News Line| Off Air
Generic placeholder image

Dec
17

මැලේසියානු අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය නිසා වැහෙන පාරවල් මෙන්න.

Generic placeholder image

මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් නජිබ් රෂාක් මහතා අද උදේ ශ්‍රීලංකාවට ආවා. ඉතින් ඔහුගේ සංචාරය නිසා කොළඹ පාරවල් කිහිපයක් අදයි, හෙටයි ටික වෙලාවකට වහනවා කියලා පොලිසිය කියනවා. පහතින් තියෙන්නේ ඒ පාරවල් ටික සහ පාරවල් වහන වෙලාවල් ටික. බේස්ලයින් පාරට පිවිසෙන අතුරු පාරවල් වන ආනන්ද කුමාරස්වාමි මාවත/ කොල්ලුපිටිය හන්දිය/ ගාලු මුවදොර පිටිය/ NSA වටරවුම විනාඩි 15 ක් විතර වහනවා. […]


Dec
17

“ මගේ ගීත ගයන්න එපා ” – වික්ටර් රත්නායක පුතුන් දෙදෙනාට නියෝග කරයි. “සමහර විට මම ඉරාජ් එක්ක ගීතයක් නිර්මාණය කරයි.” – වික්ටර්ගේ පුතෙක් කියයි.

Generic placeholder image

නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට කලින් නිර්මාණය කරපු දැණුනා Music Video එක ආන්දෝලනයට පත් වුන Music Video එකක්. ඒකට හේතුව වුණේ මේ Music Video එක ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පෞද්ගලික ජීවිතයේ සමහර සිදුවීම් අඩංගු නිර්මාණයක් කියල ගොඩක් අය කිව්වා නිසා. වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි විවාහය නිසා ඔහු එක්ක මේ වෙනකොට […]


Dec
17

ලඟ තියෙන හොර සල්ලි ඉක්මනටම මහ බැංකුවට දෙන්න. 2018 දී නීතී තද වෙයි.

Generic placeholder image

දැන් කාලේ සල්ලි නැතුව මොකුත් කරන්න බෑ. මොකද අපේ ප්‍රධානම ගණුදෙනු මාධ්‍යය වෙන්නේ මේ මුදල් කියන ඒකකය. ඒ වුනත් සමහර අය නෝට්ටු කොල වලට කරන විකෘති කිරීම්, හානි කිරීම් නිසා කඩේකට ගියත් අපි දෙන නෝට්ටුව මුදලාලි භාර ගන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන […]


Dec
17

අද ලග්න තුනකට සිත් තැවුල් ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017දෙසැම්බර් මාසයේ 17 ඉරිදා රාහු කාලය පෙ.ව 04.30 සිට 05.58 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර         මේෂ ලග්නය ගෙදරදොර කටයුතු වලට උනන්දුවක් ඇතිවන දවසක්. ඔබගේ ක්‍රියශුරත්වය වැඩියෙන් පෙන්වන දවසක්. ණය මුදල් පියවා ගැනීමට අවස්ථාව ලැබුනත් අපහසුතාවයන් මැද කටයුතු කිරීමට සිදු වේවි. හැගීම් පාලනය කරගනිමින් කටයුතු කිරීමට වගබලා ගන්න. මංගල […]


Dec
16

හෙට තරඟය දිනුවොත් ලංකාවට වෙන දේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය හෙට පැවැත්වෙනවා. එ් විසාඛාපට්ටනම් ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් විදියට පවත්වන තරඟය ලංකාවේ වෙලාවෙන් පස්වරු 1 ට අාරම්බ වෙනවා. මේ වෙද්දී කණ්ඩායම් 2 ම 1 – 1ක විදියට සම තත්වයේ ඉන්නේ. එ් නිසා හෙට තරඟය දෙපිලටම ඉතාම වැදගත්. පළවෙනි තරඟයේදී ඉන්දියාවට අමතක නොවන පරාජයක් ලංකාව ලබා දුන්නා. එ්කේ […]


Dec
16

“ඔව් කසාද බන්දින්නේ නැතිවම මං තාත්තා කෙනෙක් වෙන්න යනවා” – දසුන් පතිරණ මුල්වරට මාධ්‍යට හෙළිකරයි.- EXCLUSIVE

Generic placeholder image

ලංකාවේ නළු නිළියන් කාලෙන් කාලෙට විවිධ පුවත් මවනවා. එ් වගේ පුවතක් අපි ඊයේ ඔබට කිව්වා. දක්ෂ නළුවෙක් වුණ දසුන් පතිරණ අැයගේ පෙම්වතියත් එක්ක ඡායාරූප වගයක් ෆේස්බුක් එකට දාලා තිබ්බා. එ් ඡායාරූප වල විදියට නම් දසුන්ගේ පෙම්වතිය ගැබ් අරගෙන තියෙනවා. මාධ්‍ය හරහාත් දසුන්ගේ පෙම්වතියගේ මේ වෙනස ගැන කතා කරා. සමහරු කිව්වේ මේක මියුසික් වීඩියෝ එකක වැඩක් […]


Dec
16

කුරුමිණියෙක් නිසා රුසියාවෙන් ලංකාවට තහනමක්.

