මේ දවස්වල බුකිය රත් වෙලා තියෙන මාතෘකාවක් තමයි රෝහින්ග්‍යා අනාථයන්ගේ ප්‍රශ්නේ. මේ ගැන එක එක අය එක එක විදිහේ මත පල කරත් ආණ්ඩුවේ අය නම් කියන්නේ මෙයාලව කොහොමටවත් ලංකාවට නම් භාරගන්නේ නෑ කියලා. මියන්මාර හමුදා මෙහෙයුම්වලින් බේරෙන්න මේ වෙද්දී හාර ලක්ෂයකට අධික රෝහින්ග්‍යා වැසියන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගිහිල්ල ඉන්නවා කියලත් ආරංචි වෙනවා. ගැටුම් නවත්තන්න […]
පහුගිය කාලේ පුරාවටම උතුරු කොරියානු නායකයා තමන්ගේ යුධ ශක්තිය පෙන්නන්න කියලා එක එක වැඩ කරා. ඇමරිකාවටත් වඩා, හොද මිසයිල තමන් ගාව තියෙනවා කියලා ඔප්පු කරන්නත් කොරියානු නායකයා මේ දේවල් නිසා සමත් වුනා. කොහොම වුනත් ලෝකේ වටෙන්ම උතුරු කොරියානු නායකයාට මේ ගැන ආවේ නම් හොඳ ප්‍රතිචාර නෙමෙයි. ඇමරිකානු ජනපති ට්‍ර්ම්ප් , මේ ගැන නිකුත් කල අලුත්ම […]
අද උදෙන්ම කියන්න සුභ ආරංචියක් තියෙනවා. වැල් වටාරම් නැතුව කෙලින්ම කියනවනම් ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබනවා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඇෆ්ගනිස්ථානය වගේ රටවල් එක්ක සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වෙන්න අපිට ඕන වෙන්නේ නැහැ. මොකද සැප්තැම්බර් 30 වෙනිදා වෙනකම් ශ්‍රේණිගත කිරීම් වල 8 වෙනි තැන ඉන්න දැන් අපිට පුළුවන්. මෙතන අපේ […]
පිළිකාව ලෝකයේ තියෙන භයානකම ලෙඩ වලින් එකක්. දවසින් දවසම පිළිකාව නිසා ලෝකයට අහිමි වෙන ජිවිත ගණන වැඩි වෙනවා. අවාසනාවට තාමත් හරි ප්‍රතිකාරයක් පිළිකාවට හොයා ගෙන නෑ. පිළිකාවක් කියන්නෙ ශරීරයේ තැනක සෛල අසාමාන්‍ය විදියට වර්ධනය වෙන එක. පිලිකාවෙත් එක එක වර්ග තියෙනවා. පෙනහළු පිළිකා, පියයුරු පිළිකා, මුඛ පිළිකා, ගැබ් ගෙල පිළිකා වගේ ශරීරයේ ගොඩක් තැන වල […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 20 බදාදා රාහු කාලය: පෙ.ව 12.07 සිට 01.37 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. හවුලේ කරන කටයුතු පොදු කටයුතු වගේම විවාහ ජීවිතය ආශ්රිත කටයුතු වලටත් යහපත් දවසක්. සතුරු කරදර බාධක තිබුණානම් ඒවා පිලිබදව එලි වෙනවා. සියුම් කුමන්ත්‍රණ වලට […]
සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 කිරුළ දුෂේනි සිල්වා ඊයේ දිනා ගත්තා. අති උත්කර්ෂවත් අයුරින් කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී තමයි අවසන් මහා තරගය තිබ්බෙ. තරගයේ දෙවන ස්ථානය හිමි වුනේ හිරුෂි ජයසේනට. තුන්වන ස්ථානය හරිනි සිල්වා දිනා ගත්තා. මොඩ්ල් ෂොප් ආයතනය තමයි මේ තරඟය සංවිධානය කරේ. මෙම තරගය සදහා ප්‍රවීණ නිළි සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග සහ […]
