ඉන්දියාව එක්ක තිබ්බ අවසන් ටෙස්ට් තරඟය ජයපරාජයෙන් තොරව නිමා කර ගන්න ලංකාවට පුළුවන් වුණා. ඉනිම දෙකේදීම විශාල ලකුණු පුවරු ලබා ගන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් කාලෙකට පස්සේ ලංකාවේ පිතිකරුවන්ගේ පරිණත ඉනිම් නිසා කෝලිගේ ජයග්‍රහණ සැලසුම් බිඳ වැටුණා. අවසන් මොහොතේදී බිඳවැටෙන්න ගිය ඉනිමට ශක්තිමත් මුක්කුවක් ගහන්න ධනංජයට පුළුවන් වුණා. කාලයක් එක දිගට අසාර්ථක වුණ ධනංජය ශතකයකින්ම […]
ආක්ෂා සුදාරි පහුගිය දවසක එක් වුන අලුත්ම Music Video එක ගැන එක එක කතා අහන්න ලැබෙනවා. කොහොම වුනත් ආක්ෂා සුදාරි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක්. ඒ වගේම ඇය තරුණ, තරුණියන් අතරේ නම් ගොඩක් ජනප්‍රිය චරිතයක්. මේ ඇයත් එක්ක කරපු කතාබහක්. කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් අරන් වගේ? මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර […]
“සියත ගොඩයන ලක්ෂය” කියන්නේ, සියත අහන ඔබව ලක්ෂපතියෙක් කරන එකම තරඟය. වගේම දවසකට ලක්ෂපතියන් තුන් දෙනෙක් බිහිකරන ලංකාවේ එකම රේඩියෝ වැඩසටහන. සතියේ දවස් 4 ක පැවැත්වෙන මේ තරඟයේ, බ්‍රහස්පතින්දා උදේ 7.30 පළවෙනි වටය ඉතා සුවිශේෂී වටයක්. ඒකට හේතුව තමයි මේ තරඟ වටයට එක්වෙන්නේ ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඉතින් අද දවසේ මේ වැඩේට අපිත් එක්ක එකතු වුනේ […]
අද 2017 දෙසැම්බර් මාසයේ 07 වන බ්‍රහස්පතින්දා මේෂ ලග්නය හිත හොඳකම, එඩිතරභාවය අවංකභාවය, යුක්ති සහගතව තීරණ ගැනීමේ ලක්ෂණය නීතියට අනුකුල වීම යන කරුණු ඉස්මතු වෙන දවසක්. සොරකම පිටු දකින නිර්ලෝභීව අනුන්ට දන් දෙන ශක්තියක් තියෙනවා. හිත හොඳකම ඉතා වැඩියි. නිර්මාංශ, ආගමනුකුල කෙනෙක් වෙන්න. දුර ගමන් වලින් කල්‍යාණ මිත්‍රයන් ඇති වෙනවා. ජය […]
මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. උත්තරාකාන්ද් ප්‍රදේශයට 38 km දුරින් පිහිටි ප්‍රදේශයක රික්ටර් මාපකයේ එකක 5.1 ක ප්‍රබලත්වයකින් මෙම කම්පනය සිදුවී තිබෙනවා. පොළව අභ්‍යන්තරයේ 30 km පමණ ගැඹුරින් සිදුවී ඇති මේ කම්පනය නවදිල්ලියටත් දැනී තිබෙනවා. මෙයින් සිදුවූ ජිවිත හානි පිළිබඳව තවමත් වාර්තා වන්නේ නැහැ. එමෙන්ම ගොඩබිම සිදුවූ කම්පනයක් නිසා මෙහි සුනාමි […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය ජය පරාජයෙන් තොරව නිමා කරන්න ලංකාවේ පිතිකරුවෝ සමත් වුණා. ඉණිම දෙකේදීම දැවැන්ත ලකුණු පුවරු ලබා දෙන්න ඉන්දියාවට පුළුවන් වුණා. එ්ත් ලංකාව ඉක්මනින් දවා ගැනීමේ සැලසුම් සාර්ථක කර ගන්න කෝලිට පුළුවන් වුනේ නෑ. පළවෙනි ඉනිමට ඉන්දියාව ලකුණු 536 ක දැවැන්ත ඉණිමක් ගොඩනැගුවා. එ් වෙනුවෙන් ඔවුන්ට වැය වුණේ කඩුලු 7 ක් […]
