News Line| Off Air
Generic placeholder image

Jul
13

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමු වෙයි

Generic placeholder image

මිනිස් මුහුණකට සමානකමක් ඇති මාළුවෙක් මැලේසියාවෙන් හමුව තිබෙනවා. මිනිසාගේ මුඛය, දත් සහ තොල් වලට සමානකමක් ඇති ට්‍රිගර් ෆිෂ් මත්ස්‍ය විශේෂයක් මෙලෙස හමුව තිබෙන්නේ. මේ පිලිබදව මේ වන විට ජායා රූප රැසක් අන්තර්ජාලය ඔස්සේ දක්නට ලැබෙනවා.


Jul
13

ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළදුවේ සිය ආරක්ෂාවටමද?

Generic placeholder image

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පළමු වරට මුඛ ආවරණයක් පැළද සිටි අවස්ථාවක් පිලිබදව එරට මාධ්‍ය දැඩි උනන්දුවකින් වාර්තා කිරීමට ලක් කළා. ඒ ප්‍රතිකාර ලබමින් සිටි උසස් හමුදා නිලධාරීන්ගේ සුව දුක් විමසීම සදහා ඉකුත් දා පැමිණි වොෂින්ටන් හි වෝල්ටන් රීඩ් හමුදා රෝහල වෙත පැමිණි අවස්ථාවේය. එහිදී ජනපතිවරයා ජනපතිගේ මුද්‍රාව සහිත කළු පැහැති මුහුණු ආවරණයක් පැළද සිටි අතර එම […]


Jul
13

එක්සත් රාජධානිය Huawei තහනම් කිරීමට යයිද?

Generic placeholder image

එක්සත් රාජධානියේ 5G ජංගම දුරකථන සන්නිවේදන ජාලයට චීන තාක්ෂණික දැවැන්තයා වන හුආවේගේ මැදිහත්වීම තවදුරටත් සීමා කිරීම සදහා ක්‍රියාකරන බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ පිලිබදව චීනය මෙතෙක් නිශ්චිත තර්ජනයකින් තොරව සාමාන්‍ය තර්ජන එල්ල කර තිබෙන අතර චීනයේ සතුරු රටක් ලෙස සලකන්නේ නම් “ප්‍රතිවිපාක දරාගත යුතු” බව ලන්ඩනයේ සිටින තානාපති ලියු ෂියාමිං බ්‍රිතාන්‍යයට අනතුරු ඇඟවා තිබෙනවා. […]


Jul
13

දකුණු අප්‍රිකාව මත්පැන් වෙළදාම තාවකාලිකව නවතා දමයි

Generic placeholder image

උත්ගතව ඇති ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සදහා ගන්නා එක් පියවරක් ලෙස දකුණු අප්‍රිකා ජනපති සිරිල් රාමපෝසා දකුණු අප්‍රිකාවට මත්පැන් තහනම් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ එරට සෞඛ්‍ය පද්ධතියට වන හානිය අවම කර ගැනීම අරමුණු කර ගනිමින්. දැනට අප්‍රිකාවේ වෛරස් ආසාදිතයින් 276.000 ක් හදුනාගෙන තිබෙන අතර වාර්තා වන මරණ ගණන 4000 […]


Jul
13

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කෙරේ ( update )

Generic placeholder image

උණවටුන දුම්රිය ස්ථානය යළි විවෘත කර තිබෙනවා. අද දිනයේ උණවටුන දුම්රිය ස්ථානය තවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. දැනට කොරෝනා අසාදිත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සමග උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීප ඇසුරු කිරිම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට එම උප ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාල පරීක්ෂණ වලින් තහවුරු වී […]


Jul
13

කොරෝනා ඉන්දියාවේ තවත් නගරයක් සම්පුර්නයෙන්ම වසා දමයි

Generic placeholder image

දිනෙන් දින ඉන්දියාවේ වැඩි වන කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රධාන නගරය වන බැංගලෝර් සතියක කාලයක් සම්පුර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. එම නගරයේ මිලියන 08 ක් පමණ ජනතාවක් වෙසෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගන්නා බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට ඉන්දියාවේ මුම්බායි නගරය, මහා රාෂ්ට්‍ වසා […]


Jul
13

ඇමෙරිකාවේ යුධ නෞකාවක පිපිරීමක් ( photo )

Generic placeholder image

ඇමෙරිකාවට අයත් යුධ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙලෙස පිපිරීමකට ලක්ව ඇත්තේ සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවක්ය. මේ අනතුරෙන් එම නෞකාවේ සිටි නාවුක හමුදා සෙබළුන් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙන බව වාර්තා වන අතර පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


Jul
13

ඊයේ දිනයේ මෙරට හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 106ක්

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරට හමු වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 106ක් ලෙස වාර්තා වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන2617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන කරන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තුළ ආශ්‍රිතයන් 14 දෙනෙක් ද කළ එම කදවුරේ සිටමාරු කරන ලද රැඳවුවන් 76 දෙනෙකු .රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකු ද ඊට ඇතුලත්.


Jul
13

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට ඇරඹේ

Generic placeholder image

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ආරම්භ වෙනවා. ඒ අනුව අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දි අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා […]


Jul
13

ඊයේ දිනය තුල ලොව මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන ඊයේ දිනය තුල පමණක් දෙලක්ෂ තිස්දහස් තුන්සිය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙය එක් දිනක් තුල ලොව වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිනයක් ලෙස සදහන් කල හැකි. වාර්තා වන ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ හැත්තෑ එක්දහසකට අධික වනවා.


Jul
13

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Jul
12

ඓයිෂ්වර්යා රායිටත් ඇගේ දියණියටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

සුපිරි නිළි ඓයිෂ්වර්යා රායි සහ ඇයගේ දියණියට ද නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට කොරෝනා අසාදනය වූ බවට තහවුරු වීමෙන් අනතුරුව පවුලේ අනෙක් අයට සිදු කරනු ලැබූ කොරෝනා පරීක්ෂණයෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post