News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ක්‍රිකට් විකාශන අයිතිය සියතට ලැබුනේ කොහොමද? Facebook මඩ ප්‍රහාර වලට සියතේ අරවින්ද කෙලින් උත්තර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පහුගිය කාලය පුරාම පසු බැහැලා තිබුනේ. එ් නිසා ලංකාවේ ඩුබායි සංචාරයේ නිල රූපවාහිනී විකාශන අයිතිය ගන්න අනෙකුත් රූපවාහිනී නාලිකා අදිමදි කරා. එ් වෙලාවේ තමයි සියත ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් වුනේ. ලොකු මූල්‍ය අවධානමකුත් අරන් තමයි සියත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟාවලියේ විකාශන අයිතිය ගත්තෙ. හැබැයි ගොඩක් අය […]


Oct
3

රටෙන්ම බැනුම් අහපු පියුමි රට යයි…

Generic placeholder image

පියුමි හංසමාලි ලංකාවේ නෑ කියලා සියත 24 අපට ආරංචියක් ආවා. මේ ගැන හොයල බලද්දී කතාව ඇත්ත. ඒකට හේතුව වෙන්නේ පියුමිට ලැබුණු විදේශ සංචාරයක්. මේ විදේශ සංචාරය පියුමි ගිහින් තියෙන්නේ දකුණු කොරියාවේ ප්‍රසංගයකට සහභාගී වෙන්න. ඉතින් මේ ප්‍රසංගයට තවත් ජනප්‍රිය අය කිහිපදෙනෙක්ම පියුමි එක්ක ගිහින් තිබුනා. ඒ තමයි රොමේෂ් සුගතපාල, RED, සුසිල් ප්‍රනාන්දු, ලාල් වීරසිංහ යන […]


Oct
3

කතාව සැර වැඩි නිසා ශ්‍රී ලංකා, පාකිස්තාන එක්දින තරඟාවලියෙන් ලසිත් මාලිංගව ඉවත් කරයි.

Generic placeholder image

පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟාවලියට යන එක්දින කණ්ඩායම තාම ප්‍රසිද්ධ කරලා නෑ. හැබැයි තේරීම් කමිටුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තෝරලා ඉවරයි කියලා අපිට අාරංචි වුනා. මේ කණ්ඩායමට ලසිත් මාලිංග අැතුලත් කරලා නෑ. පහුගිය දවස් වල තිබ්බ ක්‍රිකට් සමුළුවේදී මාලිංග කරපු කතාව සැර වැඩි නිසා දඩුවමක් විදියට ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කරා කියලයි අාරංචිය.


Oct
3

එංගලන්තයේ ඡන්දයෙන් සංගක්කාරට තවත් සම්මානයක් හිමිවෙන ලකුණු…

Generic placeholder image

ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයයි ලෝකෙටම ඉන්නෙ. එ් කුමාර් සංගක්කාර. එ් ගැන කිසිම විවාදයක් නෑ. සංගක්කාර මේ වෙද්දි ජාතික සහ එංගලන්ත පලමු පෙල තරග වලින් සමු අරන් ඉන්නෙ. ක්‍රිකට් වෙනුවෙන් ලොකු සේවයක් කරපු සංගාට එ් වෙනුවෙන් සම්මාන රැසක් ලැබිලා තියෙනවා. සංගට තවත් සම්මානයක් ලැබෙන්න යනවා කියල අාරංචියක් අාවා. එ්කත් ලේසි පහසු එකක් නෙවෙයි. […]


Oct
3

“Match එක දිනුවේ මගේ ආශිර්වාදයෙන්, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය යුගයක් මං උදා කරනවා ” – චන්දිමාල්ට ආශිර්වාද කළ දේව මෑණියන් කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකා, පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අති විශිෂ්ඨ ජයක් වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා. මාස ගානකට පස්සෙ ලබපු මේ ජයග්‍රහණය ඊයේ දවසෙත්, මේ වෙද්දිත් සමාජ ජාල වල ප්‍රමුඛ මාතෘකාව වෙලා ඉවරයි. මේ විදිහට යන ක්‍රිකට් මාතෘකාව අස්සේ අවධානය යොමු කල යුතු විශේෂ දෙයක් අපි දැක්කා. ඒ තමයි දේව මෑණියන් ලෙස පවත්වාගෙන […]


Oct
3

ලොවට රහසේ ගලා ගිය දසුන් – ශලනි ආදර කතාවේ කවුරුවත් නොදැකපු Video එක මෙන්න.

Generic placeholder image

මියගිය කෙනෙක් වෙනුවෙන් ගීතයක් කරනවානම්, එහෙම වෙලා සතියක් ඇතුලත ඒ කෙනා වෙනුවෙන් සින්දුවක් කරන්න පුලුවන්ද? හිතේ ළඟම කෙනෙක් වෙනුවෙන් නම්, මියගිය කෙනා අපට විශේෂ කෙනෙක් නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම ගීතයක් ඊයේ YouTube එකට දාලා තිබුනා. ඒ ‘යළි හමුවෙමු’ කියන සින්දුව. මේ සින්දුව රචනා කරලා තියෙන්නේ ශලනි තාරකා විසින්මයි. මේ සින්දුවට සංවේදී හඬ දෙන්නේ […]


Oct
3

රංගනගේ වයස සහ පන්දු යැවිම වාර්තා පොත් අතරට ගිය හැටි.

