News Line| Off Air
Generic placeholder image

Sep
2

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට හසු වූ තවත් වන අලියෙක්

Generic placeholder image

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව බරපතළ තුවාල ලැබූ, මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ වන අලියෙකු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල තුළ ඇඳවැටී සිටින අයුරු දැකගත හැකි විය. වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක් පමණ වේ . වන අලියාගේ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇති අතර […]


Sep
2

අරුවක්කාලු යන ටිපර්වලට ගල් ගහන්න ගිය පිරිසක් පොලීසියෙන් පලවා හරී

Generic placeholder image

පුත්තලම පොලීසියේ නිලධාරීන් අරුවක්කාලු කසළ අංගනය දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ වලට ගල් ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම් වූ පිරිසක්ව පලවා හැර ඇත. මෙම පිරිස ඊයේ (01) රාත්‍රීයේ පුත්තලම – එළුවන්කුලම මාර්ගයේ කලපු තීරයේ රැස්වී සිට ඇත. ඔවුන් රැස්ව සිටි බවට පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් […]


Sep
2

කුරුණෑගල දී යුද හමුදා සිවිල් සේවකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී‍,කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 31 වන දා මොවුන් රාත්‍රී 11.40ට පමණ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එහිදී යතුරුපැදිකරු හැඳ සිටි ජැකට්ටුවට ආවරණය කර ගෙන රැගෙන යමින් තිබූ ටී.56 ගිනි අවියක්, සජීව පතරොම් 10ක් සහිත මැගසීනයක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව […]


Sep
1

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Generic placeholder image

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අද සිට ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙන බව වැඩි දුරටත් එම නියෝගයෙන් ප්‍රකාශ කෙරෙනවා.


Sep
1

බෝරාවරුන් 21,000ක සහභාගිත්වයෙන් සමුළුවක් අද කොළඹදී

Generic placeholder image

රටවල් 40ක බෝරාවරුන් 21,000 කගේ සහභාගීත්වයෙන් බොරවරුන්ගේ සමුළුවක් අද කොළඹදී බෝරා මස්ජිඩ් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සමුළුව හේතුවෙන් මෙරට කොළඹ හා සංචාරක හෝටල්වලට ඉහල අදායමක් ලැබෙන බව සචාරක කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මෙම සමුළුව බෝරාවරුන්ගේ නායකයා වන ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර එමෙන්ම මෙම සමුළුව සඳහා විශේෂ […]


Sep
1

අද තරගයේ මාලිංගගෙන් පන්දු යවන්නන් පිළිබද සැලසුමක්

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංග වන අතර මාධ්‍යය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කලේ නවසිලන්ත පිතිකරුවන්ට අභියෝගයක් වන ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ […]


Sep
1

තෙවන පාසල් වාරය හෙට සිට ඇරඹේ

Generic placeholder image

තෙවන පාසල් වාරය සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා ඒ අනුව රජයේ සහ අනුමත පුද්ගලික පාසල් හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන අතර ඒ පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, […]


Sep
1

වී මිලදී ගැනීම හෙට සිට – ඒ සදහා වී ගබඩා 200 ක් සූදානම්

Generic placeholder image

යල කන්නය සඳහා වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව වී අලවි මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට සිට අම්පාර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක වල ගබඩා වී මිලදී ගැනීිම සඳහා විවෘත කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. අනෙකුත් දිස්ත‍්‍රික්ක වල වී ගඩඩා අස්වනු ලැබීමත් සමග විවෘත කිරිමට නියමිතයි […]


Sep
1

චීන සංචාරකයන්ට ඊ-වීසා බලපත්‍ර ඉල්ලුම් කිරීමට අවස්ථාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් උදෙසා ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව දී ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් සිය භාෂාවෙන්ම අයදුම් පත් පිරවීමට අවස්ථාවන් ලැබී ඇති අතර එමෙන්ම පසුගිය අගෝස්තු 1 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් සඳහා ETA ගාස්තුව නිදහස් කර ඇති අතර එය මාස […]


Sep
1

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

Generic placeholder image

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ පස්වරුවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් අතර ප‍්‍රදේශයේදී වෙඩි තැබීම සිදුකර ඇත්තේ එක් තුවක්කු කරුවෙකු විසින්වෙඩි තැබීම අතරතුර එක්සත් ජනපද තැපැල් සේවා වෑන් රථයක් ද පැහැරගෙන ගොස් තිබෙනවා. එරට පොලීසිය සඳහන් කළේ තුවක්කුකරු සහ ඔහුට සහාය ලබාදුන් සැකකරුවන් […]


Sep
1

අධ්‍යාපන ඇමති ජනපති කොමිසමට

Generic placeholder image

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට පෙරවරු 09 30 ට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි එම් කේ බී ඉංගසිංහ මහතා සම්බන්ධයෙන් නතර කර තිබූ විනය පරීක්ෂණයක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යළි ආරම්භ කර ඇති බවට අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ සිදුකර ඇති පැමිණිල්ලකට සාක්ෂී ලබාගැනීම සඳහායි එම විනය පරීක්ෂණය හිටපු […]


Sep
1

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු 20යි 20 ගැටුම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකා නවසීලන්ත පලමු 20 යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට්ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි තරගාවලියට තරග 03 ක් ඇතුලත් වන අතර මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගටයි. මේ ඔහු ඊයේ පල්ලේකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී පළ කළ අදහස්. අයි සී සී 20 යි 20 ශ්‍රේ‍්‍රණිගත කිරීම් වල […]


News Articles
Latest Videos
Most Popular Post