කාලෙන් කාලෙට අපේ රටේ රහත් වුනා, බුදු වුනා, මතු බුදු වෙන්න ඉන්නවා කියාගෙන එක එක චරිත මතු වෙනවා. පහුගිය දවස්වල සෝවාන් වුනා කියපු සද දෙවිඳු බුකිය කැලඹුවා ඔබට මතක අැති. එ් රස්නෙ යන්නත් කලින් තවත් බෝසත් කෙනෙක් ගැන බුකියේ කතා වෙන්න පටන් අරන්. මේ සැරේ බුකී තරුවක් වෙන්න හදන පුද්ගලයා ගැන අපි හොයලා බැලුවා. මේ […]
ප්‍රශ්ණ, කරදර කියන්නේ අපේ ජිවිතේ අනිවාර්ය අංගයක්. සමහර වෙලාවට ජීවිත කාලෙම අපි කරන්නේ ප්‍රශ්ණ වලට උත්තර හොයන එකනේ. කරදරත් ඉතින් එහෙමම තමයි. ඔබ කොහේ ගියත් පස්සෙන්මයි. ඔබට විතරක් නෙවෙයි ලෝකේ හැම කෙනෙක්ටම ප්‍රශ්ණ කරදර එනවා. එහෙම අවස්ථා වල ක්ෂණිකව ක්‍රියාත්මක වුනු කැමරා නිසා ඒ කරදර සදාකාලික වුණා. මේ තියෙන්නේ මිනිසුන්ට කරදර සිද්ධ වෙන හැටි. මේවා […]
ලසිත් මාලිංගයි, IPL කියන්නේ හරියට ගහට පොත්ත වගේ. IPL තරඟ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලසිත් මාලිංග. ඔහු මේ දක්වා කඩුලු 154 ක් දවාගෙන තියෙනවා. ඔහුගේ මේ දක්ෂතා නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔහුව නිත්‍ය සාමාජිකයෙක් කරගෙන හිටියෙ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී අාරම්භයේ ඉඳන්ම වෙන්දේසියට නොදමා තියාගෙන හිටිය එකම ලාංකීය ක්‍රීඩකයාත් ලසිත් මාලිංග. හැබැයි ලබන වසරේ පැවැත්වෙන […]
දික්වැල්ල කියන්නේ ක්‍රිකට් පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවෙක්. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණයෙන් පන්දු යවන්නන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ. පිත්තෙන් ප්‍රවේගකාරී වෙන දික්වැල්ල ඊයේ තරඟයේදී ඉන්දියාවට පොඩි චන්ඩි පාට් එකකුත් දැම්මා. එක සැරයක් මොහොමඩ් ෂමීගේ පන්දුවකට හතරේ පහරක් ගහපු දික්වැල්ල ඉන්දීය පන්දු යවන්නන් හරියට ස්ථාන ගත වෙලා නෑ කියලා එ්ක නිපන්දුවක් ලෙස නම් කරන්න කියලා විනිසුරුවන්ගෙන් ඉල්ලුවා. එ් නිසා දික්වැල්ල, […]
අද උදෑසන හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී විශාල දුම්රිය අනතුරක් සිදුවෙලා තිබුනා. එ් කන්ටේනර් රථයක්, ලොරියක් සහ මෝටර් රථයක් දුම්රියේ ගැටිලා. මේ නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කරලා තියනවා. කොහොම වුනත් මේ දුම්රිය අනතුරින් සිදුවෙලා තියෙන ජීවිත හානි සහ තුවාල ලැබීම් ගැන තවමත් වාර්තා වෙලා නෑ. මේ තියෙන්නේ එ් අනතුරේ සංස්කරණය නොකල දර්ශන. […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය වැස්ස නිසා ජය පරාජයෙන් තොරව නිමා වුනා. පැරදෙන්න ගිය ලංකාවට වැහි දෙයියෝ නිසා බේරුනා කියලයි හැමෝම කිව්වේ. ලංකාවට තවත් සුභ අාරංචියක් අද අහන්න ලැබුණා. එ් තමයි බුවනේෂ්වර් කුමාර් සහ ශිකර් ධවාන් ලංකාව එක්ක තියෙන ඊළඟ තරඟ දෙකෙන් ඉවත් වෙලා තියෙනවා. පෞද්ගලික හේතු නිසා මේ විදියට ඉවත් වුනා කියලයි ඉන්දීය […]
