News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

“දෝණි, උසේන් බෝල්ට්ව පැරද්දුවේ බයික් එකේ ගිහින්ද?” – මහේල ජයවර්ධන අහයි….

Generic placeholder image

Usain Bolt ගේ පරාජය ගැන ගොඩක් අය කතා කරා. මලල ක්‍රීඩකයෝ, ගායකයෝ, නලුවො විතරක් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයොත් මේ ගැන කතා කරලා තිබ්බා. මහේල ජයවර්ධනත් මේ ගැන Twitter සටහනක් දාල තිබ්බා. ඒ Bolt ට ගරු කල යුතුයි කියලා. සුපුරුදු විදියට මේ සටහනට ගොඩක් අය අදහස් දක්වලා තිබ්බා. කවදත් ඉන්දියාවේ අයට ලංකාව පේන්නෙ නයාට අදු කොළ වගේනෙ. […]


Aug
8

චන්ද්‍රලේඛා ඉන්දියාවේ අංක එක වෙයි…

Generic placeholder image

චන්ද්‍රලේඛා ඉන්දියාවේ අංක එක වෙලා. මේ ආරංචිය අහපු ගමන් ඔබ පොඩ්ඩක් නැවතුණා නේද? ඒකට තමයි අපේකම කියන්නේ. ඒත් මේ කියන්න යන්නෙ ඉන්දියාවේ අළුත්ම සිංදුව ගැන. මේකේ නම “චන්ද්‍රලේඛා”.  සුරූපී බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නෑන්ඩස්ගේ අලුත්ම Film එකේ සින්දුවක්.  එයත් ඉතින් අපේ කෙනෙක්නේ. Film එකේ නම “A Gentleman”. Bollywood නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා තමයි ජැකලින් එක්ක මේ Film එකේ […]


Aug
8

පෙරහැර පටන් ගන්න කලින් මාලිගාව ඇතුලේ සිද්ධ වුන දේ මෙන්න – VIDEO සහිතයි…..

Generic placeholder image

එළියට  පේන දේට වඩා දෙයක් හැම දේකම ඇතුලේ සිද්ධ වෙනවා. ඒ හින්දයි කියන්නේ පිට කවරෙන් පොතේ ඇතුලේ තියෙන දේවල් මනින්න එපා කියලා. අපි දැන් මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක්. ලෝකයේ ලස්සනම පෙරහැර ඊයේ පැවැත්වුනා. ඒ තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර. රන්දෝලි පෙරහැරෙත් අපි පාරේ පෙරහැර යද්දී දකිනවට වඩා දෙයක් මාළිගාව ඇතුලේ […]


Aug
8

බිල් ගේට්ස්ට වැඩ වරදියි – බෝතල් පත්තර වෙළෙන්දෙක් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි.

Generic placeholder image

ජෙෆ්ට තිබුණේ තඹ පාට , සිනිදු , තුනී කොණ්ඩයක්. හුරුබුහුටි මුහුණක්. තියුණු ඇස් දෙකක් වගේම අධිෂ්ඨානශීලි හදවතක්. උදේ වරුව කොහේ ගත කළත්  ඔහු බොහෝ හැන්දෑවන් ගත කළේ  සීයගේ ගොවිපොළේ කෙළවරේම තියෙන බංකුවේ ගුලි වෙලා, අහස දිහා බලාගෙන. කොහොමත් ඔහු ගහ කොළට ආදරෙයි.ඊටත් වඩා අහසට .ඔහුට ඕනි වුණේ මුලු අහසම ඔහුගේ කරගන්න. “සිහින දකින්නන්ට අහසත් සීමාවක් […]


Aug
8

අද ලග්න දෙකකට වියදම් වැඩිවන දිනයක් – සම්පුර්ණ විස්තරය මෙන්න

Generic placeholder image

රාහු කාලය – පෙ.ව 03.04 සිට 04.34 සුභ දිශාව – බස්නාහිර මරු සිටින දිශාව – වයඹ     මේෂ ලග්නය ව්‍යාපාර හා රැකියාවේ කටයුතු සාර්ථක වේවි.වත්කම් දියුණුවට පත් කර ගත හැකි වෙනවා.අන් අයට උපකාර කිරීමට හැකි වෙනවා.ගෙදරදොර කටයුතු දියුණු වෙනවා.අධ්‍යාපන කටයුතු වලට සුභයි. ජය වර්ණය – සුදුපැහැය                 ජය අංකය – 04   වෘෂභ ලග්නය […]


Aug
7

හිටපු ජනාධිපති වොෂින්ටන් වලින් මිලියන 6ක් වටින ගෙයක් කුලියට අරං

Generic placeholder image

ජනාධිපති වෙලා හිටපු කාලේ බලන්න එපැයි ගණන්. යන්නේ උඩින්. උත්සවේකට වුනත් එන්නේ පරක්කු වෙලා. හැබැයි හිටපු ජනාධිපති උනාට පස්සේ ඉතින් යන්න වෙන්නේ බිමින්. කලින් වගේ ගණන් දාන්නත් බෑ.  අපේ රටේ විතරක් නෙවෙයි කොයි රටෙත් ඒක එහෙමයි. කොටින්ම කියනවා නම් ලෝකේ බලවත්ම ජනාධිපතිවරයාට වුනත් අන්තිමට වෙන්නේ ඕක තමයි. ලෝකේ බලවත්ම ජනාධිපතිවරයා විදිහට තුන් ලෝකෙම පිළිගන්නේ ඇමෙරිකාවේ […]


Aug
7

Open කරන්න කලින් Open කරපු නෙළුම් කුළුණ….. – VIDEO සහිතයි….