“මාස්ටර් බ්ලාස්ටර්” එහෙම නැත්තම් සනත් ජයසූරිය ගැන ක්‍රිකට් වලට අාදරය කරන ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේගකාරී පිතිකරණය හදුන්වලා දුන්නේ සනත්. එ් දවස්වල සනත්ගේ පිටිය මැද ගිනි කෙළි සංදර්ශන බලන්න රටවල් බේදයකින් තොරවම ක්‍රිකට් ලෝලීන් පොර කෑවා. එ් කාලයේ ලංකාවේ නමට වඩා සනත්ගේ නම ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. සනත් ජයසූරියගේ රට කියලා ලංකාව […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුණා. එ්කට හේතුව වුනේ ලංකාවේ ක්‍රීඩකයින් මුඛ අාවරණ පැළඳගෙන ක්‍රීඩා කරපු එක. දිල්ලියේ තියෙන දැඩි වායු දූෂණය තමයි එහෙම වෙන්නේ හේතුව. කොහොම වුනත් ඉන්දියාවේ අයට නම එ් වැඩේ එච්චර දිරෙව්වේ නෑ. මොකද ඉන්දියාවේ නමට එ්ක කලු පැල්ලමන් නිසා. එ් නිසා ඉන්දීය ක්‍රිකට් […]
මතකද එ් දවස්වල ගෙදරින් එළියට ගියොත් අායෙත් එන්න පුළුවන් වෙයිද කියලා සැකෙන් හිටියා. මොකද කොයි වෙලේ, කොතන බෝම්බයක් පුපුරයිද දන්නේ නෑ. මේ විදියට අවුරුදු 30 ජාති අාගම් බේදයක් නැතුව ලංකාවේ අපි දුක් වින්දා. හැබැයි අපේම අාදරණීය රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න අපි අද බයක් සැකක් නැතුව ජීවත් වෙනවා. එ්ත් අපි නිසා අතපය, දෑස් අහිමි කර ගත්ත […]
මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ඡන්දය. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී පළාත් පාලන අායතන සියල්ලේම ඡන්දය පවත්වනවා කියලා මැතිවරණ කොමසාරිස් කිව්වා. කොහොම වුනත් ජනතාව නම් කියන්නේ ඡන්දෙට පේන අපේක්ෂකයෝ අායේ දකින්නේ ඊළඟ ඡන්දෙදි කියලා. එ් නිසා ඔන්න ඡන්දෙන් පත්වෙන මන්ත්‍රීවරුන්ට ටියුෂන් දෙන්න යනවා. ඡන්දයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරු 8,000 කට මේ විදියට පුහුණුව දෙනවලු. පළාත් පාලන […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. ඊයේ දවසට තරඟය නතර කරද්දී දෙවෙනි ඉනිමට කඩුලු 03 දැවී ලකුණු 31 ලබා ගෙන හිටියා. ඉන්දියාව දෙවෙනි ඉනිමට වේගවත් ලකුණු 246 ක් ලබා ගත්තා. එ් කඩුලු 5 ක් දැවී. ඉන්දියාවේ සියලුම පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස් කරන්න උත්සහ කරා. ඉක්මනින් ලකුණු ලබා ගෙන ඉනිම අත්හිටුවන්න […]
“ඕකි” (OCKHI)” සුළි කුණාටුව පහුගිය සතියේ බදාදා ලංකාවට ආවේ. ඒ ඇවිත් අපිට කරපු හානියත් සුළුපටු නෑ. ඊට පස්සේ “ඕකි” සුළි කුණාටුව ඉන්දියාවට කඩා වැදුනා. එහෙට ගිහිල්ලත් ලංකාවටත් වැඩියෙන් අලාභයක් ඉන්දියාවට කළා. “ඕකි” අපේ රටෙන් ගියත් හෙට වෙද්දී තවත් කෙනෙක් අපේ රටට කඩාවදින්න නියමිතයි කියල ගොඩක් දෙනෙක් අනාවැකි පළකලා. මේ තියෙන්නේ තවමත් නම් කරලා නැති ඒ […]