එ් දවස්වල සුද්දෝ පටන් ගත්ත ක්‍රිකට් නෙවෙයි අද තියෙන්නේ. කාලයත් එක්ක විවිධ වෙනස්කම් වලට ක්‍රිකට් ක්‍රීඩාවත් ලක්වුණා. එකේ ප්‍රතිඵලයක් තමයි විස්සයි විස්ස තරඟ රටාව. මේ දවස්වල තවත් අලුත් ක්‍රිකට් තරඟ රටා 2 ක් ලෝකයට හදුන්වලා දීලා තියෙනවා. එකක් තමයි T10 තරඟ රටාව. පහුගිය දා තිබ්බ T10 තරඟාවලියේදී ලංකාවට ලොකු පරාජයකට මුහුණ දෙන්න වුණා. සාමාන්‍ය ක්‍රිකට් […]
රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනවා. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කිව්වේ දැනට තේ දලු කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙන බවයි. ලංකාව තේ ඇතුලු කෘෂිකාර්මික […]
සේද මාවත කියන්නේ ලොකු ඉතිහාසයක් තියෙන වෙළඳ මාර්ගයක්. අතීතයේ චීනයේ ඉඳලා ලෝකයපුරා වෙළඳාම සිද්ධ වුනේ. සේද මාවත හරහා ගොඩනැගුණු පැරණි මිතුදමක් තමයි චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය. චීන – ශ්‍රී ලංකා රාජ්‍යතානත්‍රික සබඳතා පටන් අරන් මේ අවුරුද්දට වසර 60 ක් සපිරුණා. එ් විගේම රබර් – සහල් ගිවිසුමට වසර 65 ක් පිරුණා. මේ කරුණු සමරන්න අපූරු […]
පහුගිය කාලයේ වැඩබැරි දොස්තරලා බිහිකරනවා කියලා රජයේ වෛද්‍යවරු ලොකු සටනක් කරා. එ් සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව. එ් ප්‍රශ්නය ඉවර වුනා විතරයි වෛද්‍යවරු ගැන තවත් ප්‍රශ්නයක් කරළියට අැවිල්ලා තියෙනවා. හොර දොස්තරලා 30,000 ක් ලංකාවේ ඉන්නවා කියලා සොඛ්‍ය අැමතිතුමා කියනවා. මේ හොර දොස්තරලා අල්ලන වැඩේ පොලීසියට බාර දෙනවා කියලයි අමතිතුමා කියන්නේ. දැනට රට වටේම පෞද්ගලික රෝහල්වල […]
මේ අවුරුද්දේ 5 වෙනි එක්දින තරඟාවලියත් ලංකාව පරාජය වුනා. එ් ඉන්දියාව එක්ක තිබ්බ අවසන් එක්දින තරඟයේ පරාජයත් එක්ක. තීරණාත්මක 3 වෙනි තරඟයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත්වුණා. ලංකාව මේ අවුරුද්දේ දකුණු අප්‍රිකාවට, සිම්බාබ්වේට, ඉන්දියාවට, පාකිස්තානයට එරෙහිව තරඟාවලි පරාජයන් ලැබුවා. බංගලාදේශයට එක්ක තිබ්බ තරඟාවලිය යන්තම් 1 – 1 ක් විදියට අවසන් වුනා. එ් […]
නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ ඉතා තරඟකාරී කේෂ්ත්‍රයක්. කාන්තාවන් වගේම පිරිමි අයත් දැන් හරි හරියට නිරූපණ කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වනවා. ඉතින් මේ කේෂ්ත්‍රයේ පැවැත්වෙන තරඟ ලෝකේ පුරාම පැවැත්වෙනවා. පිරිමි අය සඳහා පැවැත්වුන තරඟයක් පහුගිය 08 වෙනිදා ඉඳන් 12 වෙනිදා වෙනකන් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුනා. මේ තරඟයේ නම වුනේ Best Model of the World 2017. රටවල් 174 ක් […]
