News Line| Off Air
Generic placeholder image

Dec
15

“ඊළඟ අවුරුද්දේ ශුරතාවය මම අනිවාර්යෙන්ම දිනනවා.” – ඩිලන්ත මාලගමුව සහතික වෙයි.

Generic placeholder image

ලංකාවේ නම ලෝකයට ගෙනියන නිහතමානීම ශ්‍රී ලාංකිකයා තමයි ඩිලන්ත මාලගමුව. එ් ගැන අායේ කතා දෙකක් නෑ. පහුගියදා තිබ්බ ලෝක ශූරතා ලැම්බෝගිනි තරඟාවලියේ තුන්වෙනි තැන දිනා ගන්න ඔහුට පුළුවන් වුනා. ඔහුට ශූරතාවය අහිමි වුනේ කෙස් ගහෙන්. එ් වෙනත් මොටර් රථ දෙකක් ධාවන පතයේදී අනතුරට පත්වුන නිසා. පහුගියදා ඩිලන්ත මාධ්‍ය හමුවක් තිබ්බා. එ් ලෝක ශූරතා තරඟ අත්දැකීම් […]


Dec
15

සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙන්නත් කලින් ප්‍රතිඵල එන දවස නිකුත් කරයි.

Generic placeholder image

ලංකාවේ පාසල් ශිෂ්‍යයෙක්ගේ ජිවිතයේ ප්‍රධාන කඩයිම් 3 ක් තියෙනවා. එ් තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය. එ් අතරිනුත් සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ තැනක් හිමි වෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිසා. මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙනවා. සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ අප්‍රේල් වෙද්දි තමයි සාමාන්‍ය පෙළ […]


Dec
15

කොළඹ සුදු මීදුමෙන් වැසෙයි. (PHOTOS)

Generic placeholder image

සාමාන්‍යයෙන් රටේ උඩහා පළාත් වලට යද්දී තමයි මීදුම තියෙන්නේ. සීතල කාලවලට මධ්‍යම කඳුකරයේ කදු මීදුම් සළුවකින් වැහිලා යනවා. හැබැයි අද උදේ මුළු කොළඹම ඝන මීදුමකින් වැහිලා ගියා. කොළඹ සමහර පාරවල් වලත් මේ ඝන මීදුම තිබ්බා. කොච්චර තද මීදුමක්ද කියනවා නම් කොළඹ උස ගොඩනැගිලි එකක්වත් උදේ පේන්න තිබ්බේ නෑ. මේ තියෙන්නේ අද උදේ කොළඹ වසා ගත්ත […]


Dec
15

අද එක ලග්නයකට තරග විභාග ආදී කටයුතු වලින් උසස් ප්‍රථිපල හිමි වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 15 වන සිකුරාදා රාහු කාලය පෙ.ව.10.37 සිට 12.06 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොණ         මේෂ ලග්නය කලාකාමී කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලදී කාන්තාවන් සමග කරන්නාවූ ගණුදෙනු […]


Dec
14

අාසියාවේ කලු සිංහයාට ක්‍රීඩා අැමතිගෙන් උපහාර.

Generic placeholder image

ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා. වෙන කවුරුත් නෙවෙයි අපේ ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගත්තා. හැබැයි ඔහු මේ ජයග්‍රහණය ලබා ගත්තේ ලංකාවේ කාය වර්ධන සම්මේලනයේ කැපිලි කෙටිලි මැද්දේ. හැබැයි ක්‍රීඩා අැමතිතුමා නම් පහුගිය දා ලංකාවට අාව ලූෂන්ට උපහාර දක්වන්න අමතක කරේ නෑ. ලංකාවේ කොඩිය ලෝකය ඉදිරියට […]


Dec
14

කෝලිගේ විවාහයට සුභ පැතූ නිසා ලංකාවේ තරුණියක් ICC යේ රෙදි ගලවයි.

Generic placeholder image

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන මුළු ලෝකයම කතා කරා. ඉන්දීය මාධ්‍ය තමන්ගේ ගුවන් කාලයේ වැඩි ඉඩක් කෝලිගේ විවාහය ගැන කතා කරන්න වෙන් කරලා තිබ්බා. එ් වගේම කවදත් ඉන්දියාවේ පදයට නටන ICC යත් කෝලිගේ විවාහයට සුභ පතලා තිබ්බා. ICC ය කෝලිට සුභ පතලා Twitter පණිවිඩයකුත් තියලා තිබ්බා. හැබැයි වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවාහ උත්සව වලට […]


Dec
14

“ඔන්න පොලීසියට බැරි දේ මම කලා” ජීවිතයට පරදුවට තබා සටන් කල අපේ කාලයේ සැබෑ වීරයෙක්.

