News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

චන්දිමාල්ගේ රෝයල් පාටියෙදි රෙදි උස්සන් නටලා තමන්ගේ තරම පෙන්නපු නංගිලාට UK ඉන්න ලංකාවේ අක්කා දුන්න සහතිකය. – Video

Generic placeholder image

චන්දිමාල් Royal Birthday Party එක ගැන තාමත් කතා බහ අඩු වෙලා නෑ. Royal Theme එකට Birthday Party එක කරාට ලංකාවේ සමහර නිළියන් ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබ්බේ ස්වාසිලන්තයේ Royal Theme එකට. ඒ නිසා ගොඩක් අයගේ චෝදනාවට ඔවුන් ලක් වුණා. එංගලන්තයේ ජීවත් වෙන ලංකාවේ කානතවකුත් Facebook Live ඇවිත් ලංකාවේ නිළියන්ගේ Royal ඇඳුම් ගැන කනේ ඇඟිලි ගහගන්න කිව්වා. […]


Jun
9

ඇලවුන පීසා කුළුණ බිම වැටෙන්නේ නැති රහස හෙළි වෙයි.

Generic placeholder image

අතීතයේ ඉඳන්ම දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ලෝකය පුරා තිබුණා. සමහර නිර්මාණ කරේ කොහොමද කියලා තාමත් හිතා ගන්න බෑ. ඉතාලියේ පීසා කුළුණ කියන්නෙත් ලෝකයම මවිත කරවපු ගොඩනැගිල්ලක්. පීසා කුළුන 1173 දී තමයි ඉදිකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. කොහොම හරි කුළුණ ඉදිකරලා අවසන් වෙද්දී පොළවට අංශක 5 යි දශම 5 කින් ඇල වෙලා. මීටර් 58 ක් උස මේ […]


Jun
9

සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා අර්ජුන් ලංකාවට එරෙහිව සටනට එයි.

Generic placeholder image

ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා සචින් තෙන්ඩුල්කාර්. කාලයක් ලෝකයේ ප්‍රභලම පිතිකරුවා ඔහු. ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරන්න ඔහු සමත් වුණා. හැබැයි දැන් සචින් ක්‍රිකට් වලින් සමු අරන් ඉන්නේ. ඒ වුනත් සචින්ගේ පුතා අර්ජුන් තෙන්ඩුල්කාර ලංකාවට එරෙහිව සටනට එන්න සූදානම් වෙනවා. අර්ජුනව ඉන්දියාවේ 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තියෙනවා. ජූලි මාසයේ පැවැත් වෙන එක්දින තරග පහක් […]


Jun
9

උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගනී?

Generic placeholder image

ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවට තවත් දවස් කිහිපයයි තියෙන්නේ. ලබන 12 වෙනිදා සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ මේ සමුළුව පැවැත් වෙනවා. ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලනමේ සමුළුවට සිංගප්පූරුව ලහි ලහියේ සූදානම් වෙනවා. මේ අතර සිංගප්පූරුවේ ගුවන් තොටුපලේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් අත්අඩංගුවට අරගෙන කියලා පුවතක් අන්තරජාලය පුරා පැතිරෙන්න පටන් අරන්. හැබැයි ඇත්තටම අත්අඩංගුවට අරගෙන […]


Jun
9

තෙල් මිල ආයෙත් වෙනස් වෙයි.

Generic placeholder image

පහුගිය කාලයේ ලංකාවේ තෙල් මිල අහස උසට නැග්ගා. ජනතාවට වැඩියෙන්ම ඕන කරන භූමිතෙල් මිලත් වැඩි වුණා. හැබැයි පහුගිය සතියේ ලෝක වෙළඳපලේ තෙල් මිලා ආයෙත් අඩු වුණා. හැබැයි ලංකාවේ තෙල් මිල නම් අඩු වුණේ නෑ. කොහොම වුනත් භූමිතෙල් මිල අඩු කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් හෝ 3ඔ කින්. රාජ්‍ය අමත්‍ය […]


Jun
9

ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ නගරාධිපති ධූරයකට. මඟුල් බෙර මැද්දේ හෙළ සිරිතට වැඩ බාර ගනී.

Generic placeholder image

ලෝකේ හැම අස්සක් මුල්ලකම ලංකාවේ තියන්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ලංකාවේ නම එංගලන්ත ඉතිගාසයේ ලිව්ව ශ්‍රී ලාංකීය කාන්තාවක් ගැන. ඇඟේ නම කයිරුල් කමීර් මරික්කාර්. එංගලන්තයේ බටහිර හැරෝ වල නගරාධිපතිනිය විදියට ඇය තේරී පත් වුණා. එංගලන්තයේ හිටියත් ඇය ලංකාවේ සංස්කෘතිය අමතක කරේ නෑ. මංගල බෙර මැද්දේ ශ්‍රී ලාංකීය විදියට තමයි ඇය ධූරයේ […]


Jun
9

කොදෙව් වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකාව අසරණ කරයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පළවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනය ඊයේ අවසන් වුණා. දිනය අවසන් වුණේ සියලුම ගෞරව කොදෙව් පංදුඉ යවන්නන් දිනා ගෙන. ලංකාව පළවෙනි ඉනිම සුනු විසුනු කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 185 ක් විතරයි. නායක චන්දිමාල් ලකුණු 44 ක් ලබා ගත්තා. […]


Jun
8

නෙළුම් කුලුණෙන් වැටී තරුණයෙක් මිය යයි.

Generic placeholder image

ලංකාවේ ඉදි කරන උසම ගොඩනැගිල්ල තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණේ ඉදිකිරීම් කරමින් හිටිය තරුණයෙක් ඉන් වැටී මිය ගිහින් තියෙනවා. 19 හැවිරිදි තරුණයෙක් තමයි මේ විදියට මිය ගිහින් තියෙන්නේ. මිය ගිය තරුණයා කිළිනොච්චියේ පදිංචිකරුවෙක්. නෙළුම් කුළුණ මීටර් 350 උසයි.


Jun
8

Best Web 2018. ඔබේ මනාපය සියතට පළ කරන්න.

Generic placeholder image

ලංකාවේ හොඳම වෙබ් අඩවිය තෝරන Best Web තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. හැම අවුරුද්දෙම පවත්වන Best Web තරඟාවලියේ Category කිහිපයක් යටතේ හොඳම වෙබ් අඩවිය තෝරා ගන්නවා. සියත FM වෙබ් අඩවිය මෙවර Media, Sports & Entertainment Websites කියන Category එක යටතේ තරඟ කරනවා. ඔබ සියතට කැමති නම් සියතට ආදරය කරනවා නම් www.siyathafm.lk වෙබ් අඩවියට ඔබගේ වටිනා මනාපය […]


Jun
8

ශ‍්‍රී ලංකාව ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට.

Generic placeholder image

ශ‍්‍රී ලංකාව මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. රටවල් 163ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ‍්‍රී ලංකාව පසුගිය වසරේ පසු වුනේ 80 වන ස්ථානයේ. මෙවර එම දර්ශකයේ 67 වන ස්ථානය දක්වා ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද […]


Jun
8

කිලිනොච්චියේ ඉඩමකින් ආයුධ තොගයක් මතු වෙයි. – Photo

Generic placeholder image

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප‍්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ තිබී එල් ටී ටී ඊ සංවිධානය භාවිතා කළ බවට සැක කරන ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින්. ප‍්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසක් එය මුලින් දැක තිබූ පසුව ඔවුන් විසින් මේ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණා. එල් ටී ටී ඊ සංවිධානය විසින් […]


News Articles
Latest Videos
Most Popular Post