කාන්තාවන්ට වාසය කිරිමට ලොව අනතුරුදායකම නගරය විදියට ඊජිප්තුවේ කයිරෝ නගරය නම් කරලා තියෙනවා. ඒ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නෙ ලෝකය පුරා ප්‍රධාන නගර 19 ක කාන්තාවන් දස ලක්ෂයක් යොදාගෙන කරපු සමීක්ෂණයකට අනුවයි. නගරය තුළ සිදුවන හිරිහැර වද හිංසාවලින් බේරිලා ඉන්න තමන්ට කොච්චර ආරක්ෂාවක් හිමිවෙලා තියෙනවද කියලා එහිදී කාන්තාවන්ගෙන් අහලා තියෙනවා. ඊජිප්තුවේ කයිරෝ නගරයේ කාන්තාවන්ට ඇති ආරක්ෂාව […]
Kafee කියල නම කිව්වම ඔබට මතක් වෙන එකම සින්දුව තමයි ශෘංගාරය කියන්නේ. එත් ඔහු මීට කලින් සින්දු කරලා තිබුනත් ඔහුගේ රසිකයන් අතරට යන්න පුළුවන් වුනේ මේ සින්දුවෙන්. ඉතින් Kafee ව ඔබ ගායකයෙක් හැටියට දැනගෙන හිටියත් ඔහු සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා කියක එක ඔබ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැති දෙයක් වෙන්න පුළුවන්. https://youtu.be/MPHcnk-Qk_o ඒ […]
පාකිස්තානය එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරඟයේදීත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරිවුනා. එ් ඉතා පහසු ඉලක්කයක් පෙනි පෙනී තරඟය පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුණා. ශේක් සයිඩ් පිටියේ පැවතුණ තරඟයේ කාසියේ වාසිය දිනා ගන්න සෆ්රාස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ පන්දු යවන්නන් පාකිස්තානයේ මුල් පෙල සහ මැද පෙල ඉතා ඉක්මනට ක්‍රීඩාගාරයට යවන්න සමත්වුණා. […]
බ්‍රිතාන්‍යයට අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ තාක්ෂණය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ තරුණියක් කියලා අපේ රටේ අය දැනගත්තේ මීට ටික දවසකට කලින්. ඒ Sheree Atcheson කියන තරුණිය ලංකාවේ ඉන්න එයාගේ අම්මව හොයනවා කියන පුවත සමාජ ජාල වල කතාබහට ලක් වුනාට පස්සේ. ඉතින් ලංකාවේ ගොඩක් මාධ්‍ය ආයතන කල දුටු කල වල ඉහගන්න බලන නිසා මේ පුවත විකෘති […]
ශ්‍රී ලංකාවේ ලස්සනට , සංස්කෘතියට ඒ වගේම මිනිසුන්ට ආදරය කරන සංචාරකයෝ නිතරම වගේ තමන්ගේ සංචාරය සඳහා අපේ රට තෝරාගන්නවා. ඉතින් මීට අවුරුදු 29 කට කලින් ඔස්ට්‍රියාවේ තරුණයෙක් ලංකාවට ආවා. මේ තරුණයා බුදු දහම ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. ඒ නිසාම ඔහු ආපහු ලංකාවට එන්නේ යන්න හිතාගෙන නෙමෙයි. ඔහු ලංකාවේ නතරවෙලා ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 17 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.55 සිට 04.25 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය තාක්ෂණික කටයුතු වල සන්නිවේදන කටයුතු වල නීතිමය කටයුතු වලත් පරිපාලනමය කටයුතු වලත් පැහැදිලි වෙනසක් අපේක්ෂා කරන්න පුළුවන්. සියුම් බාධාකාරී තත්ව තිබුණානම් ඒවා යටපත් වෙනවා. ආවේගශීලි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. මානසික කලකිරීම් කීපයක් දවස පුරාම […]
පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය ගැන ලොකු අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ ලංකාවේ සමහර ක්‍රීඩකයෝ පාකිස්ථානයට යන්න බෑ කියපු නිසා. මේ නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට කියලා තිබ්බේ ලාහෝර් යන්න කැමති ය විතරක් T 20 සංචිතයට ඇතුලත් කරනවා කියලයි. කොහොම වුනත් අපිට ආරංචි වුන විදියට නම් උපුල් තරංග ලාහෝර් යන්න කැමති වෙලා නෑ. ඒ නිසා ඔහුව […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය ශේක් සයිඩ් පිටියේදී අාරම්භ වුනා. පළවෙනි එක්දින තරඟයේ ලද පරාජයේ පීඩනය එක්ක තමයි ලංකාව මේ තරඟයට අාවේ. කාසියේ වාසිය දිනා ගත්ත සෆ්රාස් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. කොහොම වුනත් තරංගගේ උගුලට පාකිස්තානයේ මුල් පෙල පිතිකරුවන්ව ලේසියෙන් හසු කර ගන්න පුළුවන් වුනා. පාකිස්තානයේ පළවෙනි කඩුල්ල විදියට ෆාකර් […]
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුන X-Files කතා මාලාව විකාශය ආරම්භ වුනේ 1993 දී. රහස් පරීක්ෂක කතා වලට කැමැත්තක් දක්වන ගොඩ දෙනක්ගේ කැමතිම කතා මාලාවක් වුනේ මේ කතා මාලාව. ඉතින් X-Files කතා මාලාව මේ වෙද්දී අවුරුදු 13 ක් පුරාවට විකාශය වුනා. X-Files කතා මාලාවේ අලුත්ම තොරතුරක් අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. ඒ තමයි මේ කතා මාලාවේ 11වෙනි […]
ලංකාවේ ප්‍රධාන අාදායම් මාර්ගයක් තමයි බදු මුදල් කියන්නෙ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට 2020 වෙද්දි ලංකාවේ බදු අාදායම දෙගුණයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එ් වෙනුවෙන් මේ වෙද්දිත් සැලසුම් සකස් කරලා තියෙන්නෙ. එ් අතර තියෙන ප්‍රධාන සැලසුමක් විදියට අවුරුදු 18 ට වැඩි හැමෝගෙන්ම බදු අය කර ගන්නවා. එ් අනුව 18 වැඩි හැමෝටම වෙනම ලිපිගොනු පවත්වාගෙන ඔවුන්ගේ බැංකු […]
පාකිස්ථාන කණඩායම ලාහෝර් යනවද? නැද්ද? අද මැච් එක දිනනවට වඩා වැදගත් ප්රශ්නය ඒක. හැබැයි මැච් එක පටන් ගන්න කලින්ම ඒකට උත්තරයක් ලැබුණා. පාකිස්ථාන ක්‍රිකට් සභාපති එහේ මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබ්බා. ඔහු කියලා තිබුනේ ඔක්තෝම්බර් 29 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනිවාර්යෙන්ම ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පන්දුවාර 20 තරඟයට සහභාගී වෙනවා කියලයි. පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. එ් අබුඩාබි නුවර, ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය පටන් ගන්න නියමිතයි. පළවෙනි තරඟය වගේම මේ තරඟයේදීත් පිටියේ වාසිය කාට ලැබේවිද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය මීට කලින් ශේක් සයිඩ් ක්‍රීඩාංගනයේදී තරඟ 6 කදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 2 […]