නත්තලට පුංචි ළමයි කොච්චර නම් ආසද? නත්තල කිව්ව ගමන් මතක් වෙන තව දෙයක් තමයි හිම. ඇත්තටම අපි හිම දැකලා නෑනේ. හැබැයි දැන් හිම බලන්න රට රටවල් ගානේ යන්න ඕන නෑ. මේ පාර නත්තල හිම ගොඩක ඉඳන් සමරන්න පොඩ්ඩෝ 1,500 කටයි එයාලගේ පවුල්වල හැමෝටමයි අවස්ථාවක් දෙන්න සියත අපි සූදානම්. සියත Snow World එකට පුංචි ඔයාලත් ඇවිල්ලා […]
හොඳ දේට හොදයි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් සියත 24 අපි දෙපාරක් හිතන්නේ නෑ. අන්න ඒ නිසයි අපි හොඳින් දන්න කෙනෙක් වුනත් ඔහු කරපු දේ ගැන ඔබටත් කියන්න හිතුනේ. මොකද හොඳ දේවල්, කරන්නේ කවුද කියන එක නෙවෙයි හොඳ දේවල් කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. නත්තල සමරන්න ඔබ මේ වෙද්දිත් ලොකු ලොකු Plan ගහලා ඇති. ඒ […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ පැවැත්වුන තරඟයත් අපේ රටට අත් කරලා දුන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඊයේ තරඟයේ ඉන්දියානු ජයග්‍රහණයත් එක්ක, ශ්‍රීලංකාවට එරෙහිව තම මව් රටේදී නොකඩවා ලබාගත්ත 20 වෙනි ජයග්‍රහණය ඔවුන් සැමරුවා. මේ ගැන වගේම, ඊයේ සමස්ථ තරඟය ගැන Facebook එකේ පළවුන නිර්මාණාත්මක Post සියල්ල පහතින් බලන්න.
අද 2017 දෙසැම්බර් මාසයේ 18 සඳුදා රාහු කාලය: පෙ.ව.07.42 සිට 09.10 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය රැකිරක්ෂා කටයුතු කෙරෙහි කම්මැලි වෙනවා. නමුත් අධික ලෙස වැඩ කටයුතු කිරීමට ඔබට සිදු වෙනවා. රාජකාරි කටයුතු වලදී වැඩිහිටියන්ගේ උපදෙස් ලැබෙනවා. අලුත් ආයෝජන මාර්ග ලැබෙනවා. පදිංචිය වෙනස් කිරීමට සිදු වෙනවා. කලාකාමී, මුල්‍ය […]
අක්ෂා සුදාරී කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්. පසුගිය දවස්වල ඇය ගැන ගොඩක් දෙනා කතා කළා. ඒ ඇය පෙනී හිටපු සමහර Music Video නිසා…ඒ ගැන වගේම අක්ෂාගේ අලුත්ම තොරතුරු තමයි මේ. ආක්ෂා පසුගිය කාලේ වැඩිය පේන්න හිටියේ නැහැ. හැබැයි දැන් ආයෙත් එළියට බැහැලා නේද? මම පහුගිය කාලේ මගේ ව්‍යාපාර කටයුතුවලට කාර්යබහුල වෙලා හිටියේ. ඒ […]
අද අපිට දකින්න ලබන අලියා කියන සතා වගේම විශාල සතෙක් හිම යුගයේ ජිවත් වුනා. ඒ සතා හැඳින්වුයේ “මැමත්” කියන නමෙන්. අලියට වඩා වෙනස්කමකට තිබුනේ මේ සතාගේ ඇඟේ දිග ලොම් තිබුන එක විතරයි. අද වෙද්දී මේ සතාව අපිට දකින්න පුළුවන් වෙන්නේ විදේශීය කෞතුකාගාර වල විතරයි. මීට අවුරුදු 10,000 කට කලින් හිටපු මේ වගේ දැවැන්ත “මැමත්” අලියෙකුගේ […]