ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා. අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන්නේ හෙට. ඒ මොහාලි හිදී. හැබැයි මේ තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් මොහාලි නුවරට ගිහිං නැහැ. ඊයේ දිනයේ තමයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරඟය පැවැත්වුණු ධර්මසාලා නුවර ඉඳලා මොහාලි වලට යන්න හිටියේ. ඒ ගුවන් මගින්. හැබැයි අයහපත් කාලගුණය හින්දා ඊයේ ගුවන් ගමන් සීමා කරලා. ඊයේ […]
අැන්ටාර්ක්ටිකාව කියන්නේ මිනිසුන් රහිත මහද්වීපයක්. එ් නිසා ලෝක බලවත්තු අැන්ටාර්ක්ටිකාවෙන් කොටස් වෙන් කර ගත්තා. අැමරිකාවට, බ්‍රිතාන්‍යට, ජපානයට, චීනයට අැන්ටාර්ටිකාවේ කොටස් තියෙනවා. ඔවුන් තමන්ගේ රටේම කොසක් විදියට තමයි එ්වා හදුන්වන්නේ. බ්‍රිතාන්‍යයේ උසම කන්ද විදියට මෙච්චර කාලයක් සැලකුවෙත් අැන්ටාර්ක්ටිකාවේ තියෙන බ්‍රිතාන්‍යට අයිති කොටසේ අැති කන්දක්. එ් තමයි ජැක්සන් කන්ද. හැබැයි අැන්ටාර්ක්ටිකාවේම තියෙන වෙනත් කන්දක් බ්‍රිතාන්‍යයේ උසම කන්ද […]
පහුගිය කාලේ හදිසියේම කඩා පාත් වුන වැස්ස නිසා ලංකාවට ලොකු හානියක් වුනා. පළාත් කිහිපයකට දැඩි දේපල හානි වගේම ජීවිත හානිත් වාර්තා වුණා. හෙට ඉඳන් අායෙත් ලංකාවට වැසි අැති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. මේ මාසේ 18 වෙනකන් මේ වැසි තත්වය අැති වෙන්න පුළුවන්. හවස 2 න් පස්සේ ගිගුරුම් සහිත වැසි අැති වේවි කියලයි කාලගුණේ […]
අලුත් ව්‍යවස්ථාවක් කියන්නෙ රටකට වැදගත්ම දෙයක්. මොකද රටේ අනාගතය තීරණය වෙන්නෙ ව්‍යවස්ථාවෙන් නිසා. ලංකාවෙත් මේ දවස්වල අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. මේ අලුත් ව්‍යවස්ථාව හදන්න මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් කරා. මේ ව්‍යවස්ථා සභාවේ තවත් රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා. හැබැයි මේ රැස්වීම විනාඩි 4 ක් විතරයි තිබ්බෙ. පුදුමයිද විනාඩි 4 ව්‍යවස්ථා සභා රැස්වීමක් කිව්වම. පුදුම වෙන්න […]
කෝලි – අනුෂ්කා විවාහය ගැන අපි ඔබට මීට දවස් කිහිපයකට කලින් කිව්වා. ඉතින් අපි ඔබට කිව්වා වගේම ඔන්න ඊයේ දිනයේදී මේ දෙන්නගේ විවාහ උත්සවය පැවැත්වුනා. ඉතාලියේ තියෙන බොහොම සුපිරිම හෝටලයක තමයි දෙන්නගේ විවාහ උත්සවය පැවැත්වුනේ. විවාහ වුන ගමන්ම කෝලි තමන්ගේ Twitter Account එකට පණිවිඩයක් දාලා තිබුණා. මේ තියෙන්නේ ඒ Twitter පණිවිඩය වගේම ඔවුන් දෙන්නගේ විවාහ […]
