News Line| Off Air
Generic placeholder image

Nov
22

ධවල මන්දිරයේ නිළ නත්තල් ගස හදන්නේ මෙහෙමයි.

Generic placeholder image

නත්තල් කාලේ උදා වෙන්න තියෙන්නේ තව සති දෙකක් වගේ පොඩි කාලයක්. නත්තලට හැම කිතුනු ගෙදරකම හැදෙන දෙයක් තමයි ගව ලෙන සහ නත්තල් ගස කියන්නේ. ඉතින් ඇමරිකාවේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමනුත් මේ නත්තල සමරන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. මේකෙදි මුලින්ම කරන්නේ ධවල මන්දිරයේ සකස් කරන සාම්ප්‍රධායික නිළ නත්තල් ගස පිළිගැනීමට උත්සවයක් තියන එක. මේ උත්සවය පසුගිය […]


Nov
22

ඔබේ පෙම්වතියට දෙන්න ඕන රෝස මලේ හරිම පාට මෙතනින් තෝරගන්න.

Generic placeholder image

මල් කියන්නෙ හිතේ තියෙන දේවල් කියන්න කරන්න හොද මාධ්‍යක්. උපන්දිනයකදි, විවාහ උත්සවයකදී, ජීවිතේ විශේෂ අවස්ථා වලදී මල් පොකුරක් දීලා සුභ පතන්න ගොඩක් අය පුරුදුවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට රෝස මල් තමයි දෙන්නේ හැබැයි ඉතිං අාවට ගියාට රෝස මල් දෙන්න යන්න එපා. මොකද රෝස මල් වල පාට අනුව විවිධ තේරුම් තියෙනවා. මෙච්චර කල් තේරුම නොදැන රෝස මල් […]


Nov
22

කාන්තා අත් බෑගය භයානක තැනක් – හේතුව මෙන්න.

Generic placeholder image

ගමනක් බිමනක් යද්දි ගොඩක් කාන්තාවෝ අත්බෑග් එකක් අරන් යනවා. සමහරු ඕන කරන බඩු දෙගෙන යන්න අත්බෑග් එකක් ගෙනියනවා. තවත් සමහරු ෆැෂන් එකට අත් බෑග් ගෙනියනාවා. කොහොම ගෙනිච්චත් කාන්තාවන්ලේ අත් බෑග් එක අැතුලේ නැති මගුලක් නෑ. සූපර් මාකට් එකක වත් නැකි තරම් බඩු කාන්තාවන් අත් බෑග් එකේ දාගෙන යනවා. නිකන් හරි එ් අත් බෑග් එකක් අැතුලට […]


Nov
22

බිරිඳ නිසා ලොව වයස්ගතම ජනපති ගෙදර යයි. ජනතාව සතුටු වෙයි.

Generic placeholder image

මේ දවස්වල ලෝක දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව තමයි සිම්බාබ්වේ වල බල පෙරලිය. අවුරුදු 30 ක් තිස්සේ සිම්බාබ්වේ පාලනය කරේ රොබට් මුගාබේ. හැබැයි අන්තිමේදී බිරිද නිසා මුගාබේට වැඩ වැරදුනා. එ් හිටපු උප ජනාධිපති ඉවත් කරලා තමන්ගේ බිරිදව පත් කරන්න ගියපු නිසා. පහුගිදා සිම්බාබවේ හමුදාම මුගාබේව අත්අඩංගවට අරන් නිවාස අඩස්සියේ තැබුවා. සාමාකාමී බල හුවමාරුවක් වෙනුවෙන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා […]


Nov
22

දෙමාපියන්ගේ දුප්පත්කම සහ දොස්තරලගේ නොසැලකිලිමත්කම නිසා අවුරුදු 2 දරුවට අත්වුණු ඉරණම – සුළු දෙයින් කම්පනයට පත්වන අය ඡායාරුප නැරඹීමෙන් වලකින්න.

Generic placeholder image

හැම අම්මා තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා ලෝකය දිනනවා දකින්න. දස මසක් කුසේ ඉන්න කිරිකැටියා එළියට අැවිත් ලෝකය දිහා අැස් අැරලා බලනකන් අම්මට තාත්තට ඉවසිල්ලක් නෑ. එ්ත් එ් සිඟිත්තට මේ ලෝකය දකින්න වාසනාව නැති වුණොත් එ් අම්මා තාත්තා කොච්චර අසරණ වෙනවද. තමන්ගේ අම්මා තාත්තාගේ මූණවත් දකින්න බැරි එ් පුංචි එකාව දකින වාරයක් පාසා අම්මා තාත්තා […]


Nov
22

Selfie ගහන්න ගිය සුරූපී තරුණිය දෙවෙනි තට්ටුවෙන් පහලට වැටිලා.

Generic placeholder image

Selfie කියන්නේ ලෝකයේ අලුත්ම උන්මාදය. ජීවිතේට අහලා තිබ්බෙ නැති වචනයක් එක්ක අාපු සෙල්ෆී ලෝකය පුරා මෙච්චර පිස්සුවක් අැති කරයි කියලා කවුරුවත් හිතන්නේ නැතුව අැති. ස්මාට් ෆෝන් වල ඉදිරිපස කැමරාව එක්ක තමයි සෙල්ෆී ලෝකයට එන්නේ. හැබැයි මේ වෙද්දී සෙල්ෆී මිනිස් ජීවිත වලට ලොකු හානියක් කරන්න සමත් වෙලා තියෙනවා.හානිය කොච්චරද කියනවා නම් සෙල්ෆී නිසා මරණ පවා වාර්ථා […]


Nov
22

අද හෙටම ලංකාවෙන් නැනෝ චන්ද්‍රිකාවක් උඩු ගුවනට.