යුද්දේ කාලේ ඔලුවට උඩින් කාක්කෙක් ගියත් බය වුන අතීතයක් තමයි අපිට තියෙන්නෙ. කොයි වෙලේ කොටින්ගේ කුරුම්බැට්ටි මැෂිමක් උඩින් ඇවිත් බෝම්බ දායිද කියල ෂුවර් එකක් තිබ්බෙ නෑ. ඒ නිසා තාමත් සමහරු පහළින් හෙලිකොප්ටර් යද්දී බයයි. පහුගිය දවස් වල කළුතර අහසේත් රවුම් ගැහුව අමුතු හෙලිකොප්ටරයක් නිසා මිනිස්සු හිටියෙ කලබල වෙලා. ලොකු කරත්ත රෝදයක් එල්ල ගෙන හෙලිකොප්ටරයක් පහළින්ම […]
පකිස්තානය සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පහුගිය දවස් වල තිබ්බ තරගාවලිය ගැන හැමෝම කතා වුනා. තරගාවලිය පකිස්තානය දිනුවත් ලෝක කණ්ඩායම ගොඩ ගන්න ලංකාවේ තිසර පෙරේරා දක්වපු දස්කම් ගැන තමයි හැමෝම කතා වුණේ. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වගේම්,අ වැඩිම ලකුණු ලාභින් අතර 4 වෙනි තැනට එන්නත් පුළුවන් වුනා. ICC යෙන් යවපු ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නම්බුව බේරන්න […]
ලබන අවුරුද්දේ ජනවාරි වල පුංචි ජන්දය තියන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා කියල මැතිවරණ කොමසාරිස් කියනවා. ඉතින් මේ පුංචි ජන්දෙට සුපිරි චරිත ඉදිරිපත් කරන්න ගොඩක් දේශපාලන පක්ෂ මේ දවස්වල ලක ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියල ප්‍රසිද්ධ වුන ප්‍රසිද්ධ අයගේ නම් ලැයිස්තුව. මේ අය තරඟ කරන්න ලෑස්ති වෙන්නේ උතුරුමැද, සබරගමුව, නැගෙනහිර […]
වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න පහුගිය දවසක සමුළුවක් තිබ්බා. එකට වර්තමාන ක්‍රීඩකයෝ, පරණ ක්‍රීඩකයෝ, ක්‍රීඩා විචාරකයෝ වගේම ක්‍රීඩා මාධ්‍යවේදීනුත් ආවා. මේ සමුළුවේදී ආපු අයට ප්‍රශ්න පත්තරයකටත් උත්තර ලියන්න වුණා. ඒකට ආපු වර්තමාන, පරණ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතු වුනේ මොකක්ද කියලා කිව්වා. ලසිත් මාලිංගත් මේ වැඩමුළුවේදී දිගටම ක්‍රිකට් පරදින්න හේතු මොනවද කියලා කිව්වා. එකේදී මාලිංග ක්‍රිකට් […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 19 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.00 සිට 04.30 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය ඔබගේ ඉගෙනීම කලා කටයුතු තුල දියුණුවට පත් වෙන්න තියෙන දිනයක්. ගෙදරදොර දියුණුවක් ඇතිකර ගන්න පුළුවන්. මවගේ සහයෝගය ඔබට ලබන්න පුළුවන්. ගුරු වෘත්තියේ හා රාජ්‍ය සේවයේ යෙදී සිටින ඔබට අද හිත සතුට දනවන බලාපොරොත්තුවක් […]
දියවැඩියාව බෝ නොවන රෝගයක් වුනාට දැන් වසන්ගතයකටත් වඩා භායනක ලෙඩක් වෙලා. දොස්තරලා කියන විදිහට බෝ නොවන ලෙඩ වර්ග අතරින් උඩින්ම තියෙන ලෙඩක් තමයි දියවැඩියාව කියන්නේ. මේ ලෙඩේ තියෙන භයානකම තත්වේ තමයි අපිව ටිකෙන් ටික මරණයට ලගා කරන රෝගයක් වීම. ඒ කියන්නේ මේ ලෙඩේ හැදුනා කියලා එකපාරටම මැරෙන්නේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසියෙන් මේ රෝගය හඳුන්වන්නේ Silent […]