පාර ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් තොග පිටින් දකින්න පුළුවන්. දෙවියන් ඉදිරියට […]
සුරූපී බොලිවුඩ් නිළි අයිශ්චර්යා රායි ගොඩක් කලකින් අපට දකින්න ලැබුනේ නෑ. එත් අයිෂ්ගේ අලුත්ම ඡායාරුප එකතුවක් බොලිවුඩ් වෙබ් අඩවි වාර්තාවකින් එළිදක්වලා තියෙනවා. මේ Photos වල තියෙන්නේ රත්තරන් පාට ගවුමකින් සැරසිලා ඉන්න විදිහ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ ගවුම රත්තරන් මිශ්‍ර කරලා හදල තියෙන රෙද්දකින් නිම කරපු ගවුමක් කියලයි. මේ ගවුමේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ […]
අවසන් වුන ඉන්දු – ලංකා එකදින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල නම් කිසිම වෙනසක් වෙලා නෑ. ලංකාව තාමත් බංගලාදේශයට පහළින් 8 වෙනි තැන ඉන්නවා. ලංකාව 3 – 0 විදියට පරද්දලා ඉන්දියාව 1 වෙන්න හිතාගෙන හිටියේ. එ්ත් පළවෙනි තරඟයේ ලබපු දැවැන්ත පරාජය නිසා එ් සැලැස්ම හරි ගියේ […]
ලෝකයේ සමහර ක්‍රීඩා තියෙනවා හරිම භයානක. සමහර වෙලාවට එ් ක්‍රීඩා නිසා ජීවිත හානි පවා සිද්ධ වෙනවා. හැබැයි ක්‍රිකට් කියන්නේ එ් වගේ භයානක ක්‍රීඩාවක් නෙවෙයි. ඉඳලා හිටලා පන්දුවක් වැදිලා සුළු අාබාධයකට ලක්වුනොත් මිසක දරුණු හානි වෙන්නේ. නෑ. හැබැයි පහුගිය කාලයේ ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිද්ධ වුණ මරණ කිහිපයක් වාර්තා වුනා. එ් අතරින් වඩාත්ම කතා බහට ලක්වුනේ ඕස්ට්‍රේලියානු […]
අපේ රටේ ගොඩබිම් ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා යුධ හමුදාව ලොකු වගකීමක් දරනවා. 30 වසරක කුරිරු යුද්ධයේදී යුධ හමුදාවේ දායකත්වය වැඩියෙන්ම කැපිලා පෙනුනා. සාමාන්‍යයෙන් යුධ හමුදාවේ පුහුණුව ලබපු සෙබළ සෙබළියන් විසිර යාමේ උත්සව මුළු ලංකාවේම අවධානය දිනා ගන්නවා. ඒ අතරට දියතලාවේ තියෙන ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබපු 92 වන කෙඩෙට් කණ්ඩායමේ විසිර යාමේ […]
හිටපු ජනාධිපතිතුමාගේ ලොකු පුතා සහ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිගේ එකම දුවගේ එකට ඉන්න Photo එකක් පහුගිය දවස්ටිකේ සමාජජාල උණුසුම් කරපු මාතෘකාවක් වුනා. මේ Photo එකේ තිබුනේ මාධවී වාහනය Drive කරන අතරේ නාමල් එහා සිට් එකේ ඉන්න ආකාරයක්. ඒ නිසා දෙන්නා අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයන්න අපේ රටේ හැමෝම උනන්දු වුනා. ඒ ගැන සති අන්ත […]
Football කිවුව ගමන් අපේ මතකයට එන්නේ මැරඩෝනා, පේලේ වගේ නම්. හැබැයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව Football වුණාට ලංකාවේ Football වලට තාම ලොකූ තැනක් නෑ. ඒත් පී. ඩී. සිරිසේන කියන නම සමහර විට ඔබට කනින් කොනින් ඇහිලත් ඇති. ඔහු තමයි ලංකාවේ මැරඩෝනා. අපේ රටේ Football වෙනුවෙන් ජීවිතේම කැප කරපු පී.ඩී. සිරිසේනව ලංකාවට වගේම මාලදිවයිනටත් අමරණීය ක්‍රීඩකයෙක්. මොකද […]
දික්කා. එහෙම නැත්තම් නිරෝෂන් දික්වැල්ල කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රවේගකාරීම පිතිකරුවා. පිටයේදී පිත්තෙන් වගේම අනිත් පිළේ ක්‍රීඩකයන් එක්ක දාගන්න කොකුවලිනුත් එ්ක ඔහු ඔප්පු කරලා තියෙනවා. කොහොම වුනත් සාමාජ මාධ්‍ය ජාල වල ගොඩක් අය දික්වැල්ලට බනිනවා. එ් ඔහු අසාර්ථකයා, වගකීමක් නැතුව ක්‍රීඩා කරනවා, ක්ලබ් යනවා කියලා. අැත්තටම දික්වැල්ල අසාරථකද? දික්වැල්ලගේ මේ අවුරුද්දේ දක්ෂතා අරන් […]
ව්‍යාජ විදිහට සකස් කරන ලද ATM කාඩ්පත් උපයෝගී කර ගනිමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිදු කළ මුදල් සහ භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තින් දෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් කුළී පදනම මත ලබාගත් වෑන් රථයකින් ගිහින් ව්‍යාජ ලෙස සකස් කළ ATM කාඩ්පත් උපයෝගී කර […]
මේ දවස්වල ලංකාවේ කුරුමිණියෝ ගැන වැඩිපුර කතා කරනවා. එ්කට හේතුව තමයි රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා ලංකාවේ තේ අපනයනය කරන එක රුසියාව නවත්තපු එක. මේ පොඩි කුරුමිණියෙක් නිසා ලංකාව ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. හැබැයි කුරුමිණයෙක් නිසාම තවත් ප්‍රශ්නයකින් ගොඩ යන්න හදන පුවතක් අපිට වාර්තා වුණා. ලංකාවේ වැව් වලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අාක්‍රමණික ශාක […]
හඳුනා නොගත් උණ රෝගයක් මේ දවස්වල මුලතිව් වල පැතිර යනවා. මේ රෝගය නිසා මේ වෙද්දි 9 දෙනෙක් මිය ගිහින්. හඳුනානොගත් උණ රෝගය ගැන පරීක්ෂණ කරන්න විශේෂඥ වෛද්‍යවරු පිරිසක් මේ වෙද්දිත් මුලතිව් රෝහලට ගිහින් තියෙනවා. මේ උණ රෝගීන් අතර හුස්ම ගැනීමේ අපහසුව, ශ්වසන අාබාධ අැතිවෙලා තියෙන නිසා නියුමෝනියා තත්වයකුත් අැති වෙලා තියෙනවා. එ්ම රෝගීන්ගේ සෙම සාම්පල […]