News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
4

ආක්ශේ කුමාර් චීනෙදි නම වෙනස් කරයි.

Generic placeholder image

දැන් අලුත්ම රැල්ල තමයි බොලිවුඩ් Films චීනෙට අරං යන එක. ඒ විදිහට බාහුබලී 2 ෆිල්ම් එක ගිය මාසේ චීනේ තිරගත වුණේ Box office ආදායම් වාර්තා බිදිමින්. ඒ අතරට එන අලුත්ම ෆිල්ම් එක තමයි සුපිරි බොලිවුඩ් නලු ආක්ශේ කුමාර්ගේ ටොයිලට් ඒක් ප්‍රේම් කතා. හැබැයි චීනෙ මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ toilet Hero කියන නමින්. චීන ජාතිකයන්ට […]


Jun
4

ඇෆ්ගනිස්ථානයේ පුංචි දඟයාගෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්.

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය කියන්නේ ක්‍රිකට් වලින් වේගයෙන්ම ඉස්සරහට එන රටක්. ශ්‍රී ලංකාවට පවා එක අවස්ථාවක අභියෝගයක් එල්ල කරන්න ඔවුන් සමත් වුණා. ඊයේ බංගලාදේශය එක්ක තිබ්බ T20 තරඟයෙන් වාර්තා ගත ජයක් ලබා ගන්න ඇෆ්ගන් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. බංගලාදේශ ක්‍රීඩකයින්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 122 ක් විතරයි. […]


Jun
4

“ඊළඟ පාර 1000 ක් එක්ක උපන්දිනය සමරනවා. මේ මම දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි. කෝට්ටේ රජ මහා විහාරයේ බස්නායක නිළමේ මම.” – රාජකීය උපන්දින සාදයෙන් රටම කළඹපු චන්දිමාල් පළවෙනි වරට මාධ්‍යට කතා කරයි. (VIDEO)

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය. නළු නිළියන් පිරිවරාගෙන මහා ඉහළින් සමරපු මේ සාදය ගැන නොදන්නා කෙනෙක් නෑ. චන්දිආල්ගේ රාජකීය උපන්දින සාදය ගැන එක එක අය එක එක කතා කිව්වා. සමහරු බැන්නා. තවත් සමහරු හොඳ කිව්වා. ඒ හැමෝටම චන්දිමාල්ගෙන් අහන්න ප්‍රශ්න තිබ්බා. කවුද ඇත්තටම චන්දිමාල්? කොහෙන්ද මේ සල්ලි? Party දාපු වෙලේ […]


Jun
4

රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාරවෙයි.

Generic placeholder image

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අධිකරණයට බාර වී තිබෙනවා. අද දිනයේ ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී ඇති බව සඳහන්. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට නියෝග කර තිබුනා. පසුගිය අපේ‍්‍රල් මස 6 වැනිදා […]


Jun
4

චන්දිමාල්ගේ උපන්දිනය ගැන බුකිය කළඹපු ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

මේ දවස්වල බුකියේ ප්‍රධානම මාතෘකාව තමයි චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින පාටිය. නළු නිළියන් පිරිවරාගෙන සමරපු උපන්දින පාටිය ගැන එක එක අය එක එක කතා කිව්වා. මේ තියෙන්නේ චන්දිමාල්ගේ උපන්දිනය ගැන බුකිය කළඹපු ඔක්කොම Post ටික.


Jun
4

හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලොකු වගකීමක්.

Generic placeholder image

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය. ජාතික කණ්ඩායම අනාගතයේ නියෝජනය කරන ක්‍රීඩකයින් බිහි වෙන්නේ එතනින්. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට පත් කරලා තියෙනවා. මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා […]


Jun
4

ජගත් පරිසර දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී

Generic placeholder image

ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම අද පෙරවරු 10 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී ආරම්භ වුණා. ජාතික උත්සවය ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුවයි. ප‍්‍රදේශයේ කසළ කළමනාකරණයට අදාළ පහසුකම් සැපයීම, කෑගල්ල දිස්ති‍්‍රක් පරිසර පැතිකඩ පිළිබද මූලික ජෛව පරිසර දත්ත වාර්තාව එළිදැක්වීම, පරිසර දිනයට සමගාමීව පවත්වන ලද […]


Jun
4

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහරදීමක්

Generic placeholder image

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමේ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොරච්චෝලේ පොලීසිය පවසනවා. සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කි‍්‍රයාත්මකයි. පුත්තලම – කරඹ ප‍්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ – කොයියාවාඩිය ප‍්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී […]


Jun
4

ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අත්අඩංගුවට

Generic placeholder image

අත්අඩංගුවට ගැනුණු ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුලූ සිව්දෙනා අද නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරුවන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුණේ පස් හැවිරිදි දැරියක් පැහැර ගැනීම සම්බන්ධයෙන්. නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම වැටලීම සිදුකර තිබුණා. ලිදුල තලවාකැලේ නගර සභාවේ සභාපතිවරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් තුන්දෙනා අතරට […]


Jun
4

“ඇමෙරිකාවේ වැඩ නිසා ටික දවසකින් වෙළඳ යුද්ධයක් පටන් ගන්නවා.” – ප්‍රංශය අනතුරු අඟවයි.

Generic placeholder image

ලෝක යුද්ධ ගැන සරින් සැරේ විවිධ කතා ඇහෙනවා. උතුරු කොරියාවයි ඇමෙරිකාවයි න්‍යෂ්ටික යුද්ධ කරන්න හදනවා. තවත් වෙලාවකට රුසියාවයි ඇමෙරිකාවයි සීතල යුද්ධයකට මුල පුරනවා. ආයෙත් ලෝක යුද්ධයක් ගැන කතා බහක් ඊයේ කරලියට ආවා. පහුගිය දා ඇමෙරිකාව ඇලුමිනියම් සහ වානේ ආනයනය සඳහා බදු වැඩි කරා. ඒ නිසා රටවල් රැසක් ඇමෙරිකාවට චෝදනා කරා. ඇමෙරිකාවේ හිතුවක්කාර වැඩ නිසා තව […]


Jun
4

යාත්‍රා කරමින් තිබූ නැවේ බහාලුම් මහ මුහුදට වැටෙයි. – Video / Photo

Generic placeholder image

රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධානම ක්‍රමයක් තමයි නැව් මඟින් ප්‍රවාහනය කිරීම. ටොන් දහස් ගණනක් නව මඟින් ප්‍රවාහනය කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට නව වලින් ගෙන එන බහලුම් මහා මුහුදට වැටෙනවා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකින් බහාලුම් 83ක් මුහුදට වැටිලා තියෙනවා. මේ නැව තායිවානයට අයිති එකක්. […]


News Articles
Latest Videos
Most Popular Post