Generic placeholder image

ගව ඝාතනය නවත්තන්න ඕන කියලා හැමෝම කෑ ගහනවා. හැබැයි කවුරුවත් එ්කට අාරම්භයක් ගන්නේ නෑ. හැමෝම කරන්නේ එක එක්කෙනාට බෝලේ පාස් කරන එක විතරයි. හැබැයි ගව ඝාතනය නවත්තන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා කටයුතු කරපු තරුණයෙක් ගැන අපිට අාරංචි වුණා. මේ තරුණයා රාත්‍රියේ වාහනයෙන් ගමන් කරමින් ඉන්නකොට ත්‍රීවිල් එකකට හරක් පැටව් පටවනවා දැකලා තියෙනවා. වාහනයේ ලයිට් ඕෆ් […]


Dec
14

Bandaranayake Walk 2K17

Generic placeholder image

පඬුවස්නුවර එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ දෙතිස් වසරක අභිමන් පෙර දැක්ම ලෙස විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වතාවට පහුගිය දෙසැම්බර් 09 වනදා ප්‍රදේශයේ විනයගරුකම සහ ආචාරශීලීම පාගමන පැවැත් වුණා. ඒක සංවිධානය කරලා තිබුනේ විද්‍යාලයීය තරුණ ආදි ශිෂ්‍ය කණාඩායමක්. බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතමා ඇතුලු පාසලේ සියලු දෙනාගේත්, ආදි ශිෂ්‍ය සංගමයේත්, ආශිර්වාදයෙන් පැවැත් වුන Bandaranayake Walk 2K17 පාගමන […]


Dec
14

චමූ ශ්‍රී ගේ ජිවිත කතාවත් Music Video එකකට…කළකම් පළදෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මියුසික් වීඩියෝ කලාවට ජීවිත කතා රැල්ලක් මේ දවස්වල අැවිත් තියෙන්නේ. මේ වැඩේට මුලින්ම අත ගැහුවෙ ඉරාජ්. ඔහු වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරලා තිබ්බා. ඊට පස්සේ ඉරාජ්ගේ ජීවිත කතාව තවත් තරුණයින් පිරිසක් මියුසික් වීඩියෝ එකකට කරලා තිබ්බා. දැන් තවත් අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයෙක්ගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරලා තියෙනවා. […]


Dec
14

කෝලිගේ පිත්තට වඩා ශර්මාගේ පිත්ත බලවත්. ඊයේ රාත්‍රියේ සාක්ෂි ඇතුව ඔප්පු වුන හැටි මෙන්න.

Generic placeholder image

දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ලකුණු 141 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත් වුණා. එ් පළවෙනි එක්දින තරඟයේදී ඔවුන්ට අත්වුන ලැජ්ජාව වගේම අවනම්බුවක් ලංකාවට ඉතිරි කරලා. එක්දින තරඟවලදී තවමත් ද්විත්ව ශතක පහසුවෙන්ම වාර්තා කරන්න පුළුවන් තමන්ට කියලා ෂර්මා අායෙත් ඔප්පු කරා. තරඟය පැවැත්වුනේ මොහාලි ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්ත තිසර මුලින්ම ලකුණු රැස් කරන්න ෂර්මාට අාරාධනා […]


Dec
14

රොෂාන් පිලපිටියගේ මනාලිය වුණු අවුරුදු 22 සුරුපිණිය මෙන්න.

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පහුගිය දවසක විවාහ වුනා කියල ආරංචියක් ආවා. ඒ රිද්මා දිසානායක කියන සුරූපී තරුණිය එක්ක. රිද්මට වයස 22යි. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගැන පහුගිය දවස්වල සමාජ ජාල වලත් කතාබහට ලක් වුනා. රොෂාන් පිලපිටියගේ නව යුග දිවියට සියත 24 අපි සුබ පතනවා.  


Dec
14

ගිය අවුරුද්දේ ගෝල් ෆේස් එකේ හදපු නත්තල් ගහ මේ අවුරුදේ ගිනස් වාර්තා පොතට යයි.

Generic placeholder image

දෙසැම්බර් මාසේ කියන්නේ ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක්. ඒ නත්තල සමරණ නිසා. නත්තලට හැම ගෙදරකම හැදෙන දේවල් වලින් එකක් තමයි නත්තල් ගහ කියන්නේ. මේ නත්තල් ගහත් ගිනස් පොතට අරගෙන යන්න දරපු උත්සහයක් අපට ගිය අවුරුද්දේ අහන්න ලැබුණා. ගිය අවුරුද්දේ නත්තලට කොළඹ ගෝල් ෆේස් පිටියේ හදපු නත්තල් ගහ ඔබට මතකයි නේද ? ඒ […]


News Articles
Latest Videos
Most Popular Post