දකුණු අප්‍රිකාව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5 ක් සහ T20 තරඟයක් සඳහා. ටෙස්ට්ර තරඟාවලිය ජූලි 12 වෙනිදා ඉඳලා ජූලි 24 දක්වා පැවැත් වෙනවා. පළවෙනි තරඟය ගාල්ලේදී ජූලි 12 – 16 දක්වා පැවැත් වෙනවා. දෙවෙනි තරඟය ජූලි 20 – 24 දක්වා පැවැත් වෙනවා. ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන […]
බොලිවුඩයේ කිං කාන් ශාරුක් දැන් දරුවෝ තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. කොච්චර වැඩ තිබුණත්, ෂූටිං වලට කොහේ ගියත් දරුවෝ තුන්දෙනා ගැනම ශාරුක් එකවගේ හොයලා බලනවා. ඒ වගේම පුලුවන් හැම වෙලාවකම තමන්ගේ රසිකයෝ වෙනුවෙන් වෙලාව වෙන් කරන්නත් ශාරුක් අමතක කරන්නේ නෑ. තමන්ට එවන හැම ට්වීටර් පණිවිඩයකටම ශාරුක් පුද්ගලිකවම උත්තර දෙන්න නිතරම Try කරනවා. ඒ බව දන්න නිසාම […]
පහුගිය දවසක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුතා අතින් රිය අනතුරක් වුණා. ඔහු පැදෙව්ව කැබ් රථය නිවසක් ඇතුලටම කඩාගෙන ගිහින් තිබ්බා. ඒ වෙලාවේ වාහනේ ඇතුලේ තිබිලා විදේශ මත්පැන් බෝතලයක්, කඩුවක් සහ යකඩ පොල්ලක් තිබ්බා. මේ ගැන පාලිත ඇමතිතුමා නම් කිව්වේ විදේශ මත්පැන් බෝතලයේ තිබ්බේ වතුර කියලා. ඇමතිතුමාගේ මේ කතාවට බුකියේ රසවත් Post පලවෙලා තිබ්බා. මේ […]
ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ එංගලන්තය. ඒ නිසා ක්‍රිකට් ගුරුන් විදියට තමයි එංගලන්තය හඳුන්වන්නේ. ගුරුවරුන්ටත් වැඩ වැරදි කියලා කතාවක් තියෙනවා නේ. එංගලන්තයටත් ඊයේ වැඩ වැරදුනා. ඒ එංගලන්තය සහ කෝඩුකාර ස්කොට්ලන්තය අතර තරඟයේදී. ඒ තරඟයේදී ලකුණු 6 ක් තියුණු ජයක් ලබා ගන්න ස්කොට්ලන්තය සමත් වුණා. ස්කොට්ලන්තයේ එඩින්බරෝ වල තිබ්බ තරඟයේ මුලින්ම ලකුණු රැස් කරේ ස්කොට්ලන්තය. ඔවුන් 50 […]
ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ධීවරයින් විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කළ බව ධීවර සමිති නියෝජිතයින් පවසනවා. ඊයේ පෙරවරුවේ හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව ප‍්‍රදේශවල ධීවරයින් මහා මාර්ගයට බැස හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබුණා. නමුත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට රජය තීරණය […]
තෙල් මිල අහස උසට නැග්ග නිසා වාහන හිමියන් දැන් ඉන්නේ ගහෙන් වැටුණා වගේ. ගහෙන් වැටුන වාහන හිමියන්ට තෙල් බවුසර් ගොනා අනින්න යනවා කියලා අපිට ආරංචි වුණා. තෙල් බවුසර් හිමියන් වැඩවර්ජනයක් කරන්න යනවා. ඒ ඔවුන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න කියලා. ඒ ගැන කතා කරන්න ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති එක්ක අද සාකච්ඡාවක් පවත් වන්න නියමිතයි. මේ සාකච්ඡාව […]
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද අලූයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය. ඇය 54 හැවිරිදි වරකාපොල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවකි. ඇය විසින් තද වන සේ හැද සිටි දිගු කළිසමේ […]
කමල් අද්දරආරච්චි කියන්නේ කාලයක් රිදී තිරයේ හිටිය ජනප්‍රියම පෙම්වතෙක්. කඩවසම් රූපය නිසාම තාමත් කමල්ට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. කමල්ගේ පාසල් කාලය ගැන වගේම තරුණ කාලයේ කරපු දඟ වැඩ ගැන ඔහු කියපු කතාව තමයි මේ. * ඉලන්දාරි කාලෙ ඇත්තටම කියනවා නම් මගේ ඉලන්දාරි කාලෙ බොහොම සුන්දර එකක්. අද ඉන්න ඉලන්දාරි වගේ නාහෙට අහන්නෙ නැති වැඩ කළේ […]
එල් ටී ටී ඊ සංවිධානය සඟවා තිබෙන රත‍්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත‍්‍රයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මඩුකන්ද පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද බුද්ධි තොරතුරකට අනුව වවුනියාව නවගමුව ප‍්‍රදේශයේ කළ විශේෂ වැටලීමකදීයි. විශ‍්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු සැකකරුවන් අතරට […]
ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරිමට අදාල බී.සී ආකෘති පත‍්‍ර නිවැරැදිව පුරවා හැකි ඉක්මනින් ග‍්‍රාම නිලධාරිවරුන් වෙත බාරදෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙනවා. ඡන්ද නාමලේඛන සංශෝධයට අදාළ මෙම ආකෘති පත‍්‍ර ගෙයින් ගෙට බෙදාහැරිමේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබෙනවා. සියයට 90ක් පමණ අදාල ආකෘති පත‍්‍ර බෙදැහැරිම් අවසන් කර ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය […]
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පුලූල් පෙරමුණක් ගොඩ නැගීමේ අරමුණින් සිය කණ්ඩායම හෙට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසෙන බව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි. SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala