News Line| Off Air
Generic placeholder image

Dec
18

සජිත් සිය මතය ඉදිරිපත් කරයි

Generic placeholder image

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පිටකෝට්ටේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ පක්‍ෂ නායකත්වය නොමැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බවයි. එමෙන්ම තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු නොවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


Dec
18

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද රැස්වේ

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Dec
18

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර සහ බස්නාහිර සහ උතුරු-මැද, ඌව පළාත් වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා. එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් සුළඟේ […]


Dec
17

සියතට දේශමාන්‍ය ගෞරවනාමය සමග සම්මාන ති‍්‍රත්වයක්

Generic placeholder image

රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ දැවැන්ත සේවයක් ඉටුකරන සුවිශේෂ පුද්ගලයින් ඇගයීම සදහා සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරන ගෞරවනාම ප‍්‍රදානය කිරීමේ උත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා. සමබර ප‍්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිලිණ කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත TV ජ්‍යේෂ්ඨ ප‍්‍රවෘත්ති කළමණාකරු […]


Dec
17

ඉසුරු උදානට ආපු අමුතු විවාහ යෝජනාව (Video)

Generic placeholder image

දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදානගේ මහත්මා ගුණය ගැන පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි. ඔහුව […]


Dec
17

රාණිගේ මර්දානි දෙවැන්න ලගදීම තිරගත වේ

Generic placeholder image

තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වෙනවා. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි. 2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වෙනවා .


Dec
17

නගර අලංකරණ වැඩ පිළිවෙල කඩාකප්පල් කිරිමට දැරූ උත්සහයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබෙනවා. සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ කළු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ […]


Dec
17

කාදිනල් හිමි රටේ ප්‍රගතියට බාධාවක් වෙන දෙයක් ගැන පැහැදිලි කරයි

Generic placeholder image

සමාජ ජාල මාධ්‍ය හරහා ජනතාව අතර ඇතැම් බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකදි උන්වහන්සේ මේ බව සඳහන් කලා. කැතලික් මැසෙන්ජර් පුවත් පතේ 150 වැනි සංවත්සරය කොළඹදී ඊයේ පැවැත්වුනු අතර ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ය.


Dec
17

737 මැක්ස් යානා නිපදවීම බෝයිං සමාගම තාවකාලිකව අත්හිටුවයි

Generic placeholder image

අර්බුද රැසකට මුහුණදුන් මැක්ස් 737 වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ලෝක ප්‍රකට ගුවන්යානා නිපදවීමේ සමාගමක් වූ බෝයිං සමාගමට පසුගිය වසර එතරම් සාර්ථක වසරක් වුයේ නැති අතර ඒ එම කාලසීමාවේදී බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානා දෙකක් ඉන්දුනීසියාව හා ඉතියෝපියාවේදී අනතුරට පත්වීමෙන් ඒවායේ ගමන්කළ 346දෙනෙක් මියයාම හේතුවෙන්. අනතුරු සම්බන්ධව බෝයිං සමාගම වෙත […]


Dec
17

පුත්‍රයාගේ විවාහයට සහභාගි වෙන්න පූජිත් අවසර පතයි

Generic placeholder image

රිමාන්ඩ් බාරයට පත් කර සිටින අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බව කොළඹ මහාධිකරණය අද නියම කලා. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මිනී […]


Dec
17

මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුල් වන වාහන ධාවනය එක් මංතිරුවකට සිමා කෙරේ

Generic placeholder image

අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මහනුවර සිට කොළඹට කැලණි පාලම අසලින් ඇතුවම වාහන ධාවනය එක් මංතිරුවක පමණක් සිමා කර තිබෙනවා. මෙම රථ වාහන ධාවන සැලැස්ම අද පෙරවරු 6.00 සිට පෙරහුරුවක් ලෙස සිදු කර බවත් එහි පවතින ගැටළු සහ අඩුපාඩු සොයා බැලීමෙන් පසු ලබන 19 වන දින සිට ජනවාරි 21 වන දින දක්වා එක් මංතීරුවක පමණක් රථ […]


Dec
17

ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයෙත් හෙට දිනයේත් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මාබෝල, ජා-ඇල, කටුනායක, සීදුව, පෑලියගොඩ, වත්තල, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, වාද්දුව, වස්කඩුව, කළුවාමෝදර යන ප්‍රදේශ වලට […]


News Articles
Latest Videos
Most Popular Post