ලංකාවේ ක්‍රිකට් ඉරණම තීරණය කරන තරගාවලිය ඊයේ ආරම්භ වුණා දඹුලලේදි. ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලිය. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස ඊයෙ කිව්වොත් වැරදි නැහැ. කාසියේ වාසියේ ඉදන්ම වැඩි වාසි ලැබුනෙ ඉන්දියාවට. ලංකාවේ ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. ඒ වුනාට ඒ සාර්ථකත්වය පවත්වාගෙන යන්න අනෙක් පිතිකරුවන්ට බැරිවුණා. ශ්‍රී ලංකා පිලේ වැඩිම […]
අද 2017 අගෝස්තු මාසයේ 21 සදුදා රාහු කාලය: පෙ.ව 07.36 සිට 09.09 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය අධ්‍යාපනික කටයුතු ඔබගේ තීන්දු තීරණ ගැනීමේ ශක්තිය අද දවසේ ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. අලුත් යාන වාහන මිලදී ගන්න වගේම ඉඩකඩම් පිළිබද ගැටළු සහගත තත්ව තිබුනානම් ඒවා විසදා ගන්න ඔබගේ ආර්ථිකයට බාධාකාරී තත්ව […]
අපි ණය ගන්නෙ බැංකුවෙන්. හැබැයි අපේ රට ණය ගන්නෙ පිට රටවලින්. සෙල්ලම් නෑ මේ වෙද්දි අපි ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වගේ රටවලට විතරක් නෙවෙයි ලෝක සංවිධාන කීපයකිනුත් ණය අරන් තියෙනවා. ඒ කොච්චරක්ද කියලා කියනවනම් මේ වෙද්දි ඉපදෙන්න ඉන්න දරුවන් පවා ලක්ෂ ගණන් වලින් පිට රට වලට ණයයි. මේ ණය කවදා, කොහොම ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙයිද? […]
ලංකාවේ ක්‍රිකට් මේ වෙද්දි කබලෙන් ලිපටම වැටිල කියන එක රහසක් නෙවෙයි. වැටුන ක්‍රිකට් ගොඩගන්න ලංකාවෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයො ගොඩක් උදව් කරන්න හැදුවා. හැබැයි ක්‍රිකට් බලධාරීන් නම් ඔවුන්ව සතේකට ගණනන් ගත්තෙ නෑ. සමහරුන්ට අත්දකීම් මදී කිව්වා. එ් වුනාට එ් ක්‍රිඩකයන්ව ඉන්දියාව එංගලන්තය වගේ රටවලින් අරගත්තා. හතුරුසිංහ කියන්නෙ එ්කට හොදම උදාහරණය. පාසල් කණ්ඩායමක් වගේ තිබුණ බංගලාදේශ ජාතික […]
ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා හොදයි ලෙඩ නොවී ඉන්න එක. හැබැයි ඉතින් ඒ බව දැන දැනත් අපි ලෙඩ වෙනවා. එකට එකම හේතුව අපේ තියෙන නොසැළකිල්ල. පොඩි ඔලුව කැක්කුමක් ආවම ඔබ කරන්නේ පැරසිටමෝල් පෙත්තක් බීලා නිදා ගන්න එක. හැබැයි ඒ ඔලුව කැක්කුම ලොකු ලෙඩක් ඔබට හැදෙනවා කියන එකේ අනතුරු හැඟවීම වෙන්න පුළුවන්. මේ එකක් විතරයි, මේ […]
අද 2017 අගෝස්තු මාසයේ 20 ඉරිදා රාහු කාලය: ප.ව 04.51 සිට 06.24 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය මේෂ ලග්නයබොහෝ විට අලුත් අලුත් දේ සොයා යන කෙනෙක් බවට අද ඔබ පත් වේවි.ඒ වගේම නිතර සිතුවිලි චංචල අදහස් මතු වන අතර කරගෙන යන වැඩ කටයුතු වල සුළු සුළු බාධා කරදර මැදින් […]
