ශ්‍රී ලංකාව පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී නැවතත් එ්ක පාකිස්තානය දිශාවට හරවා ගන්න සර්ෆරාස් සහ අසාඩ් ශාෆික් සමත් වුනා. දැන් තරඟය දෙපිළටම විවෘත වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි වාසියක් පාකිස්තානය පැත්තට හැරිලා තියෙන්නෙ. දැන් ගොඩාක් අයට තියෙන ප්රශ්නය තමයි අද දවසේ මොකක් වේවිද කියන එක. මේ තරඟය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පසුගිය […]
අපේ ලෝකෙයේ තුනෙන් දෙකක තියෙන්නේ ජලය. එයිනුත් වැඩිපුරම තියෙන්නේ මුහුද. මෙච්චර කාලෙකට අපිට හොයාගන්න බැරිවුන රහස්, අපේ ලෝකේ වටේ වගේම තවමත් මේ මුහුද ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ අතරේ සමහර රහස් හොයාගෙන ඒවා ඔබට කියන්න බොහොමයක් පර්යේෂකයන් වෙහෙසෙනවා. මේ වගේ අලුත්ම හොයාගැනීම් ඔබට මුලින්ම අහන්න දකින්න ලැබෙන්නේ මාධ්‍ය හරහා. මේ විදිහට පරිසරය ගැනම විතරක් වැඩසටහන් ගේන […]
හැමදාම උදේට එදා දවසම කතා කර කර ඉන්න මාතෘකා දෙන සියතේ අරවින්ද ඊයේ ටිකක් වෙනස් විදිහේ කතාවක් කිවුවා. “මම මැරුණොත් මේ වැඩසටහන කවුද කරන්නේ? වෙන කවුරු හරි දාල ආයතනය මේක ඉස්සරහට අරගෙන යයි.” මේ වාක්‍ය කියවපු ඔබට හිතෙයි මොනවද මේ අව කැපෙන කතා කියලා. හැබැයි සියතේ අරවින්ද මේ ,කතාව කිවුවේ ලොකු හේතුවක් ඇතුව. ඒක අරවින්දගේ […]
ක්‍රිකට් කියන්නෙ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. කොයි මොහොතේ තරඟයේ ස්වභාවය වෙනස් වෙයිද කියන්න බැහැ. එ් බව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙනව ටෙස්ට් තරඟයේ 4 වෙනි දවසේදී ඔප්පු වුනා. දවස අාරම්භයේදී දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබාගෙන හිටිය ලංකාව පිටියට අාවා. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ සොහයිල්ගේ සුපිරි ඕවරය නිසා ලංකාව […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 10 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.02 සිට 04.30 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය වාග් ශක්තිය ඉහල යනවා. අන් අයත් සමග බොහොම සතුටු ලීලාවෙන් කාලය ගත කිරීමේ හැකියාව පවතිනවා. කරදර යටපත් කර ගන්න වාසනාව පෑදෙනවා. අධ්‍යාපනික කටයුතු වලට වඩා තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. වෘත්තිමය කටයුතු […]
ශ්‍රී ලංකාවේ පළවෙනි දිවා රාත්‍රී ටෙස්ට් තරඟය වගේම පාකිස්තානය එක්ක පවත්වන ටෙස්ට් තරඟයේ හතරවෙනි දවස අද. අද දවසේදී දෙපිලේම පන්දු යවන්නන් තරඟය අතට ගත්තා කිව්වොත් වැරුද්දක් නෑ. වහබ් රියාස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම වගේම සොහායිල්ගේ සුපිරි ඕවරය ලංකාව දෙවෙනි ඉනිම කෙටි කරන්න සමත්වුනා. ලංකාවට දෙවෙනි ඉනිමට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 96 ක් විතරයි. දික්වැල්ල ලකුණු […]