අද 2017දෙසැම්බර් මාසයේ 12 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව.03.00 සිට 04.28 සුභ දිශාව: දකුණ මේෂ ලග්නය ශරීර සෞඛ්‍ය පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුයි. ඔබ නිර්මාංශ කෙනෙක් නම් එය පාලනය කරගත හැකියි. ඉවසීම තරමක් අඩු විය හැකියි. දරුණු ප්‍රතිපත්ති අනුගමනය කරනවා. කාය ශක්තිය දුර්වල විය හැකියි. එඩිතර ස්වභාවය හදවත තුල තබා ගන්න. […]
අපේ ජනවහරේ කතාවක් තියෙනවානේ හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියලා. එ් කතාව නම් අැත්ත. කලෙන් කාලෙට හොරකම් කරන්න මොකක් හරි අලුත් විදියක් හොරු හොයා ගන්නවා. ඉතිං මේ දවස්වල හොරු කණ්ඩායමක් අලුත් විදියට හොරකමට බැහැලා ඉන්නවා. එ් තමයි මාධ්‍යවේදින්, කලාකරුවන්, වෛද්‍යවරු, ප්‍රභූවරු විදියට රාජ්‍ය හා රාජ්‍ය නොවන උත්සව වලට, සම්මන්ත්‍රණ වලට යන එක. ඉතාම සූක්ෂම විදියට යන […]
ජස්ප්‍රිත් බුම්රා කියන්නේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි ඊයේ තරඟයේදී නම් බුම්රාගේ පන්දුවත් වැඩ කරේ නෑ. ඔහු යවපු පන්දුවාර 7 දී ලකුණු 32 ක් උදුර ගන්න ලංකාවේ පිතිකරුවන් සමත්වුණා. එ් වගේම බුම්රා යවපු නිපන්දු 2 ලංකාවේ ජයග්‍රහණය පහසු කරන්න තවත් සමත් වුණා. බුම්රා ලංකාවට එරෙහිව ධර්මසාලාවල සටන් කරන අතරේ ඔහුගේ සීයා […]
සුරංග ලක්මාල් කියන්නේ මේ දවස්වල ලංකාවේ කාගෙත් වීරයෙක්. එ්කට ප්‍රධානම හේතුව ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණයන්ට මුල්ගල තිබ්බෙ ඔහු එ් ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි එක්දින තරඟයේ කඩුලු 4 ක් දවා ගෙන. නිලකුණු ඕවර් 4 ක් යවපු ලක්මාල් ලකුණු 13 යි ඉන්දියාවට දුන්නේ. කොහොම වුනත් ලක්මාල් අායෙත් අසනීප වෙලා තියෙනවා. අවසන් ටෙස්ට් තරඟය තිබ්බ දිල්ලි වලදී ලක්මාල් ගොඩක් […]
දත් කියන්නේ අාහාර සපා කන සතුන්ට අවශ්‍යම දෙයක්. එ් වගේම සමහර උරගයින්ට, මාලුන්ටත් දත් තියෙනවා. මේ සමහර දත් වලට ලෝකයේ ඉහළම මිලක් ලැබෙනවා. දැන් ඉතිං ඔබේ දත් ගලවලා විකුණන් හදන්න එපා. මොකද මිනිස්සුන්ගේ දත් වලට එහෙම මිලක් ලැබෙන්නේ නෑ. එ් නිසා තියෙන දත් ටික අාරක්ෂාකරන් මේක කියවලා බලන්න. මේ තියෙන්නේ ලෝකයේ වටිනාම දත් 7. […]
ඉඩමක් අරන් ගෙයක් දොරක් හදන එක කාගෙත් හීනයක්. හැබැයි ගම්මානයක් මිලදී ගන්න හීනයක් ඔබට තියෙනවාද? දැන් ඔබ අහවි ගම්මාන කොහෙද විකුණන්න තියෙන්නෙ කියලා. ජර්මනියේ ගමක් පහුගිය දවසක වෙන්දේසි කරා. ගමේ නම “අැල්වයින්”. ජර්මනියේ නැගෙනහිර ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. බරලින් නගරයේ ඉඳලා කිලෝමීටර් 120 ක් දුරින් තමයි මේ ගම තියෙන්නේ. අැමරිකානු ඩොලර් 125,000 කට තමා මේ […]