නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පවත්වනු ලබන තුන් දින පුහුණු තරගය අද දවසේදී ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ සභාපතිවරයාගේ කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කලා. එහිදි ප්‍රථම […]
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් ලබන 28වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයාගෙන ඇති බවත් අල්ලස් හෝ දූෂණ දීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව […]
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතයි.ඒ, ඉන්දු – පකිස්ථානු අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අරමුණින්.එහිදී ඔහු ජම්මු – කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කර එම ප්‍රදේශ දෙක මධ්‍යම රජයට අයත් බල ප්‍රදේශ දෙකක් බවට පත් කිරීමට හේතු පැහැදිලි කරනු ඇති බව සදහන්. ඉන්දියාව, ජම්මු කාශ්මීර පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සමීපව […]
එළඹෙන 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රීලනිපය විසින් කුමන වාරණයක් පැනවුවද මෙම මන්ත්‍රීවරු පිරිස පොදුජන පෙරමුණේ එම සමුළුවට සහභාගි වනු ඇතැයිද බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම එළඹෙන 11 […]
ඇමෙරිකාවේ ඔක්සාස් හා ඔහයිඕ ප්‍රාන්තවල පසුගියදා එල්ල වූ සමුහ වෙඩි තැබීම් සිද්ධියෙන් අනතුරුව ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් එම ප්‍රන්තාවන් වල සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සමුහ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 31 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුණා. මෙම ප්‍රහාරයන් දෙකම සුදු අන්තවාදීන් විසින් සිදු කර තිබෙන බව පොලිසිය විසින් සිදු කල පරීක්ෂණ වලදී අනාවරණය […]
සිය බිළිදා සමඟ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවිමට පැමිණි කෙන්යානු මන්ත්‍රීවරියක සභා ගර්භයෙන් ඉවත් කිරිමට එරට කතානායකවරයා නියෝග කර තිබෙනවා. මාස 5ක් වයසැති සිය බිළිදා රැගෙන මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවිමට පැමිණ ඇත්තේ සුලෙයිකා හසන් නමැති මන්ත්‍රීවරියයි. කෙසේවෙතත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බැවින් ඒ සඳහා අවසර ලබාදිමේ හැකියාවක් නොමැති බව කතානායක ක්‍රිස්ටෝපර් ඔමුලේ ප්‍රකාශ කර තිබෙනවා. හදිසි […]
මෙම මස ආරම්භවෙන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ලෝක කුසලාන ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ දෙරට මුහුණදෙන පළමු තරගාවලිය ලෙසයි හැදින්වෙන්නේ. ටෙස්ට් ශූරතාවලියේ කණ්ඩායම් වසර තුනක් පුරාවට දක්වන දක්ෂතාව මත ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී 2021 වසරේදී අවසන් මහා තරගයට සහභාගි වෙනවා. අදාළ ලෝක ශූරතාවයේ පළමු තරගාවලිය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර […]
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වීදුරු නළ තුළ සංසේචනය සදහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවළ සදහා සේවා සැපයීමට නියමිතයි. එම මධ්‍යස්ථානය නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම […]
ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු තරගය මේ වන විට කටුනායක ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහර දෙන ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මේ වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටිනවා. පිතිකරණයේ නිරත වන දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 25 ක්ද සජාන් සමරවික්‍රම ලකුණු 26 ක් රැස් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවයි. මෙම සාකච්ඡාවට සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව […]
පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය එළැඹෙන අගෝස්තු 11 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම් කරන ලද පිරිසකට පමණක් බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකට එක්වෙම්න් සදහන් කළා. එදිනට සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ නිල වශයෙන් පක්ෂ නායකයා […]