ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ ලංකාවේ සංගීත ප්‍රසංගවලට නැතුවම බැරි ගායකයෙක්. පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටිය ඔහු ගැන පහුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණා. ඉදුනිල් පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියලා වගේම පුනුරුත්තාපන කදවුරකට ගියා කියලත් කිව්වා. හැබැයි එ් සේරටම ඔහු උත්තර දුන්නා. පහුගිය දවස්වල අායෙත් ඉදුනිල් ගැන කටකතාවක් පැතිරුණා. එ් ඔහු රට හැර ගිහින් කියලා. […]
අද පෙබරවාරි මස 16 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.55 සිට 12.25 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.54 සිට 12.25 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව : ගිනිකොණ මේෂ ලග්නය නිවස ආශ්‍රිත කටයුතු වලට බහුලව වෙහෙස වන දිනයකි. ලිපි ලේඛන හා කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කොන්ද හා තුනටිය […]
කාලයකට පස්සේ වාර්තාගත දැවන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ් බංගලාදේශය සමඟ තිබුණ පළවෙනි T20 තරඟයෙන්. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ කණ්ඩායම. ඔවුන් මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශ පන්දු පිතිනරුවන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. පළවෙනි කඩුල්ලට සෞම්‍ය සාකර් සහ සකීර් හසෙන් ලකුණු 49 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. සකීර් ලකුණු 10 […]
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි T20 සටන අද අාරම්භ වුණා. එ් මීර්පූර්, ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 49 ක් එකතු කරන්න සෞම්‍ය සාකර් සහ සකීර් හසන් සමත් වුණා. සකීර් ලකුණු 10 යි. නැවතත් පිටියේ එකතු වුණ මුෂ්ෆිකර් රහීම් සහ සාකර් […]
පළාත් පාලන ඡන්දය ඉවර වුණා විතරයි කරලියට අාව මාතෘකාව තමයි එජාප තනි අාණ්ඩුව. ඊට පස්සේ ශ්‍රීලනිපය තවත් අාණ්ඩුවක් පිහිටුවනවා කියලා මාතෘකාවකුත් කරළියේ පෙරලි කරා. පහුගිය දවස් කිහිපයේම පක්ෂ විපක්ෂ රැස්වීම් , සාකඡ්චා රැසක් තිබ්බා. අද දවල් තිබ්බ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස් වීමේදී රාජිත සේනාරත්න මහතා කිව්වේ එජාප ශ්‍රීලනිප එකමුතුවෙන් යහපාලන අාණ්ඩුව දිගටම යනවා කියලා. […]
ක්‍රිකට් පිටියේ දඟයන්ගේ නිජබිම තමයි ලංකාව. එ්කට හේතුව ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඟ පන්දු යවන්නන් දෙන්නා බිහිවුණේ ලංකාවෙන්. එක්කෙනෙක් තමයි ලෝක පූජිත දකුණත් දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්. අනිත් කෙනා තමයි සුපිරි වමත් දඟ පන්දු යවන්නා රංගන හේරත්. පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ අවසන් ටෙස්ට් තරඟයේදී ලෝකයේ දක්ෂම වමත් ටෙස්ට් පන්දු යවන්නා වුණා. එ් වසීම් […]
දැන් පටන් අරන් තියෙන්නේ ඉල්ලා අස් වෙන, අලුතෙන් පත්වෙන, එහෙට මෙහෙට මාරුවෙන කාලේ. අමාත්‍ය සාගල රත්නායක මහතා මීට ටික වෙලාවකට කලින් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙන බව ප්‍රකාශ කරා. ඒ අතරේ එජාපයේ ආනමඩුව සංවිධායක ධුරයෙන් ඉවත් වෙන්න තීරණය කළ බව සමහර මාධ්‍ය වාර්තා කරා. හැබැයි මේ ගැන පාලිත රංගේ බණ්ඩාර මහතාගේ […]
සාගල රත්නායක මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තියෙනවා. එතුමා මේ බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම්දී තිබෙනවා. ඔහු අද උදෑසන අගමැතිවරයාත් මේ ගැන දැනුම් දීලා තියෙනවා. සාගල රත්නායක මහතා මේ ගැන Facebook සටහනක් තියලා තියෙනවා. “මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කරන්න මා විසින්ම ගත්ත පෞද්ගලික තීරණයක්” කියලයි ඔහු සටහන් කරලා තියෙන්නේ. […]
සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පළවෙනි T20 තරඟය අද අාරම්භ වෙනවා. ඩකා නුවර ෂරේ බංග්ලි ක්‍රීඩාංගණයේදී තමයි තරඟය පැවැත් වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස 4.30 ට තරඟය අාරම්භ වෙනවා. තරඟයට කලින් වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. බංගලාදේශය සහ ලංකාව මීට කලින් 7 වතාවක් T20 තරඟවලදී මුණගැහිලා තියෙනවා. ඉන් ලංකාව තරඟ 5 ක් ජයග්‍රහණය […]
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉවර වුණේ ලංකාවේ නව අගමැතිවරයෙක් පත් කිරීම දක්වා අලුත්ම වාතාවරණයක් හදලා. එජාපය කියන්නේ අගමැති රනිල්ගේ නායකත්වයෙන් තනි එජාප ආණ්ඩුවක් හදනවා කියලයි. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු කියන්නේ නිමල් සිරිපාල මහත්මයා අගමැති කරලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න තමන් ලෑස්තියි කියලයි. ඔය අතර නිමල් සිරිපාල මහත්මයා ආශිර්වාද ලබා ගන්න අද උදේ […]
වික්ටර් රත්නායක කියන්නේ දැන් ලංකාවේ ඉන්න ජේෂ්ඨම ගායකයා. ඔහු අලුත බැදපු බිරිඳ නිසා පහුගිය කාලය පුරාම විවිධ පුවත් මැවුවා. වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හසිනි අමේන්ද්‍රා කලින් වැඩ කළ රාජ්‍ය බැංකුවේ, රන් භාණ්ඩ වංචාවකට රක්ෂිත බන්ධනාගාර ගත කරා. අැයව අැප මත නිදහස් කරන්න තංගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. අැප කරුවන් පවුලේ ඥාතීන් වෙන්න ඕන කියලයි මහේස්ත්‍රාත්වරයා නියෝග […]
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර T20 තරඟාවලිය අද පටන් ගන්නවා. පළවෙනි T20 තරඟය අද හවස 4.30 ට ම මීර්පූර් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා. අද තරඟයට සහභාගී වෙන්න හිටිය අසේල ගුණරත්න අාබාධයකට ලක්වෙලා තියෙනවා. අද තරඟය සඳහා පන්දු රැකීමේ පුහුණුවීම් කරද්දී තමයි ඔහු ආබාධයට ලක්වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට සැත්කමක් කරන්න සිදුවෙලා තියෙනවා. අසේල අද හවස ලංකාව […]