News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
11

පළමු ටෙස්ට් තරඟයේ ජය කොදෙව්වන්ට

Generic placeholder image

සංචාරක ශී‍්‍ර ලංකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලූ 08 කට ලකුණු 414 ක් ලබා සිටියදීයි. ශේන් ඩවුරිච් නොදැවී ලකුණු 125 ක් ලබාගත්තා. පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකාවට […]


Jun
11

අද ලග්න 03 කට වෙළඳාම් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි මස 11 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 07.28 සිට 09.02 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.52 සිට 09.18 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය ව්‍යාපාර කටයුතු පිළිබදව අලුත් අදහස් පහල වෙන්න පුළුවන්.ගෙවල් දොරවල් යාන වාහන ආදිය සම්බන්ද කටයුතු දියුණු කරනවා.අලුත් යන වාහන මිලදී හඳුනා […]


Jun
10

රටම දන්න සුපිරි රේඩියෝ ඩබල අතරට හෙට එන අමුත්තා මෙන්න.

Generic placeholder image

ලංකාවේ ඉන්න සුපිරිම රේඩියෝ ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. රටම දන්න මේ දෙන්නට රේඩියෝ ශ්‍රාවකයන්ගේ පුදුම ආදරයක් තියෙන්නේ. හැබැයි මේ දෙන්න අතරට තුන්වැන්නෙක් එනවා කියලා පහුගිය දවස් කිහිපයේ කතා වුණා. අරවින්ද සහ ආශ්චර්යා අතර එන මේ අමුත්තා කවුද කියලා සියත 24 හොයලා බැලුවා. ඔහු ලංකාවම හොඳටම දන්නා කෙනෙක්. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල […]


Jun
10

Royal Birthday Party දුන්න චන්දිමාල්ගේ ගෙදරට අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් පනී.

Generic placeholder image

තාමත් ලංකාවේ සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව චන්දිමාල්ගේ Royal Birthday Party එක. ගොඩක් අයට තියෙන ප්‍රශනයක් තමයි කොහෙන්ද ඔහුට මෙච්චර සල්ලි කියලා. කීයක් මේ Royal Birthday Party එකට ගියද කියලාත් ගොඩක් අය ඔහුගෙන් අහලා තිබ්බා. සමහරු කිව්වේ Royal Birthday Party එකට කොටි 5 ක් 10 ක් විතර යන්න ඇති කියලා.හැබැයි චන්දිමාල් නම් කිව්වේ ඒ අයට […]


Jun
10

තරු පන්තියේ හෝටලයක් වගේ හඳපු ලංකාවේ සුපිරිම රජයේ රෝහල් වාට්ටුව මෙන්න. – Photo

Generic placeholder image

රජයේ රෝහලක් කිව්වම අපේ හිතට එන්නේ එච්චර හොඳ රූපයක් නෙවෙයි. අපිරිසිඳු, රෝගීන් පිරුණ, මැස්සෝ තැනක් තමයි අපේ හිතට එන්නේ. හැබැයි තරු පන්තියේ හෝටලයක් වගේ හදපු ල්නාක්වේ සුපිරිම රජයේ රෝහලක වාට්ටුවක් ගැන අපිට ආරංචි වුණා. මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය තමයි මේ විදියට හදලා තියෙන්නේ. මුලිනම් මේ වාටුවට ඇතුළු වෙන කෙනෙක්ට භාවනා අසපුවකට ඇවිත් කියලා […]


Jun
10

“මම අවුරුදු තුනක්‌ විතර මෙහෙ ක්‍රිකට්‌ බලන්නේ නෑ. දැන් ලංකාවේ ක්‍රිකට් හදන්නම බැහැ” – ලංකාවේ ක්‍රිකට් හදන්න ඕන විදිය මුරලි කියයි.

Generic placeholder image

ලෝකයේ බිහිවුන විශිෂ්ඨම කඩුලු මැෂිම. මුත්තයියා මුරලිදරන්. දඟ පන්දුවේ රජු විදියට තමයි මේ ලෝක පූජිත පන්දු යවන්නා සලකන්නේ. කොහොම වුනත් දැන් නම් ලංකාවේ ක්‍රිකට් ගැන මුරලි ලොකු කළකිරීමක ඉන්නේ. සති අන්ත පුත්පතකට ඔහු මේ ගැන කියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) […]


Jun
10

“ශ්‍රීලනිපය භාර ගත්ත නිසා තමයි දින 100 කරේ. මාධ්‍ය මේක විකෘති කරලා” – සෝභිත හිමිගේ සැමරුම් උත්සවයේදී කරපු කතාව ගැන ජනපති පැහැදිලි කරයි.