පහුගිය දවස් ටිකේම මළල ක්‍රීඩා පිටියේ පුවත් මවන්නෙක් උනේ උසේන් බෝල්ට්. ලෝක ප්‍රසිද්ධ ධාවකයෙක් වෙලා හිටපු බෝල්ට් ගිය සතියෙ එයාගේ මළල ක්‍රීඩා දිවියෙන් සමුගත්තා. හැබැයි බෝල්ට් ගැන මුළු ලෝකෙම හොයනවා. මොකද බෝල්ට්ගෙ සමුගැන්ම සිද්ධ වුනේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවුන විදිහට. ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ බෝල්ට් සහභාගි වුන අවසන් තරඟ දෙකම පරාද වෙලා. ඒ විතරක් […]
ලෝක විනාසෙ වෙනව කියල සමහරු බලන් හිටියේ 2012 අවුරුද්දෙ. සමහර රටවල් මාස දෙක තුනකට කෑම පවා එකතු කරගෙන බලාගෙන හිටියා. හැබැයි ලොකේ විනාස වුනේ නෑ. ඒත් අපි කාටවත් කියන්න බෑ මේ ලොකේ කවදාවත් විනාශ නොවී තියේවි කියල.මොක්ද මේ ලොකේ හැමදේම අනිත්‍යයි. මේ කතාව කියන්නෙ බය කරන්න හිතාගෙන නෙමෙයි. ඔබව දැනුවත් කරන්න බලාගෙන. නාසා ආයතනය මේ […]
2019 ක්‍රිකට් ලෝක කුසලානයට තව වැඩි කාලයක් නෑ. ඒ වුනාට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නම් දැන් ඉන්නෙ අවිනිශ්චිත තත්වයක. මොකද දිගින් දිගටම අත්වුන පරාජයන් හින්දා ශ්‍රේණිගත කිරීම් වල ලංකාව පල්ලම් බැස්සා. දැන් ඉන්නෙ 8 ට. සැප්තැම්බර 30 වෙද්දී 8 ම ඉන්න ලංකාවට බැරි වුනොත් එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පලවෙනි වතාවට ලෝක කුසලානයට යන්න සුදුසුකම් ලැබීමේ […]
ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි. එහෙම උනාට කුරුලෑ, කුරුලෑ කැලැල් නිසා ඔබේ මූණ නං හදක් වගේ ලස්සන වෙන්නෙ නෑ. නිතරම face wash දාලා මූණ හේදුවට කුරුලෑ අඩු උනේ නෑ නේද? මේ තියෙන්නෙ කුරුලෑ වලට මෙච්චරකල් පාවිච්චි කරපු ඒවට වඩා වෙනස්, අඩු වියදම් බෙහෙත් ටිකක්. පුළුන් කෑල්ලකට eye drops දාලා කුරුලෑව මත ආලේප […]
අද 2017 අගෝස්තු මාසයේ 19 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.09 සිට 10.41 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය උනන්දුව උත්සාහය ක්‍රියාශීලී බවින් යුතුව අද දිනයේදීඋදෑසන කාලයේ කටයුතු කරත් සවස් යාමයේ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි.බොහෝ විට කලක් කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යැවීමක් හෝ ඔබ ඉදිරිපත් වී කරන කටයුතුවලින් වාසි […]
මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව තමයි “මූල්‍ය වංචා”. ලංකාවේ වුණ මූල්‍ය වංචා හොයන්නම FCID කියල අලුතෙන් ආයතනයකුත් හැදුවා. ලොකු ලොක්කෝ ගොඩක් එක පෝලිමට FCID එකට ගෙනැල්ලා ප්‍රශ්න කරනවා. ඉන්දියාවේ ශාරුක් ඛානුත් FCID එකට කැදවන්න හදනවා කියලා ආරංචි වුනා. හැබැයි ඒ ලංකාවේ FCID එකට නම් නෙවෙයි ඉන්දියාවෙ. ශාරුක් ඛාන්ට මූල්‍ය චෝදනා එල්ල වෙලා තියෙන්නෙ IPL […]