දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භකිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයින් මුහුණ දී සිටින ගැටලූ මුල් කරගනිමින් එම පියවර ගත් බවයි. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3 410 ක සහ පාලන කාර්යාල […]
අයහපත් කාලගුණය නිසා කල් දැම්ම සුපිරි පළාත් අවසන් මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කොළඹ පරදා සුපිරි ජයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින් ලකුණු රැස් කරා. රමිත් ලකුණු 22 යි. දෙවෙනි කඩුල්ලට සහ තරංග සහ සධීර ලකුණු 125 ක් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගුවා. සධීර ලකුණු […]
https://youtu.be/TLF2UcmZiEw
ඕෂධී හිමාෂා Music Video කලාවට නැතුවම බැරි කෙනෙක්. හැබැයි නිරූපණ ශිල්පිනියක් විදියට තමයි ඕෂධී වැඩියෙන්ම ප්‍රසිද්ධ. ඒ වුනත් ඉදිරියේදී තවත් විදියකට ඕෂධීව හඳුනා ගන්න පුළුවන්. ඒ චිත්‍රපට නිළියක් විදියට. පහුගිය දා තිරගත වුන වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඕෂධීව තෝරාගෙන තිබ්බා. ඒ වගේම චිත්‍රපටි කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන […]
පහුගිය දවසක TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශන කුළුණට සීල් තිබ්බා. ඒ ඔවුන් බලපත්‍රයක් නැතුව විකාශන කුළුණ පවත්වාගෙන ගියා කියලා. හැබැයි TNL මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මියට මංගල සමරවීර මහතා ලොකු තනතුරක් දීලා තියෙනවා. ඒ මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් විදියට. ජූලි 01 වෙනිදා ඉඳලා තමයි ඉෂිනි මහත්මිය මේ තනතුරේ වැඩ බාර ගන්නේ. ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය […]
ජාතිවාදීන් ලෝකය කියන්නේ ලංකාවේ දමිළ සහෝදර සහෝදරියන්ට හමුදාව කරදර කරනවා කියලා. උතුරේ අපේම සහෝදර සහෝදරියන් හමුදා සාමාජිකයන්ට කැමති නෑ කියලා තමයි ජාත්‍යන්තරයට කියන්නේ. හැබැයි ඒ කතා සියල්ලම බොරුවක් කියලා කිලිනොච්චියේ ජනතාව පෙන්නුවා. ඒ කිලිනොච්චිය මුලතිව් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ස්ථාන මාරු ලැබිලා දවසේ. එදා මුළු කිලිනොච්චියම හැඬු කඳුලින් හිටියේ. කර්නල් රත්නප්‍රිය […]
මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් සීෂෙල්ස් හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 6 දෙනා ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සීෂෙල්ස් තානාපති කාර්යාලය සඳහන් කලේ ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දුන් බවයිසීෂෙල්ස්හිදී එලෙස අත්අඩංගුවට ලක් වුනේ බේරුවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පිරිසක්. ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි […]
දකුණු පලාත තුල පැතිර යන වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වෛරස් උණ රෝගය ඉන්ෆ්ලූවන්සා ලෙස හඳුනාගෙන ඇති අතර සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව සහ උණ මෙහි මූලික රෝග ලක්ෂණ වනවා. මෙම තත්වය තුළ නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම රෝගය ව්‍යාප්ත වීමට […]
කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඞ් සම්පත් මහතා ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බව තහවුරු වී තිබෙනවා. පොලීසිය පැවසුවේ කෙසේවෙතත් දෙපාර්ශවයේම පවුල් වල ඥාතීන් ඒ පිලිබද පැහැදිලි තොරතුරක් පොලීසිය වෙත ලබා දීමෙන් වැලකී සිටින බවයි. කොස්ගොඩ සුජී නැමති පාතාල කල්ලි නායකයා සහ ඩොනල්ඞ් සම්පත් මහතා අතර කලක සිට පැවති ආරවුලක් දුර දිග යාමෙන් මෙම […]
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල තොරතුරු කිහිපයක් අද දිනයේදී හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කරන බව පොලීසිය පවසනවා. යශෝධ රංගේ බණ්ඩාර මහතා අතින් පසුගිය 6 වනදා සිදුවූ රිය අනතුරට අදාල වාහනය වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයට අයත් වාහනයක් බවට පොලීසියට […]
දිවයිනට බලපා ඇති තද සුලං සහිත තත්වයේ අඩුවීමක් අද දිනයෙන් පසුව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේවෙතත් අද දිනයේදීද දිවයිනේ ප‍්‍රදේශ රැසකට සහ මුහුදු ප‍්‍රදේශ වලට තද සුලං ඇති විය හැකි බවයි. ඒ අනුව බස්නාහිර දකුණ මධ්‍යම උතුරු මැද සහ වයඹ යන පළාත් වලත් මොණරාගල දිස්ත‍්‍රික්කයේත් පැයට කිලෝමීටර් 60 […]