මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු කොටස් කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින්. අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී අදාල වාර්තාවේ කොටස් කතානායකවරයා වෙත භාර දුන් බවයි කතානායක කාර්යාලය සඳහන් කලේ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ සී /350 […]
ප්ලූටෝ කාලයක් සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෙක්. හැබැයි ප්ලූටෝ ග්‍රහයෙක් නෙවෙයි කියලා විද්‍යාඥයෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරා. හැබැයි ප්ලූටෝ ගැන හොයන එක නැවැත්තුවේ නෑ. පහුගිය දා ප්ලූටෝ ගැන අපූරු සොයා ගැනීමක් කරන්න විද්‍යාඥයෝ සමත් වුණා. ඒ ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි තියෙනවා කියලා. 2015 වසරේ ජුලි මස ප්ලූටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ ‘නව ක්ෂිතිජ’ යානයේ තොරතුරු […]
සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සමරු උත්සවයේදී ජනාධිපතිතුමා දින 100 වැඩපිළිවෙල හැදුවේ කවුද කියලා දන්නේ නෑ කිව්වා. දින 100 හැදුවේ තමන් දිනන්න කටයුතු කල භාහිර කණ්ඩායමක් කියලා එතුමා කිව්වා. ජනාධිපතිතුමාගේ මේ කතාවට ඊයේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උත්තර දුන්නා. ඔහු කිව්වේ යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ එකක් නෙවෙයි කියලා. අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න එක් වුන පිරිසකගේ වැඩක් කියලා. […]
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කල දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම ඩුබායි හී සිට පැමිණි ගුවන් යානයකින් සැකකරු දිවයිනට පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ. ඔහු ගෙන ආ බෑගයේ තිබී දුම්වැටි කාටූන් 120 ක් සොයා ගෙන තිබෙනවා. එහි දුම්වැටි 29,960 ක් තිබූ බවයි රේගු […]
චන්දිමාල්ගේ රාජකීය උපන්දින ගැන රටේ ලොකු කතා බහක් ඇති වුණා. “Royal Theme” එකට තමයි මේ සාදය සංවිධානය කරලා තිබ්බේ. හැබැයි ඉතිං ඒකට ආපු සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කම නම් පෙනුනේ “ගල් යුගයේ” theme එකට ඇඳුම් ඇඳලා කියලා. පහුගිය දා තිබ්බ හැරී – මේගන් රාජකීය විවාහයට නම් කවුරුවත් ඒ විදියේ ඇඳුම් අන්දා කියලා පෙන්න තිබුණේ නෑ. රාජකීය […]
කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ සත්කාරක මැලේසියානු කණ්ඩායම සමඟ. ඒ තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත්ත මැලේසියාව මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා. ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ලංකාව ලකුණු 136 ක් ලබා ගත්තා. ඒ කඩුලු 3 ක් […]
අද 2018 ජුනි මස 05 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.16 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.01 සිට 04.27 දක්වා සුභ දිශාව: දකුණ මේෂ ලග්නය අතට මුදල් වැඩියෙන් හම්බවෙන දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහල දිනයකි. සමාජය තුල වැඩි ආකර්ශනයක් ලබාගත හැකි දිනයකි. අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය […]
පහුගිය සතියේ ඉඳලා සියත FM වැඩසටහන් පෙළගැස්මේ ලොකු වෙනසක් වුණා. ඒ නිසාම සියත FM ශ්‍රාවකයන්ගේ හදවතේ ඉන්න රේඩියෝ නාළිකාව වගේම අන්තර්ජාලයේ නැගී එන රේඩියෝ නාළිකාව වෙන්නත් සියත FM අපට පුළුවන් වෙලා තියෙනවා. රේඩියෝ නාළිකා වල විකාශය වන ආදරය ගැන කියවෙන වැඩසටහන් අතරින් මුල්තැන ඉන්න, වැඩසටහනක් තමයි “සියත ආදර රේඛා” කියන්නේ. ඔබ ආදරයෙන් අහපු “සියත ආදර […]
මුජෙ කුජ් කෙහෙනා හේ, ජීනා සිර්ෆ් මේරෙලියේ වගේම ගෝල්මාල් චිත්‍රපට වල රගපාපු සුපිරි බොලිවුඩ් නලු තුශාර් කපූර් දැන් වැඩිය පේන්න නෑ. හැබැයි පහුගිය දවසක තුශාර් ගැන හැමෝම කතා කරන්න පටං ගත්තා. ඒ තුශාර්ගේ පුතා ලාක්ශ්‍යා කපූර්ගේ දෙවෙනි උපන් දින පාටිය නිසා. බොලිවුඩයේ සුපිරි තරු රාශියක් ආව මේ උපන් දින සාදයේ වැඩි වෙලාවක් තුශාර් හිටියේ පුතාව […]
බස් රථය කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රධානම ගමනා ගමන මාධ්‍ය. බස් Strike දවසට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි අපි බස් එකකට නැග්ගම සමහර කොන්දොස්තර මහත්වරු සහ රියදුරු මහත්වරු සලකන්නේ බලෙන් බස් එකේ වගේ. හැබැයි ඔබ නොදන්නවා වුනාට බස් වෙනුවෙන් අයිතිවාසිකම් රැසක් තියෙනවා. මේ තියෙන්නේ ඒවා. ඔබ වගේම බස් එකේ යන තවත් කෙනෙක්ට දන ගන්න Share කරන්න […]
දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගයට හේතුව ”ඉන්ෆ්වන්සා ්” වෛරසය බව ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කලේ ඊට අදාළව කල පර්යේෂණ වලදී ඒ බව තහවුරු වූ බවයි. දකුණු පළාත තුළ පැතිරෙමින් යන ඉන්ෆ්ලූවන්සා රෝගය වැළඳුන බවට සැකකෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල හා හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. හම්බන්තොට මහ […]