News Line| Off Air
Generic placeholder image

Sep
2

ජපානය පියාසර කාරයක් නිපදවයි

Generic placeholder image

ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමගමක් වන ස්කයිඩ්‍රයිව් ඉන්කෝපරේෂන් සමාගම විසින් මිනිසුන් සහිත පියාසර කාරයක් නිපදවා ඇති බව වාර්තා වෙනවා. මෙම නිෂ්පාදිත පියාසර කාරය ටොයොටා පරික්ෂණ ධාවන පථයේදී මහජන ප්‍රදර්ශනය සිදු කරනු ලැබුවා. මේ පිලිබදව අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක ටොමොහිරෝ ෆුකුසාවා මහතා සදහන් කරන්නේ මේ හරහා මිනිසුන්ට ආරක්ෂිත සහ සුවපහසු නව ජීවන තත්වයක් […]


Sep
2

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි

Generic placeholder image

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ අතර දිවයින හරහා හමා යන සුළගේ වේගය පැ. කි. මි (70-80) දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන […]


Sep
1

දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වනවා. උතුරු-මැද […]


Sep
1

බිනර පුන් පොහො දිනය අදයි

Generic placeholder image

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට(01) යෙදී තිබෙනවා. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි. අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද […]


Aug
31

සම්පායෝ ට ඇප

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු ජේලර් වරු තිදෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.


Aug
31

සිව්වන දිනටත් නවසීලන්ත කොටස් වෙළෙදපොළට සයිබර් ප්‍රහාරයක්

Generic placeholder image

නවසීලන්තයේ කොටස් වෙළෙදපොළට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සිව්වන දිනටයි. මේ පිලිබදව විශේෂ විමර්ශයක් සදහා නවසීලන්ත රාජ්‍ය ඔත්තු සේවය යෙදවීමට කටයුතු කර තිබෙන බව එම බලධාරීන් සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් නව සිලන්ත මුදල් අමාත්‍යවරයා සදහන් කලේ කොටස් වෙළෙදපොළට ආරක්ෂාව සලසන ලෙස සන්නිවේදන ආරක්ෂකආරක්ෂක කාර්යංශයට දැනුම් දී ඇති බවයි.


Aug
31

නින්දෙන් මැරෙන්න හේතුවන දෙයක් ගැන ඔබ දැනුවත්ද

Generic placeholder image

බොහෝ දෙනාගේ පුරුද්දක් ලෙස පවතින දෙයක් තමයි රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරීම අනවශ්‍ය බව සිතීම. එසේ සිදූ කරන්නේ වරින්වර නින්දෙන් අවදි වීමට සිදු වේ යන මතය නිසාය. මිනිසුන්ට රාත්‍රියේදී වැඩි මුත්‍රා කිරීමට සිදුවන්නේ ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති කරන අතර මන්ද ගුරුත්වාකර්ෂණය මඟින් ඔබේ ශරීරයේ පහළම කොටසෙහි […]


Aug
31

ස්කූබි – ඩූ නිර්මාණ ශිල්පී ජෝ රූබි සිය දිවියට සමුදෙයි

Generic placeholder image

ලෝකයේ කාගේත් අවදානය දිනාගත් කතා මාලාවක් වන ස්කූබි -ඩූ නිර්මාණය කිරීමට මූලිකත්වය දැරූ ජෝ රූබි ඉකුත් දා සිය දිවියට සමු දුන්නා. ඒඑක්සත් ජනපදයේ කැලිෆෝනියාහි වෙස්ට්ලේක් හිදී. මිය යන විට ඔහු 87 වන වියෙහි පසු වුවා. 1969 වසරේදී නිර්මාණය කෙරුණු මෙම කතා මාලාව දැවැන්ත පිරිවැයක් යටතේ සිදුකළ සිනමා නිර්මාණකි.


Aug
31

ගුවන් යානාවල රහස් තොරතුරු ඇතුලත් මොකද්ද මේ කළු පෙට්ටිය

Generic placeholder image

ගුවන් යානාවක් අනතුරට පත් වීමෙන් අනතුරුව එසැණින් අපට මතක් වන්නේ කළු පෙට්ටිය එසේත් නැතිනම් බ්ලැක් බොක්ස්ය. ඊට හේතු වන්නේ යම් ගුවන් අනතුරකදී කළු පෙට්ටිය සොයා ගැනීම තුලින් එයින් අනතුර සිදු වුයේ කෙසේදැයි සොයාගැනීමට පුළුවන් වීමයි. මේ ඒ ගුවන් යානාවක කළු පෙට්ටිය පිලිබදව කරනු ලබන සටහනක්, කළු පෙට්ටිය නමින් හැදින්වුවත් පියාසැරි දත්ත ගබඩා කෙරෙන මෙම උපාංගය […]


Aug
31

වැඩිම කොවිඩ් වාර්තා අතර ඇමෙරිකාව පහළට ඇද දමමින් ඉන්දියාව මුල් තැනට

Generic placeholder image

ලොව පුරා එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. ඒ අසල්වැසි ඉන්දියාවෙන්. එම ගණන සටහන් වුයේ 78, 861 ක් ලෙසයි. ඉන්දියාව මෙසේ බිද හෙළුවේ ඇමෙරිකාව මිට පෙර තිබු වාර්තාවයි. ඒ 77, 299 ක් ලෙස එක දිනක් තුල අමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන් අභිබවා යමින්. ලොව දෙවන විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව […]


Aug
31

වාහන මිල ගණන් නගී

Generic placeholder image

අසීමිත ලෙස වාහන මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරනවා. මිට හේතු වී ඇත්තේවෙළෙඳපොළේ වාහන හිඟවීම බවයි එහි සභාපති වරයා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post