News Line| Off Air
Generic placeholder image

Aug
9

ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර සිය අස්වීමට හේතු පහදයි

Generic placeholder image

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ට හිමි මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මිස කිසිවෙකුගේ දේශපාලන ගමන අවහිර කිරීමේ අරමුණින් නොවන බවටයි. එමෙන්ම එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පක්ෂ තීන්දුවක් මත තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු […]


Aug
9

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි

Generic placeholder image

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.


Aug
9

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් අද විශේෂ සාකච්ඡාවක

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එමෙන්ම මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිත වෙනවා.


Aug
9

තද සුළං අඩුවන ලකුණු

Generic placeholder image

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්. […]


Aug
8

වයිෆිව බැලන්ස් කිරීම – අනිවාර්යෙන්ම වයිෆ්ට අස්සවන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Aug
8

සිය වසරකට වඩා ඉපැරිණි සංචාරක බංගලාවක් ගිනි ගනී

Generic placeholder image

හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සතු සංචාරක බංගලාවක් අද (08) පස්වරුවේ හටගත් ගින්නකින් විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළා. දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ආ බවයි පොලිසිය සඳහන් කළේ. සංචාරක බංගලාව ගිනි ගන්නා අවස්ථාවේ එහි […]


Aug
8

මට හතුරුසිංහ සමග පුද්ගලික තරහක් නෑ – ඒත් ගිවිසුම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා – කී‍්‍රඩා ඇමති

Generic placeholder image

ක‍්‍රිකට් පුහුණුකාර ධූරය පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. හතුරුසිංහ මහතා පුහුණුකාර ධූරයට පත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී මෙලෙස පැහැදිලි කලා. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී […]


Aug
8

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවන බව අගමැති කියයි

Generic placeholder image

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය නියත වශයෙන් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නව රටක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ […]


Aug
8

ඇත්තටම අළු තැම්පත් කල අළු බඳුන , ක්‍රිකට් බැලුවට ඔබ මේ දේවල් දැන සිටියාද ?

Generic placeholder image

අළුන බදුන කි‍්‍රකට් තරගාවලිය ගැන ඔබ නොදත් කරුණු දැනගන්න ”සිරාවට” අහන්න.


Aug
8

අධික වේගයෙන් යන බස් රථ වලට වැඩ වරදී

Generic placeholder image

අධික වේගයෙන් ගමන් ගන්නා බස් රථ පිළිබඳ 1955 දුරකථන අංකයට ජනතාව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා. අදාළ වරද සිදු කරන බස් රථ රියදුරුගේ සේවය මාස 03කට අත්හිටුවිය හැකි බවත්, කොමිසමට ලැබෙන පැමිණිලි විභාග කරගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා කියා සිටියා. එමෙන්ම රියදුරන් දැනුවත් […]


Aug
8

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැක්කේ නිල පිරිසකට පමණයි : බැසිල් රාජපක්ෂ

Generic placeholder image

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මේ වනවිට ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කරගෙන තිබෙන බව කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ අද (8) ප්‍රකාශ කර සිටියා. ඇතැමුන් ගෝඨාභය රාජපක්‍ෂට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් අල්ලසට දූෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ගෝඨාභය රාජපක්‍ෂ කළමනාකරණයෙහි ඉතාමත් දක්‍ෂයකු […]


Aug
8

කාම්බෝජ රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

Generic placeholder image

ආර්ථික, වෙළඳ, සමාජීය වශයෙන් මෙන්ම බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජයේ නොරෝඩොම් සිහාමනී රජු පවසනවා. කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පෙරවරුවේ පැවති හමුවේ දී කාම්බෝජ රජු මේ බව සඳහන් කර තිබෙනවා. කාම්බෝජ රජ මාළිගය වෙත ගිය ජනාධිපතිවරයා රජු විසින් […]


News Articles
Latest Videos
Most Popular Post