Generic placeholder image

ලෝකයේ හොදම තේ තියෙන්නේ ලංකාවේ. Ceylon Tea කිව්වම ලෝකයේ ලොකු පිලිගැනීමක් තියෙනවා. හැබැයි ලංකාවේ තේ වලට ලොකු හානියක් පහුගිය දවසක වෙලා තිබ්බා. රුසියාවට යවපු තේ තොගයක කුරුමිණියෙක් ඉදලා හම්බෙලා තියෙනවා. මේ නිසා ලංකාවේ තේ අැතුළු වැවිලි නිශ්පාදන වලට රුසියාව තාවකාලික තහනමක් පනවලා තියෙනවා. අපේ රටෙන් යවපු තේ තොගයක “ට්‍රෝගෝඩර්මා ග්‍රානේරියම්” යන විද්‍යාත්මක නම තියෙන කුරුමිණියෙක් […]


Dec
16

අධීවේගී ක්‍රිකට් සටනින් ශ්‍රී ලංකාව එළියට. පාකිස්තානයෙන් සහ අරාබියෙන් ලංකාවට දැවැන්ත ප්‍රහාර.

Generic placeholder image

ලෝකයේ අධිවේගීම ක්‍රිකට් තරඟාවලියේ ලංකාව සහභාගී වුන තරඟ ඊයේ පැවැත්වුණා. චන්දිමාල්ගේ නායකක්වය යටකේ සහභාගී වුන Team Sri Lanka කණ්ඩායමට නම් ඊයේ හොද දවසක් වුනේ නෑ. ලංකාව සහභාගී වුන තරඟ 2 ම පරාජය වුනා. මුලින්ම පන්දුවට පහර දුන්න ලංකාව පන්දුවාර 10 අවස් වෙද්දී ලකුණු 125 ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල නායක චන්දිමාල් නොදැවී ලකුණු […]


Dec
16

අද එක ලග්නයකට ප්‍රේම සබදතා වලින් සිත් තැවුල් ඇති වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 16 සෙනසුරදා රාහු කාලය පෙ.ව 09.10 සිට 10.38 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව නැගෙනහිර         මේෂ ලග්නය විශ්වාසය බිද වැටීම බලාපොරොත්තු කඩ වීම නිසා සිත් තැවුලක් කණගාටුවක් ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වන්න. ගමන් බිමන් රාත්‍රී ගමන් සුදුසු නොවේ. ජලයෙන් අනතුරු සහිතයි. තුනටිය දණහිස අමාරු ඇති අය ආරක්ෂාකාරී විය […]


Dec
15

කසාද බඳින්නත් කලින් , SEX ගැන කතා කරපු දසුන්ගේ පෙම්වතිය ගැබ් ගනී ?

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් පතිරණගේ පෙම්වතිය වන හංසි දිසානයක පහුගිය දවස්වල ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ ඇය Facebook එකට දාපු Post එකක් නිසා. පස්සේ ඒ ගැන දසුන් සහ හංසි දෙන්නම ප්‍රසිද්ධ මාධ්‍ය හරහාත් කතා කරා. ඒ කොහොම වුනත් ආපහු සැරයක් හංසි ගැන ගොඩක් අය කතාබහ කරන්න පටන් අරගෙන. ඒ ඇයගේ ඡායාරූප පෙළක් […]


Dec
15

පන්දුවාර 10 ක්‍රිකට් වංශකතාව ඇරඹේ. ආරම්භයේදීම සහිඩ් අෆ්රිඩිගෙන් අමරණීය වාර්තාවක්.

Generic placeholder image

ලෝකයේ අධිවේගීම ක්‍රිකට් තරඟාවලිය ඊයේ අාරම්භ වුනා. එ් T10 ක්‍රිකට් තරඟාවලිය. පළවෙනි T10 තරඟය පැවැත්වුනේ Bengal Tigers සහ Kerala Kigns අතර. මුලින් පන්දුවට පහර දුන්න Bengal Tigers කණ්ඩායම ලකුණු 86 ක් රැස් කරා. ෆ්ලෙචර් නොදැවී ලකුණු 32 යි. එ් 4 පහර 3 ක් සහ හයේ පහරක් සමඟින්. චාර්ල්ස් 4 පහර 4 ක් සහ හයේ පහරක් […]


Dec
15

“සමුගත්තොත් ඇරෙන්න මාලිංගට ආයෙත් ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න බෑ. අපි එයාගේ ක්‍රිකට් ඉවර කරා.” පාලකයෝ කියයි. මාධ්‍යයෙන් රටට වසන් කළ, මාලිංගගේ ක්‍රිකට් දිවිය නිමා කරන ලංකා ඉතිහාසයේ දරුණුම පළිගැනීමේ සුලමුල මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ලසිත් මාලිංග කියන්නේ ඔබ ගොඩාක් ආදරය කරන, ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කරපු ක්‍රීඩකයෙක්. හැබැයි අපි මේ කියන්න හදන්නේ ලසිත් මාලිංග ගැන මෙච්චර දවසක් මාධ්‍යයෙන් වසං වෙලා තිබුනු කතාවක්. මේ කතාව අපිට දැන ගන්න ලැබුනේ බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. ඉන්දීය සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් වෙන්නේ නෑ කියලා සමහරවිට ඔබට වටින් […]


News Articles
Latest Videos
Most Popular Post