News Line| Off Air
Generic placeholder image

Jan
1

අලුත් අවුරුදු දිනයේ ලොව පුරා බිලිදුන් 392,078 උපත ලබයි

Generic placeholder image

අලුත් අවුරුදු උදාවේ ලොව පුරා බිලිදුන් 392,078 ක් ඉපිද ඇති බව යුනිසෙෆ් සංවිධානය විසින් තහවුරු කර තිබෙනවා. රටවල් 08 ක ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් වැඩිම බිලිදුන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉපිද ඇති අතර ඒ 67,385 ක්. චීනයේ ඉපිද ඇති බිලිදුන් සංඛ්‍යාව 46,299 ක් වන අතර නයිජීරියාවේ බිලිදුන් 26,039 ක් ඉපිද ඇති […]


Jan
1

මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය අද සිට අත්හිටුවයි

Generic placeholder image

මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය අද සිට වහාම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි. දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම ඊට හේතුවී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.


Jan
1

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කෙරෙන පාසල් 37 ක් හෙට විවෘත වෙයි

Generic placeholder image

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සදහා යොදා ගන්නා පාසල් 84 න් 37 ක් හෙට අධ්‍යයන කටයුතු සදහා විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. ඉතිරි පාසල් 47 ලබන 6 වනදා ආරම්භ කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරෙන […]


Jan
1

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය ගැන නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක්

Generic placeholder image

ඉන්දීයාවට එරෙහි 20 යි 20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට මේ වන විටත් සිය අනුමැතිය ලබාදී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, සිට ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමිනි. මෙතෙක් ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 තරගාවලියට අදාළ සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම […]


Jan
1

කොළඹ – මහනුවර වායු දූෂණය ඉහලට

Generic placeholder image

කොළඹ සහ මහනුවර ප්‍රදේශවල වායු දූෂණය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසනවා. එම සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ සිට මෙම තත්ත්වය නිරීක්ෂණය වන බවයි. නව වසර උදාවත් සමඟ පැවැත්වූ ගිණිකෙළි සංදර්ශන ද කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාමට හේතු වී […]


Jan
1

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් අද සිට ඉහළට

Generic placeholder image

අද සිට බත් පැකට්ටුවක මිල රුපියල් 10.00 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල් මිල සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.


Jan
1

නව වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹේ

Generic placeholder image

2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට(02) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට නියමිතව අතර ඒ අනුව පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිමෟ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84ක ස්ථාපිත කරනු ලබන ඇඟයීම් මධ්‍යස්ථාන 110 ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාසල් 47 […]


Jan
1

නව වසරේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිගේ ප්‍රාර්ථනාව

Generic placeholder image

ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වූ ආකාරයටම මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසනවා. නව වසර සඳහා පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසුවා. “ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත්, වාසනාවන්නත වසරක් වේවා කියලා ඉත […]


Jan
1

අගමැති කතරගම පුදබිමට

Generic placeholder image

නව වසරට ආශිර්වාද ලබාගැනිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කතරගම පුදබිමට පැමිණි අතර මහින්ද රාජපක්ෂ මහතා කිරිවේහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම අෂ්ටපල බෝධිය වෙත ගොස් විශේෂ බෝධිපුජාවක් ද සිදු කළා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම මහා දේවාලය වෙත ගොස් දේව […]


Jan
1

බදු සහන රැසක් අද සිට

Generic placeholder image

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද සිට අහෝසි කර තිබෙනවා. මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූවන් මෙතෙක් උපයන විට බදු ගෙවූ අතර මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීන්දු කර තිබුණ අතර එහෙත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩියෙන් ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් […]


Jan
1

නව දශකයේ සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුවේවායි අගමැතිගෙන් සුභාශිංසන

Generic placeholder image

නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ මේ අදින් ආරම්භ වුන විසිඑක්වන සියවසේ තුන්වැනි දශකය ශී‍්‍ර ලංකාවේ දශකය බවට අප පත් කර ගතයුතු බවයි. විශේෂයෙන්ම 21 වන ශතවර්ෂයේ 03වන දශකයට අප පා තබන්නේ නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති පසුබිමක් තුළ බවත් මෙම බල පෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ […]


Jan
1

නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

ලැබුවා වූ නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක් උදා වී ඇති බවයි. එම සුබ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ […]


News Articles
Latest Videos
Most Popular Post