දැන් තියෙන වාහන තදබදය එක්ක ගිලන්රථයකටවත් හදිසියකට යන්න බැරි තරමටම වැඩියි. එ් නිසා ගිලන්රථය ඇතුලෙම රෝගීන් මිය ගියපු අවස්ථා ඕන තරම් අහන්න ලැබෙනවා. එ්කට පිළිතුරක් විදියට අහසින් යන ගිලන් රථය ගෙන්වන්න සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා. හදිසි අවස්ථා වලදී භාවිතා කරන සියලුම පහසුම් වලින් සමන්විත හෙලිකොප්ටර් 24 ක් ලබන අවුරුද්දේදී ගෙන්වන්න සැලසුම් කරලා තියෙනවා කියලයි […]
පද්මාවතී කියන්නේ සංජේ ලීලා භන්සාලි අධ්‍යක්ෂණය කළ, ඉදිරියේ තිරගත වීමට නියමිත අලුත්ම හින්දි Film එකක්. මෙය බන්සාලි සහ Viacom 18 Motion Pictures ආයතනයේ හවුල් නිෂ්පාදනයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදූකෝන්. ඒ වගේම රන්වීර් සිං, ෂහිඩ් කපූර්, සහ ආදිති රාඕ රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය මුලින්ම Release කරන්න නියමිත වෙලා […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස අද. අද තරඟය පටන් ගනිද්දි ලංකාව දෙවෙනි ඉනිමට කඩුලු 5 ක් දැවී ලකුණු 34 ක් ලබා ගෙන හිටියා. හැබැයි ලංකාවේ ඉතිරි කඩුලු 5 ත් ලකුණු 62 ක් තුලදී දවා ගන්න පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයින් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත […]
පහුගිය දවස්වල ලංකාවේ ක්‍රිකට් දූෂණ ගැන හොයන්න ICC යේ දූෂණ විරෝධී එකකය ලංකාවට අාවා. ඔවුන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන්, හිටපු ක්‍රීඩකයන්ගෙන් වගේම ක්‍රිකට් නිලධාරීන්ගෙනුත් ප්‍රශ්න කරලා තිබ්බා. හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරපු ප්‍රකාශයක් නිසා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියටත් එ් ගැන තොරතුරු විමසන්න ඔහුව කැඳවලා තිබ්බා කියල මාධ්‍ය වාර්තා පළවුනා. සනත්, තමන්ගේ නීතිඥයා […]
අපිට දකින්න ලැබෙන සමහර දේවල් පිටිපස්සේ ගොඩක් සංවේදී කතා සැඟවිලා තියෙනවා. ඒ විදිහේ Photo එකක් ගැන Facebook එකෙන් අපි දැක්කා. මේ Photo එකේ තියෙන්නේ උපාධිය සම්පුර්ණ කල ගැහැණු ළමයෙක් තමන්ගේ තාත්තා එක්ක මෙලොව හැරගිය මවගේ Photo එකක් අනිත් අතෙන් අල්ලගෙන උපාධි Photo එකට පෙනී ඉන්න විදිහ. උපාධියක් ලබාගත්ත වෙලාවේ ඒ සතුට බෙදාගන්න අම්ම නැති වුනත්, […]
ලෝකය අදුරු වුවොත් මොනවා වෙයිද? කිසිම එළියක් නැතුව, කට්ට කරුවලේ, දවාලක් රැයක් නැතුව. එ් වචන ටික අැහෙද්දිත් භය හිතෙනවා නේද. එ්ත් ඔබ දන්නවද මේ දවස්වල ලෝකයේ වැඩියෙන්ම කතා වෙන මාතෘකාව එ්ක කියලා. විද්‍යාඥයෝ කියන විදියට නොවැම්බර් 15 ඉදලා 29 වෙනකන් දවස් 15 ක් මුළු ලෝකයම අඳුරු වෙනවලු. දැන් ඉතිං බය වෙලා ලෝකෙ පෙරලන් දුවන්න එපා. […]