News Line| Off Air
Generic placeholder image

Feb
14

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට පැමිණෙයි

Generic placeholder image

ගිනි බිසව් (Guinea Bissau) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ (Umaro Cissoko Embalo) මැතිතුමා කෙටි සංචාරයක් සදහා අද (14) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සිව් දෙනෙකු පැමිණ සිටින බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළා. ගිනි බිසව් රාජ්‍යයේ සිට කුවේට් බලා යන අතරතුර මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් […]


Feb
14

බදු සහන ප්‍රතිලාභය යටතේ පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩුවෙයි

Generic placeholder image

රජයේ බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. භාණ්ඩ මිල අඩු කිරීම් සම්බන්ධයෙන් භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක ගෙන් පමණ ඒ සම්බන්ධයෙන් ලිඛිතව විමසීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළා. බදු සහනය ලබාදීමට […]


Feb
14

No-Hassle Plans In russian mail order brides – The Basics

Generic placeholder image

Let me get this out of the best way: I like both going to the club (dancing and music are nice!) and dudes (they’re so cute!). When it comes to being friends with a potential accomplice, Zendaya mentioned she’s all for establishing that groundwork — and he or she’s finished it. But whereas she thinks […]


Feb
14

මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණියි

Generic placeholder image

මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබී හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් නිරීක්ෂණය කළ අතර එම අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කෙරුණා. පසුගිය 07 වැනිදා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත මාන්කුලම් රජයේ රෝහල් වෛද්‍ය නිළධාරියෙකු විසින් මෙසේ රෝහල් […]


Feb
13

ඉරුදින දහම් පාසල් පැවැත්වීමට අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරන බව අගමැති කියයි

Generic placeholder image

තරගකාරී විභාග මූලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් මෙරට දරු පරපුරට දහම් අධ්‍යාපනය මෙන්ම නිදහස ද අහිමි වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. ඉරුදින සහ පොහොය දින උපකාරක පන්ති පැවැත්වීම තුළින් දහම් පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ ශීඝ්‍ර ලෙස අඩුවන […]


Feb
13

වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්

Generic placeholder image

ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බව […]


Feb
13

හදවත ගැන අවසන් තීරණය ගන්න සජිත් පාර්ශ්වයේ පිරිස හෙට එක්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානයක මහතා අද(13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ අතර ‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබෙනවා. එක්සත් […]


Feb
13

කොරෝනා ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධනයෙන් ජපානයේ සිදුවූ පළමු මරණය වාර්තා වී තිබෙනවා. මියගොස් ඇත්තේ 80 හැවිරිදි කාන්තාවක්. ටෝකියෝ නුවර ආසන්නයේ ජීවත් වී ඇති මෙම කාන්තාව වෛරස් ආසාධනයෙන් මියගිය බවට ජපාන සෞඛ්‍ය අංශ ද තහවුරු කළ බව විදෙස් වාර්තා පැවසුවා.


Feb
13

නියගය නිසා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල ඇමති කියයි

Generic placeholder image

රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන තිබූ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. අමාත්‍යවරයා පවසා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත වැටී ඇති බවයි. එම තත්ත්වය තුළ ඩීසල් හා ගල් අගුරු තාප […]


Feb
13

කොරෝනා ගැන තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදියෙකු අතුරුදන්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබෙනවා. ෆෑන්ග් බින් නමැති ප්‍රාදේශිය පුවත් වාර්තාකරණයේ නිරතව සිටි මාධ්‍යවේදියෙකු පසුගිය ඉරිදා දිනයේ සිට අතුරුදන්ව ඇති බව සදහන්. වූහාන් නගරයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ චෙන් කූයිෂි නමැති මාධ්‍යවේදියෙකු ද […]


Feb
13

රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම නිදහස් වීසා පහසුකම පෙබරවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වනදා දක්වා දීර්ඝ කළ බව සංචාරක ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරටට පැමිණි සංචාරකයින්ගේ […]


Feb
13

දකුණු රුසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Generic placeholder image

දකුණු රුසියානු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා. මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143 ක් ගැඹුරින් සිදුව ඇති බවයි අමෙරිකානු භූ සමීක්ෂණ ඒකකය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post