Generic placeholder image

පීත්ත පටි කපලා, පොල්තෙල් පහන් පත්තු කරල තමයි ඉස්සර විවෘත කලේ. දැන් කාලෙ නම් සමරු ඵලකය ඇරලා, Button එක Press කරලයි Open කරන්නෙ. හැබැයි ඉතිං ඒක හදපු කෙනාම විවෘත කරන්න ඕනෙ කියල නීතියකුත් නෑ, විවෘත කරන කෙනාම හදන්න ඕන කියල නීතියකුත් නෑ. ඕවලට උදාහරණ පහුගිය මාස ටිකේ පත්තර අරන් බැලුවොත් ඕනවටත් වඩා හොයාගන්න පුළුවන්. දැන් මේ […]


Aug
7

හැමදාම දිනන බෝල්ට් පැරදුනේ ඇයි? – ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක පැහැදිලි කරයි.

Generic placeholder image

මිනිස්සුන්ට සමහර දෙවල් සිද්ධ වෙන්නෙ එයාලා කවදාවත්ම හිතන්නෙ නැති විදිහට. ඒක තමයි ලෝකෙ ධර්මතාවය. ඒවගේ දේවල් අපට මතක් වෙන්නෙ පෝය දවසටම තමයි. ඇත්තටම ඊයේ බෝල්ට් ට සිද්ධ වුණ පරාජය ගැන, අපට වගේම බෝල්ට් ටත් තාම හිතාගන්න බැරුව ඇති. ඉතිං බෝල්ට් ට මේ පරාජය සිද්ධ උනේ කොහොමද කියල දැනගන්න සියත 24 කතා කරා ක්‍රීඩා අභිප්‍රේරක භාතිය […]


Aug
7

ශ්‍රද්ධා කපූර් ප්‍රභාෂ්ගේ පෙම්වතිය වෙන්න කැමති වෙලා – අනුශ්කාගේ බලාපොරොත්තු සුන් වෙයි.

Generic placeholder image

මතකද ආශිකී 2…. කොහොම අමතක වෙන්නද ? හත් අට පාරක්ම බැලුවනේ. මුළු බොලිවුඩයම අලුත්ම පාරකට ගත්ත ආශිකී 2 හරහා ආපු සුරූපී නිළිය තමයි ශ්‍රද්ධා කපූර්. දැකපු මුල් දවස් වල නං හැමෝම කිවුවේ හරිම අහිංසක ලස්සනක් ඇයට තියෙනවා කියලා. හැබැයි පස්සේ පස්සේ ඇය ගැන එක එක කට කතා පැතිරෙද්දී ලොව පුරා ඉන්න ගොඩක් පෙම්වන්තයින්ගේ හිත් බිඳිලා […]


Aug
7

අද ලග්න 4 කට සෞඛ්‍ය පිඩා – සම්පුර්ණ විස්තරය මෙන්න….

Generic placeholder image

රාහු කාලය – පෙ.ව 07.37 සිට 09.10 සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – වයඹ     මේෂ ලග්නය මහජනයා සම්බන්ධ කටයුතු සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. කරන බොහෝ කටයුතු සාර්ථක වේවි. චිත්ත පිඩා ඇති විය හැකියි. ජය වර්ණය- ලා රතු පැහැය                     […]


Aug
6

20 වසරකට පසු කෝලි ලංකාවෙන් පලිගනී…

Generic placeholder image

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අද. පෝයට නිවාඩු ගන්න ඕන නිසාද දන්නේ නෑ Match එක අදම ඉවර වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තාමත් කඩන්න බැරි වූන වාර්තා තියපු අද වගේ දවසකම ඉන්දියාව අපිට එරෙහිව වාර්තා තියල තරගේ දිනපු එකනම් හරිම දෛවෝපගතයි. ඉන්දීය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 56 ක […]


Aug
6

A /L අනිද්දා… විභාගෙ ගොඩ දාගන්න අනිවාර්යෙන්ම හෙට මේ ටික කරන්න.

Generic placeholder image

විභාගය කියන්නේ ගොඩාක් අයට වහ කදුරු වගේ වචනයක්. හැබැයි ඉතිං කොච්චර එපා වුනත් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය එක්ක විභාග කියන්නේ අනිවාර්ය දෙයක්. ඒ නිසා හොදම වැඩේ ඒ ඒ විභාග වලට හොදට මුහුණ දෙන එක. A /L විභාගයටත් තව තියෙන්නෙ පැය 48 ක් විතරයි. ශිෂ්‍යත්ව විභාගයටත් වැඩි දවසක් නෑ. ඒ නිසා අපිට හිතුනා මේ ඉතිරි පැය […]


News Articles
Latest Videos
Most Popular Post