News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

අද ලග්න තුනකට මංගල යෝග උදා වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 19 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව.03.03 සිට 04.30 සුභ දිශාව: දකුණ         මේෂ ලග්නය අන් අය තේරුම් ගැනීමේ බලය ශක්තිය උදා වෙනවා. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුරදිග බලා කටයුතු කිරීමේ බලය ඉතා වැඩි වෙනවා. කාටවත් ඔබව රවටන්න බැරි තත්වයක් ඇති වෙනවා. විවාහ ජීවිතය හෝ ප්‍රේම සම්බන්ධය තුල යම් […]


Dec
18

නීති විරෝධී ඡන්ද ප්‍රචාරණ මඩින්න අලුත් සැලැස්මක්. පෝස්ටර් වහන්න කොමිසමත් පෝස්ටර් අලවයි.

Generic placeholder image

මේ දවස්වල ලංකාව ඡන්ද උණුසුමෙන් රත්වෙලා තියෙන්නේ. එ නිසා නත්තලේ සීතලත් හරියට දැනෙන්නේ නැද්ද මන්දා. මැතිවරණයක් කිව්ව ගමන් ඔබේ ඔලුවට එන දෙයක් තමයි පෝස්ටර් සහ බඩු මලු. කලින් සැරේ ඡන්දෙ අරගෙන මැතිසබේට යන මන්ත්‍රීලට අායෙත් ජනතාව මතක් වෙන්නේ ඊළඟ මැතිවරණයේදී. ඉතිං ජනතාවගේ ඡන්ද ටික බා ගන්න රටේ නැති දේවල් බෙදනවා. තාප්ප, ගේට්ටු, පාරවල් වැහෙන්න පෝස්ටර් […]


Dec
18

ගෙදර මැස්සෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ ලිපිය කියවන්න.

Generic placeholder image

පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ මැස්සා ලෙඩ රෝග බෝකරන කෘමියෙක් කියලා. මැස්සෝ වහපු කෑම බීම කන්න බොන්න එපා කියන්නෙත් එ් නිසා. එ්ත් ඔබ හිතුවටත් වඩා මැස්සා භයානකයි කියලා දන්නවද? විද්‍යාඥයින් පිරිසක් කරපු පරීක්ෂණයකින් මේ ගැන හොයාගෙන තියෙනවා. ගෘහාශ්‍රිතව ජීවත්වෙන මැස්සා සහ ඉහඳ මැස්සා එක්වෙලා 600 කට වඩා අධික බැක්ටීරියා ප්‍රමාණයකට රැකවරණය දෙනවා. එ් බව ඩී.එන්.එ්. […]


Dec
18

Last Man ටත් Chance දෙන, ඕවරයට බෝල 05 ක් තියෙන, ක්‍රිකට් නීති රීති වෙනස් කල අමුතු ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනයි. හොඳම පිතිකරුවා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා අජන්ත මෙන්ඩිස්. (VIDEO)

Generic placeholder image

එ් දවස්වල සුද්දෝ පටන් ගත්ත ක්‍රිකට් නෙවෙයි අද තියෙන්නේ. කාලයත් එක්ක විවිධ වෙනස්කම් වලට ක්‍රිකට් ක්‍රීඩාවත් ලක්වුණා. එකේ ප්‍රතිඵලයක් තමයි විස්සයි විස්ස තරඟ රටාව. මේ දවස්වල තවත් අලුත් ක්‍රිකට් තරඟ රටා 2 ක් ලෝකයට හදුන්වලා දීලා තියෙනවා. එකක් තමයි T10 තරඟ රටාව. පහුගිය දා තිබ්බ T10 තරඟාවලියේදී ලංකාවට ලොකු පරාජයකට මුහුණ දෙන්න වුණා. සාමාන්‍ය ක්‍රිකට් […]


Dec
18

හිතාගන්නවත් බැරි ගාණකින් තේ මිළ අඩුවෙන ලකුණු…- EXCLUSIVE

Generic placeholder image

රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනවා. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කිව්වේ දැනට තේ දලු කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙන බවයි. ලංකාව තේ ඇතුලු කෘෂිකාර්මික […]


Dec
18

චීන සුරූපිණියෝ ලංකාවට ඇවිත් කසාද බඳියි. (PHOTOS / VIDEO)

Generic placeholder image

සේද මාවත කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන වෙළඳ මාර්ගයක්. අතීතයේ චීනයේ ඉඳලා ලෝකයපුරා වෙළඳාම සිද්ධ වුනේ. සේද මාවත හරහා ගොඩනැගුණු පැරණි මිතුදමක් තමයි චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය. චීන – ශ්‍රී ලංකා රාජ්‍යතානත්‍රික සබඳතා පටන් අරන් මේ අවුරුද්දට වසර 60 ක් සපිරුණා. එ් විගේම රබර් – සහල් ගිවිසුමට වසර 65 ක් පිරුණා. මේ කරුණු සමරන්න අපූරු […]


Dec
18

පරිස්සමෙන්… හොර දොස්තරලා 30,000 ක් ලංකාව වටේම.