Generic placeholder image

ඊයේ තරඟයෙන් බිහි වුන වාර්තා ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත්ත ප‍්‍රථම සහ එකම වමත් දඟ පන්දු යවන්නා වෙන්න හේරත්ට පුළුවන් වුනා. අඩුම තරඟ ගණනකින් ටෙස්ට් කඩුලු 400 ක් ලබා ගත්ත පන්දු යවන්නන් අතර හතරවෙනි තැන ලබාගත්තා. පාකිස්තානයට එරෙහිව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගත්ත පන්දු යවන්නා වුනෙත් හේරත්. ඔහු පාකිස්තානයට එරෙහිව කඩුලූ 101 ක් දවාගෙන […]


Oct
3

ඔබේ බලාපොරොත්තු සුන් විය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 03 අඟහරුවාදා රාහු කාලය පෙ.ව 02.58 සිට 04.28 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර   මේෂ ලග්නය ඔබගේ කෝපය හදිසි තීරණ මුල් කොට ගෙන ඔබ ලැබිය යුතු ආදායම ඔබට නොලැබී යන්න පුළුවන්. ඔබ අද එළියෙන් අදුර කරා ගමන් කරන්න තියෙන දිනයක්. හරිම පහසුවෙන් මිතුරන් මුල් කොට ගෙන රැවටීමට ලක් වීමට […]


Oct
2

රංගනගෙන් වාර්තා පිට වාර්තා. සිංහයින් යළි හිස ඔසවයි.

Generic placeholder image

පරාජයේ නියඟයට අහුවෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද ජයග්‍රහණයේ මල් වැසි වැස්සා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එක්ක. ඉන්දියාවෙන් වයිට් වොෂ් වුන ලංකාව ඩුබායි බලා ගියේ ජයග්‍රහණය හොයාගෙන. කාලෙකට පස්සෙ මුළු කණ්ඩායමම දක්වපු දක්ෂතා නිසා පළවෙනි ටෙස්ට් තරගය තියුණු තරගයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ලංකාව සමත් වුනා. ලංකාව පළවෙනි ඉනිමට […]


Oct
2

දඹුල්ල බියගැන් වූ පණුවා ලංකාවටම බෝ වෙයිද?

Generic placeholder image

සිගිරිය, දඹුල්ල ප්‍රදේශ වලින් පහුගිය දවස් ටිකේම වාර්තා වුනේ මිනිස් ඇඟට ඇතුළු වුන අලුතම පණුවෙක් ගැන. ආරංචියේ විදිහට මේ පණුවා මිනිසුන්ගේ ඇඟට ඇවිත් තියෙන්නේ සුනඛයෙක්ගේ ඇගෙන් ලේ උරා බීපු මදුරුවෙක් මිනිස් සිරුරට දෂ්ඨ කරපු අවස්ථාවකින්. මේ පරපෝෂිත පණුවන් වර්ග මීට කලින් වාර්තා වෙලා තියෙන්නේ අප්‍රිකාව, යුරෝපය, ආසියා මහද්වීප වලින්. එත් ලඟකදී මේ පණු වර්ගය කාලාතුරකින් […]


Oct
2

ලංකාවේ නම්බුව දඟ පන්දු යවන්නන් අතේ.

Generic placeholder image

කලකට පස්සෙ ලංකාව ගෞරවාන්විත අාරම්භක ඉනිමක් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 419 ක් ලබා ගත්තා. එ්කට පිළිතුරු විදියට පාකිස්තානය ලකුණු 422 ක් ලබා ගත්තා. හැබැයි ලංකාවේ දෙවෙනි ඉනිම සුනුවිසුනු කරන්න පාකිස්තාන දඟ පන්දු යවන්නෝ සමත් වුනා. ලංකාවේ පළවෙනි ඉනිම ශක්තිමත් කරපු දිමුත් ලකුණු 10 යත්, […]


Oct
2

Flashback, වේදිකාව උඩ Cake කපපු හැටි…

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර සදාකාලික යෞවනයා “ෆ්ලෑෂ්බැක්”. අපි එහෙම කිව්වෙ දවසින් දවස අලුත් වෙන තාක්ෂණය වගේම සංගීතයේ වෙනස් කම් එක්ක ෆ්ලෑෂ්බැක් හැමදාම  අලුත් වෙන නිසා. ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම ඊයේ ඔවුන්ගේ 27 වෙනි සංවත්සරය සැමරුවා. ඒ ඊයේ තිබුන සංගීත ප්‍රසංගයක් අතරතුරදී. මේ අවස්ථාවට පාර්ලිමේන්තු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇවිත් හිටියා. ඔහුගේ පැමිණීමේ විශේෂත්වය වුනේ , Flashback කණ්ඩායමේ […]


News Articles
Latest Videos
Most Popular Post