News Line| Off Air
Generic placeholder image

Aug
13

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

Generic placeholder image

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු නාම ලේකනය නම් කර තිබෙනවා. එනම්, රන්ජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ,ඉමිතියාස් බාකිර් මාකර් ,තිස්ස අත්තනායක , එරාන් වික්‍රමරත්න , මයන්ත දිසානායක,සහ ඩයනා ගමගේ යන අයගේ නම් මෙසේ ජාතික ලැයිස්තුවට නම් කර තිබෙනවා. ඊට අදාල නාම ලේකනය මැතිවරණ කොමිසම වෙත අද යොමු කිරීමට නියමිතව තිබෙනවා.


Aug
13

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය […]


Aug
12

එ.ජා.ප. නව නායකත්වය සම්බන්ධ තීරණය සිකුරාදා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය පිලිබඳ අවසන් තීරණය අද (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද එය නැවත කල්ගිය බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දැනට නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව නවීන් දිසානායක, රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන්ගේ නම් ද අලුතෙන් යෝජනා වී තිබෙනවා. මින් පෙර පක්ෂ නායකත්වය සඳහා අකිල විරාජ් […]


Aug
12

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Generic placeholder image

සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (12) හවස දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


Aug
12

චීනයෙන් නව විදේශ ඇමතිට සුබ පැතුම්

Generic placeholder image

අද ජනපති අතින් පත්වීම් ලත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හට චීන විදේශ ඇමති වැන්ග් යී මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ චින තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක් මගීන්.


Aug
12

වසර 11 කට පසු පළමු වරට එක්සත් රාජධානිය ආර්ථික අවපාතයකට තල්ලු වෙයි

Generic placeholder image

කිරීටක වයිරස අගුළු දැමීමේ පියවර රට නිල වශයෙන් අවපාතයකට තල්ලු කිරීම නිසා එක්සත් රාජධානියේ ආර්ථිකය අප්‍රේල් සහ ජුනි අතර වාර්තාගත විශාලතම පසුබෑමට ලක්ව තිබෙනවා. වසරේ මුල් මාස තුන හා සසඳන විට ආර්ථිකය 20.4% කින් හැකිලී ගිය අතර සාප්පු වසා දැමීමට නියෝග කිරීමත් සමඟ ගෘහ වියදම් පහත වැටුණු අතර කර්මාන්තශාලා සහ ඉදිකිරීම් නිමැවුම් ද පහත වැටුණි. […]


Aug
12

පළමු වරට කැබිනට් ඇමතිධුර හිමිවුවන් මෙන්න

Generic placeholder image

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද ජනපතිගෙන් පත්වීම් ලද අතර ඊට මුල් වරට තේරීපත් වූ කැබිනට් අමාත්‍යධුර හිමි තිදෙනෙක් සිටිම විශේෂත්වයක්. මේ අනුව මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ තිදෙනා වන්නේ නව ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා ඇමති ලෙස තේරීපත් වූ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ බලශක්ති අමාත්‍ය ධුරය හිමි වූ උදය ගම්මන්පිල හා අධිකරණ අමාත්‍ය ලෙස […]


Aug
12

ජාතික ලැයිස්තුවට මාලිමාවෙන් කථිකාචාර්ය හරිනි අමරසූරිය

Generic placeholder image

ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධුරය සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කර තිබෙනවා. ඇය ජාතික ජන බලවේයේ විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටු සාමාජිකාවකි.


Aug
12

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු

Generic placeholder image

මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල – කම්කරු අමාත්‍ය ජි ඒල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආර්ච්චි – සෞඛ්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද – ධිවර අමාත්‍ය ගාම්ණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන – වෙළද අමාත්‍ය ආර් ඒම් සිබි රත්නායක – වනජිවි හා වන සම්පත් […]


Aug
12

පත්වීම් ලද රාජ්‍ය අමාත්‍යවරුන්

Generic placeholder image

චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළපල රැකියා කටයුතු පිලිබද රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක – සුර්ය බල සුලං හා ජල විදුලි සංජනන කටයුතු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර – බතික් අත්යන්ත්‍ර හා දේශිය නිෂ්පාදන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික […]


Aug
12

සරත් විරසේකරට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

Generic placeholder image

සරත් වීරසේකර මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස ජනපති ඉදිරියේ පත්වීම් භාරගනු ලැබුවා.


Aug
12

ජනපති අතින් පත්වීම් ලත් දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු මෙන්න

Generic placeholder image

දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරුන්ගේ නම් මෙසේය. 01 කොළඹ – ප්‍රදීප් උදුගොඩ02 ගම්පහ – සහන ප්‍රදීප් විතාන03 කළුතර – සංජිව එදිරිමාන්න04 මහ නුවර – වසන්ත යාපා බණ්ඩාර05 මාතලේ – නාලක බණ්ඩාර06 නුවර එළිය – එස් බී දිසානායක07 ගාල්ල – සම්පත් අතුකෝරල08 මාතර – නිපුණ රණවක09 හම්බන්තොට -උපුල් ගල්පත්ති10 යාපනය – අන්ගජන් රාමනාදන්11 කිලිනොච්චි – ඩග්ලස් දේවානන්ද12 වව්නියාව […]


News Articles
Latest Videos
Most Popular Post