Generic placeholder image

පහුගිය කාලයේ වැඩබැරි දොස්තරලා බිහිකරනවා කියලා රජයේ වෛද්‍යවරු ලොකු සටනක් කරා. එ් සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව. එ් ප්‍රශ්නය ඉවර වුනා විතරයි වෛද්‍යවරු ගැන තවත් ප්‍රශ්නයක් කරළියට අැවිල්ලා තියෙනවා. හොර දොස්තරලා 30,000 ක් ලංකාවේ ඉන්නවා කියලා සොඛ්‍ය අැමතිතුමා කියනවා. මේ හොර දොස්තරලා අල්ලන වැඩේ පොලීසියට බාර දෙනවා කියලයි අමතිතුමා කියන්නේ. දැනට රට වටේම පෞද්ගලික රෝහල්වල […]


Dec
18

ආන්දෝලනාත්මක විනිසුරු තීරණ සහ උපුල් තරංගගේ පා වැරැද්ද නිසා ඉන්දියාව වාර්තා පිට වාර්තා තියයි. ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩකයින් නමට විතරද? – ඊයේ තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

මේ අවුරුද්දේ 5 වෙනි එක්දින තරඟාවලියත් ලංකාව පරාජය වුනා. එ් ඉන්දියාව එක්ක තිබ්බ අවසන් එක්දින තරඟයේ පරාජයත් එක්ක. තීරණාත්මක 3 වෙනි තරඟයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත්වුණා. ලංකාව මේ අවුරුද්දේ දකුණු අප්‍රිකාවට, සිම්බාබ්වේට, ඉන්දියාවට, පාකිස්තානයට එරෙහිව තරඟාවලි පරාජයන් ලැබුවා. බංගලාදේශයට එක්ක තිබ්බ තරඟාවලිය යන්තම් 1 – 1 ක් විදියට අවසන් වුනා. එ් […]


Dec
18

රටවල් 174 ක් පරදමින් ලොව හොඳම නිරූපණ ශිල්පියා ශ්‍රී ලංකාවෙන්.

Generic placeholder image

නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ ඉතා තරඟකාරී කේෂ්ත්‍රයක්. කාන්තාවන් වගේම පිරිමි අයත් දැන් හරි හරියට නිරූපණ කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වනවා. ඉතින් මේ කේෂ්ත්‍රයේ පැවැත්වෙන තරඟ ලෝකේ පුරාම පැවැත්වෙනවා. පිරිමි අය සඳහා පැවැත්වුන තරඟයක් පහුගිය 08 වෙනිදා ඉඳන් 12 වෙනිදා වෙනකන් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුනා. මේ තරඟයේ නම වුනේ Best Model of the World 2017. රටවල් 174 ක් […]


Dec
18

හිම බලන්න යන්න පොඩ්ඩෝ 1,500 කට සියතෙන් නොමිලේ Tickets.

Generic placeholder image

නත්තලට පුංචි ළමයි කොච්චර නම් ආසද? නත්තල කිව්ව ගමන් මතක් වෙන තව දෙයක් තමයි හිම. ඇත්තටම අපි හිම දැකලා නෑනේ. හැබැයි දැන් හිම බලන්න රට රටවල් ගානේ යන්න ඕන නෑ. මේ පාර නත්තල හිම ගොඩක ඉඳන් සමරන්න පොඩ්ඩෝ 1,500 කටයි එයාලගේ පවුල්වල හැමෝටමයි අවස්ථාවක් දෙන්න සියත අපි සූදානම්. සියත Snow World එකට පුංචි ඔයාලත් ඇවිල්ලා […]


Dec
18

“මට කෑම එපා මහත්තයා…පුළුවන් නම් නංගිටයි, මල්ලිටයි කන්න මොනවහරි අරන් දෙන්න.” – සීතල නත්තල ආදරයෙන් උණුසුම් කළ තවත් කතාවක්. #TRENDING

Generic placeholder image

හොඳ දේට හොදයි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් සියත 24 අපි දෙපාරක් හිතන්නේ නෑ. අන්න ඒ නිසයි අපි හොඳින් දන්න කෙනෙක් වුනත් ඔහු කරපු දේ ගැන ඔබටත් කියන්න හිතුනේ. මොකද හොඳ දේවල්, කරන්නේ කවුද කියන එක නෙවෙයි  හොඳ දේවල් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. නත්තල සමරන්න ඔබ මේ වෙද්දිත් ලොකු ලොකු Plan ගහලා ඇති. ඒ […]


Dec
18

ඊයේ තරඟය ගැන බුකියේ පළවුන ඔක්කොම කතා ටික මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැත්වුන තරඟයත් අපේ රටට අත් කරලා දුන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඊයේ තරඟයේ ඉන්දියානු ජයග්‍රහණයත් එක්ක, ශ්‍රීලංකාවට එරෙහිව තම මව් රටේදී නොකඩවා ලබාගත්ත 20 වෙනි ජයග්‍රහණය ඔවුන් සැමරුවා. මේ ගැන වගේම, ඊයේ සමස්ථ තරඟය ගැන Facebook එකේ පළවුන නිර්මාණාත්මක Post සියල්ල පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post