ඔහු දෙමළ සිනමාවේ සදාකාලික වීරයා වන රැජිනිකාන්ත්. එක් දහස් නමසිය පනහ අවුරුද්දේ ඉපදුන ඔහු රැකියාව විදිහට කලේ කළේ බස් කොන්දොස්තර කම. පසු කාලිනව දෙමළ සිනමාවට ආව ඔහු, වැඩිකලක් යන්න කලින්ම දෙමළ සිනමා රසිකයින්ගේ වීරයා බවට පත්වුනා. සිනමා නළුවකු විදිහට ඔහුගේ රසික ජනතාවට ආදරය කරන ඔහු ගොඩක් අවස්ථාවල ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් මේ ලඟදි අපට […]
අද 2017 නොවැම්බර් මාසයේ 21 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.53 සිට 04.21 සුභ දිශාව: ඊසාන මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය තරමක් දරුණු, කාය ශක්තිය ඇති ඕනෑම ස්ථානයක ප්‍රමුඛයා වීමේ ආසාව සහ කඩිසර ගතිය එඩිතර ස්වභාවය මතුවන දවසක්. විදේශගත වෙන්නට අයදුම් පත්‍ර භාර දෙන්න සුභ දිනයක්. විදේශ භාෂාවක් හදාරන්නත් පුළුවන්. විවාහ ප්‍රමාද අයට […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා. පළවෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟය ඔවුන්ගේ අතට අරගෙන හිටියා. නමුත් දෙවෙනි ඉනිමේදී තරඟය ජයග්‍රහණය දක්වා තමන්ගේ අතට ගන්න ඉන්දියාව සමත් වුනා. හැබැයි අයපත් අලෝකය නිසා ඉන්දියාවට ජයග්‍රහණය මඟ හැරී ගියා. කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකාව ඉන්දියාවට ලකුණු රැස් කරන්න […]
අතීතයේ ඉඳලම යුද්ධය සඳහා සතුන් යොදා ගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රධානම යුද්ධයක් වන එළාර දුටු ගැමුණු යුද්ධයේදීත් කඩොල් අැතා සටන් කරපු විදිය ගැන සදහන් වෙනවා. එ් වගේම වෙනත් රටවල ඉතිහාසයන්ගේත් සත්තු යුද්ධයට යොදා ගත්ත අවස්ථා සදහන් වෙනවා. අනාගතයේදී යුද්ධය සඳහා හංසයින් නිර්මාණය කරන්න රුසියාව සූදානම් වෙනවා. හැබැයි එ් යකඩ හංසයෙක්. බෝම්බ හෙලන සුදු හංසයෙක් තමයි […]
ස්වීඩනයේ පර්යේෂකයින් පිරිසක් දිගු කාලයක් ජීවත් වෙන්න වගේම හෘද රෝග අවම කර ගන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේ ක්‍රමය අැහුවම ඔබත් පුදුම වේවි. එ් තමයි බලු සුරතලෙක් අැති කරන එක. මානව පරිණාමයේ ඉඳලම මිනිසාගේ තනි නොතනියට හිටිය බල්ලා මිනිස්සුන්ගේ අායු කාලය වැඩි කරයි කියලා කවුද හිතුවේ. ස්වීඩනයේ කරපු පරීක්ෂණයට අනුව බලු සුරතලෙක් ඉන්න වැඩිහිටයන්ගේ මරණ අවදානම […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහුගිය දවසක මුණගැහුන කුඩා පාසල් දැරියක් විසින් අපූරු ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයාට මුණගැහුනු මේ කුඩා දැරිය බදුල්ල ප්‍රදේශයේ දැරියක්. ඇය කරපු ඉල්ලීම වුනේ, ඇය ඇඳපු ජනාධිපතිතුමන්ගේ රූපයක් එතුමාගේ බිත්තියේ සවිකරන්න කියලයි. ඒ වගේම ඇය විසින් මෙම චිත්‍රය ඇන්ද බවට කවුරුත් විශ්වාස කලේ නැහැ කියලත් ඇය ජනාධිිපතිතුමන්ට කියනවා. මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමන් විසින් ඇයට […]