Generic placeholder image

තාක්ෂණය කියන්නේ මිනිස් ජීවිත කනපිට ගහපු සාධකයක්. ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර හදා ගත්ත මානවයා විශ්ව ගවේශණය දක්වාම තාක්ෂණයෙන් දියුණු වෙලා. එ්ත් ලෝකයේ අනිත් රටවල් වලට වඩා ලංකාව තාක්ෂණය අතින් ඉන්නේ පිටිපස්සෙන්. ලෝකයට චන්ද්‍රිකා සංකල්පය හඳුන්වලා දුන්නේ ලංකාවේ පුරවැසියෙක්. එ් තමයි අාතර් සී ක්ලාක් මහතා. හැබැයි ලංකාවට තාම චන්ද්‍රිකාවක් යවා ගන්න බැරි වෙලා තියෙනවා. පහුවෙලා […]


Nov
22

දැක්කම බය හිතෙනවා වෙනුවට ආදරේ හිතෙන සටන් ශූරිය.

Generic placeholder image

අද ලෝකයේ ගොඩක් අය සටන් කලාවක් ඉගෙන ගන්න පුරුදු වෙලා ඉන්නවා. අාත්මාරක්ෂාවට, ශරීර සෞඛයට වගේම සමහරු ෆැෂන් එකක් විදියටත් සටන් කලා හදාරනවා. කරාතේ, වූෂු, ටයිකොන්ඩෝ, ජූඩෝ, අංගම්පොර වගේ සටන් ශිල්ප රාශියක් මේ වෙද්දී ලෝකයේ තියෙනවා. හැබැයි ඉතිං ඕවා ඉගෙන ගත්තා වගේ නෙවෙයි අතපයේ අමාරුවට වටේ පිටේ අයට ශිල්ප දක්වන්න යන්න නම් හොද නෑ. කොහොම වුනත් […]


Nov
22

හතුරුසිංහ යළිත් උපන් බිමට පය තියයි. ආව ගමන් තීරණාත්මක සාකච්ඡාවක්…

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අාදරය කරන ගොඩක් අය මේ දවස්වල අැඟිලි ගැන ගැන ඉන්නෙ. එ් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න වීරයෙක් එනකන්. ඒ තමයි චන්දික හතුරුසිංහ. හතුරුට වීරයෙක් කිව්වට වරදක් නෑ. මොකද බංගලාදේශ කණ්ඩායම එදා හිටිය තැනයි අද ඉන්න තැනයි බැලුවම එ්ක හොදට පැහැදිලි වෙනවා. බංගලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉවත්වුන හතුරු ලංකාවේ ක්‍රිකට් කණඩායම භාර ගන්නවා කියන එක […]


Nov
22

ඉන්දියාව ගිනියම් වෙයි. සුරූපී නිලි දීපිකාගේ හිස ගසා දාන කෙනෙක්ට කෝටි 100ක තෑග්ගක්.

Generic placeholder image

හිස ගසා දැමීම කියන දඬුවම ගැන අපි අහල තියෙන්නේ ඉස්සර කාලේ තිබුන දඬුවම් ක්‍රමයක් විදිහට. එත් ඔන්න ආපහු මේ දඬුවම ක්‍රියාත්මක කරන්න යන කතාවක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ දඬුවම ආපහු පටන්ගන්න යන්නෙත් එසේ මෙසේ කෙනෙක්ගෙන් නම් නෙමෙයි. ආරංචියේ විදිහට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනෙක්ට තමයි ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ග […]


Nov
22

අද ලග්න දෙකකට පාද ආශ්‍රිත රෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 22 බදාදා රාහු කාලය පෙ.ව 11.56 සිට 01.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත     මේෂ ලග්නය පහුගිය දවස් වල තිබුණු බාධා කම්කටොලු දුරු වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. කලාකාමී කටයුතු සතුට මිශ්‍ර වුණු කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ජිවිතයට අලුත් ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි […]


Nov
21

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම චණ්ඩියා නිරෝෂන් දික්වැල්ල. පිත්තෙන් චණ්ඩිකම් දාපු දික්වැල්ල ඊයේ ඉන්දියාව එක්ක තිබ්බ තරඟයේදීත් පොඩි නාහෙට අහන්නෙ නැති වැඩ ටිකක් කරා. පැරදෙන්න ගියපු තරඟයේ වෙලාව යවා ගන්න දික්වැල්ල ෂමීගේ ඕවරයේ ක්‍රීඩා කරන්න ගොඩක් වෙලා ගත්තා. මේක කෝලිට වගේම ඉන්දියානු කණ්ඩායමේ කාටවත් එච්චර දිරෙව්වේ නෑ. එ් නිසා පිටිය මැද්දේ උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. […]


News Articles
Latest Videos
Most Popular Post