News Line| Off Air
Generic placeholder image

May
26

අද කාලගුණය

Generic placeholder image

දිවයින ආසන්නයේ පහල වායුගෝලය කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එමෙන්ම දිවයින වටා තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකි බවත් එම […]


May
26

පාසල් ආරම්භය කිරිම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ජාවක්

Generic placeholder image

පාසල් ආරම්භ කිරිම සඳහා සැලැස්මක් සකස් කිරිම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද(26) දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම සාකච්ඡාව සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පෙළේ පාසල් විදුහල්පතිවරුන්, විභාග කොමසාරිස්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහභාගී වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරි දිනක දී පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු දිනයක් තීරණ කර දැනුම් […]


May
26

යළි දැනුම් දෙන තුරු ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

Generic placeholder image

කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස් රථ ධාවනයට අද(26) අවසර හිමි වෙයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය. එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු […]


May
26

දින 66 කට පසු මුළු දිවයිනටම අද සිට ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Generic placeholder image

අද(26) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. ඒ අනුව දින 66 කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ද අද දින සිට ඇඳිරි නීතිය ලිහිල් වෙනු ඇත. නමුත් කොළඹ […]


May
25

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඒ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟින්. අවසන් වරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් 14 දෙනා කුවේට් සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.


May
25

මෙරට කොරෝනා 10 වන මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට දසවන කොරෝනා මරණය වාර්තා වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන […]


May
25

විවාහ මංගල්‍ය උත්සවවල උපරිම ආරාධිතයින් ගණන 100 දෙනෙකුට සීමා කෙරේ

Generic placeholder image

ළගදි විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සුදානම් කරන්නේ නම් ඒ සදහා සහභාගී විය යුතු උපරිම ආරාධිතයින් ගණන 100 කට සිමා කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අංශ අවධාරනය කර සිටින්නේ.


May
25

හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි

Generic placeholder image

හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය අංශ නියම කර ඇති පිළිවෙත් වලට අනුගත විය යුතු බවත් විෂබීජ හරණය, මුඛආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ […]


May
25

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑමට ඉන්දියාව ද මුහුණ දෙමින් පවතින අතර ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන 138,000 කට අධිකයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 4,024 ක්. කෙසේ වෙතත් අද සිට අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමටයි ඉන්දීය රජය පියවර ගෙන තිබෙන අතර ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ගුවන් […]


May
25

කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කෙරේ

Generic placeholder image

කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අන්තර් පළාත් බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ […]


May
25

ඉදිරි දින තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවයි. කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරන […]


May
25

දුම්රිය ආසන 16,000ක් Online ඔස්සේ වෙන් කෙරේ

Generic placeholder image

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් 16,000ක් online ඔස්සේ ආසන වෙන්කර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන් පොල්වත්තගේ මහතා පැවසුවේ ඉදිරි දිනවල රාජකාරි කටයුතු සඳහා පැමිණීම වෙනුවෙන් අදාළ පිරිස ආසන වෙන්කරගෙන ඇති බවයි. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්.පණ්ඩුක මහතා පැවසුවේ හෙට සිට දිවයිනපුරා ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි. මේ […]


News Articles
Latest Videos
Most Popular Post