Generic placeholder image

මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ජන්ම දින සැමරුම් උත්සවයේදි ජනපති කල කතාව නිසා රටම හෙල්ලුනා. දින 100 හැදුවේ කවුද කියලා එතමා දන්නේ නෑ කියලා එදා කිව්වා. එතුමා එදා කල කතාව ගැන පැහැදිලි කිරීමක් සතිඅන්ත පුවත්පතකට කරලා තිබ්බා. එතුමාගේ කතාව මාධ්‍ය විකෘති කරලා කියලයි චෝදනා කරන්නේ. ” මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ […]


Jun
10

“බෝතලේ වොඩ්කා වුණාට තිබ්බේ ඇල් වතුර” – පුතා කරපු රිය අනතුර ගැන පාලිත රංගේ බණ්ඩාර කියන කතාව.

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා වන යශෝධ රංගේ බණ්ඩාර අතින් පහුගිය දවසක රිය අනතුරක් වුණා. යශෝධ පැදවූ රථය නිවසක් ඇතුලටම කඩා ගෙන ගිහින් තිබ්බා. යශෝධ පදවලා තිබ්බේ අමාත්‍යංශයට අයිති වාහනයක්. වාහනයේ තිබිලා විදේශීය මත්පැන් බෝතලයක්, කඩුවක් සහ මුගුරක් සොයා ගත්තා කියලා පොලීසිය ප්‍රකාශ කළා. මේ සිදුවීම ගැන පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අදහ දැක්වුවා. ඔහු […]


Jun
10

ගාල්ල සහ කොළඹ අතර සුපිරි පළාත් අවසන් මහා තරඟය සජීවීව මෙතනින් බලන්න.

Generic placeholder image

සුපිරි පළාත් අවසන් මහා තරඟය ලංකාවට බලපෑව අයහපත් කාලගුණය නිසා කල් ගියා.අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම. කල් ගිය අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. තරඟය සජීවීව මෙතනින් බලන්න.  


Jun
10

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම ලංකාවේ බලාපොරොත්තු වැඩි කරයි. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස ඊයේ වුණා. ඊයේ දවසට තරඟය අවසන් වෙද්දී ලංකාවට තරඟය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වුණා. ඒ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම නිසා. දෙවෙනි ඉනිමට කොදෙව්වන් කොදෙව්වන් ලකුණු 223 ක් ලබා ගත්තා. කඩුලු 7 ක් බිඳ වැටෙද්දී කොදෙව්වන් ඉනිම අත්හිටෙව්වා. පොවෙල් ලකුණු […]


Jun
9

අල් ජසිරා නාලිකාවට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්. තරඟ පාවාදීම් ගැන හොයන්න පොලීසියේ වෙනම Unit එකක්.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීම ගැන ICC පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ICC නීතිරීති වල හැටියට මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරීක්ෂණයක් කරන්න අවසර නැහැ. ඒ වුණත් ආයෙත් මෙහෙම දෙයක් නොවෙන්න ක්‍රීඩා අමාත්‍යංශය වැඩපිළිවෙලක් හදලා. ඒ අනුව තරඟ පාවාදීම සම්බන්ධයෙන් හොයන්න ශ්‍රී ලංකා පොලීසිය තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරන්න ඉදිරියේ දී කටයුතු කරනවා කියලා ක්‍රීඩා […]


Jun
9

ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී කෝට්ටගොඩ රිය අනතුරක දර්ශණයකට රගපාපු හැටි. – Exclusive

Generic placeholder image

නිල්මිණී කෝට්ටගොඩ කියන්නේ ප්‍රහසනයෙන් රසික හදවත් දිනා ගත්ත ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඇය රිය අනතුරකට ලක් වුන ඡායාරූප වගයක් සියත 24 වෙත ලැබුණා. ඡායාරූප වල විදියට අනුව නම් මේ අනතුරින් ඇයට බරපතල තුවාල වෙලා තියෙනවා. කොහොම වුනත් මේ ගැන ඇත්ත දන ගන්න අපි ඇයට කතා කරා. එතකොටයි දැන ගන්න පුළුවන් වුණේ මේ රූගත කිරීමක අවස්ථාවක් කියලා. […]


News Articles
Latest Videos
Most Popular Post