News Line| Off Air
Generic placeholder image

May
28

අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 102107ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති අමෙරිකාවේ වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 2107ක්දක්වා ඉහල ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය වයස අවුරුදු 85 ඉක්මවූවන් බව වාර්තා වෙනවා. අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17 ලක්ෂ 46,000ටආසන්න වී ඇති අතර ඉන් හාර ලක්ෂ 90,000 ක පමණ පිරිසක් පූර්ණ සුවය ලබා තිබෙනවා.


May
28

ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පනවයි

Generic placeholder image

ජූනි 06සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපති මාධ්‍ය අංශ විසින් දැනුම දී තිබෙනවා. ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. ජූනි […]


May
28

පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතත් උපදෙස් මාලාවක්

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වීම තව දුරටත් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතයේ ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන මේ අවස්ථාවේ පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙතද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමටත් මුව ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට කාර්ය මණ්ඩලය කටයුතු කළයුතු […]


May
28

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද අටවන දිනටත්

Generic placeholder image

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම අද(28) අටවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ(27) දිනයේ සලකා බැලූ අදාල පෙත්සම් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සිය කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කළ අතර පෙත්සම්වලට මැදිහත් වී කරුණු […]


May
28

ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 66500 ඉක්මවයි

Generic placeholder image

මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,519ක් අත්අඩංගුවට පත්ව තිබේ. එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18,733 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි. මේ අතර ඊයේ(27) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ […]


May
28

ඊයේ හමුවු ආසාදිතයින්ගෙන් 92ක් කුවේට් සිට මෙරටට පැමිණි අය

Generic placeholder image

ඊයේ(27) දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි. එමෙන්ම කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


May
28

ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙක් හදුනා ගැනේ

Generic placeholder image

මෙරටින එක් දිනක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණ අතර එය සටහන් වන්නේ 150 දෙනෙකු ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ හදුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. ඊට අමතරව හදුනා ගත අනෙක් පිරිස නාවික හමුදා සාමාජිකයින් […]


May
28

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 – 150 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස 2.00 න් පමණ පසු වැසි හෝ […]


May
27

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට වාර්තාවෙන නව රෝගීන් ගණන 134ක්.


May
27

කොරෝනා ආසාදිතයින් ගණන 1371ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් නාවික හමුදා සමාජිකයෙකුට COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1371ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අද(27) උදෑසන 10.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 20 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732කි.


May
27

ඉරාජ්ගෙන් මන්ත්‍රී හරීන්ට එන්තරවාසියක්

Generic placeholder image

සංගීතවේදි ඉරාජ් වීරරත්න මහතා සිය නීතිඥවරයා හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වෙත එන්තරවාසියන් යවා ඇති අතරඉරාජ් වීරරත්න මහතාගේ නීතිඥවරයා වන ප්‍රබුද්ධික තිසේරා මහතා නිකුත් කළ එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ , හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 21 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහ සාමාජ ජාලා යොදා ගනිමින් සිය සේවාදායකයා වන සංගීතවේදි ඉරාජ් […]


May
27

රාජිත ජුනි 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Generic placeholder image

සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව ඉකුත්දා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා. ඒ මහතාව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිඅත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. නියෝග


News Articles
Latest Videos
Most Popular Post