News Line| Off Air
Generic placeholder image

Aug
8

උණ රෝගීන්ට ලබා දෙන ඖෂධ ගැන සැලකිලිමත් විය යුතු බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

Generic placeholder image

පසුගිය දිනවල උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා. ඒ අනුව ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට […]


Aug
8

සංචාරක නවසීලන්තය සහ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු තරගය අද

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද(08) කටුනායක ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ අනුව අද තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබෙන අතර නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළි කැඳවා තිබෙනවා.


Aug
8

නවසීලන්ත තරගය සදහා චන්දිමාල් කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස සංචිතයට එන ලකුණු?

Generic placeholder image

නවසීලන්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් වන්නේ නම් ඒ බොහෝ විට කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. මෙම තරගාවලියේ බොහෝ විට ආරම්භක පිතිකරුවන් […]


Aug
8

අයහපත් කාලගුණයෙන් ගුවන් යානා මෙහෙයුම් වලටද බාධා

Generic placeholder image

අද අලුයම පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආ ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණු අතර අද අලුයම 3.15 ට පමණ මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා තිබෙනවා.කෙසේ වෙතත් මෙහි සිටි ගුවන් මගින් සහ ගුවන් යානා […]


Aug
8

අසුරු සැණින් සින්දුව ඇහුවට ඒක ලියවුණේ මේ වගේ කතාවක් නිසා කියලා අහලා තිබුණද

Generic placeholder image

අපි හැමෝම ආස කරන සින්දුවක් තමයි අසුරු සැණින් එක මොහොතකදී කියන ගීතය. කාලය ගෙවිලා ගියාට හැමකාලයටම ගැලපෙන්න පද මැවිලා තියෙන මේ සුන්දර ගීතය ලිව්වේ අපි කවුරුත් ආදරය කරපු පසුගියදා අපෙන් වෙන්වී ගිය කුසුම් පීරිස් මහත්මිය.යමුනා විනෝදනීගේ හඬ මුසුවී අපට ඇහෙන මේ සුන්දර ගීතයේ පසුබිම් කතාව ගැන ඔබ අසා තිබුණාද ? ඇත්තටම අපේ හදවතට ගොඩක්ම ලෙන්ගතු […]


Aug
8

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව අද

Generic placeholder image

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (08) කොළඹ ස්තීර ත්‍රිපුද්ගල […]


Aug
8

හතුරුසිංහට වන්දි ගෙවන්න ක්‍රිකට් ආයතනය සුදානම් වෙයිද?

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීම සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් විවිධ මතයන් ප්‍රකාශ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම නිසා බවයි.ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශම්මි සිල්වා […]


Aug
8

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා කව්ද? හෙළි කිරීම අවසන් මොහොතේදී

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ආසන්නයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති එම පක්ෂය සදහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය තුළ සිය නව දේශපාලන පෙරමුණ පිහිටුවා ගැනීමට හැකිවනු ඇති බවයි. තවදුරටත් එතුමා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ […]


Aug
8

තද සුළං නිසා ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයටත් බාධා

Generic placeholder image

කැළණිවැලි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.ඒ ඊයේ අලුයම පැවති තද සුළං සහ වැසි තත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයන් හරහා ගස් කඩා හේතුවෙන් ය. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගස් කඩා වැටී ඇති […]


Aug
8

තද සුළං තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ කාලගුණයෙන් ගැන අනතුරු ඇගවීමක්

Generic placeholder image

අද (08) අලුයම් කාලයේ කොළඹ ඇතුළු ප්‍රදේශවල ඇති වූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පැය 06ක් පමණ කාලයක් පවතින බව පැවසෙනවා. තවදුරටත් තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුතු නිවේදනයක් ද අද අලුයම නිකුත් […]


Aug
7

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා. මේ අතර චන්දික හතුරුසිහ මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.


Aug
7

ඉන්දියාව සමග සියළු සම්බන්ධතා පාකිස්ථානය අත්හරී

Generic placeholder image

ඉන්දීය මධ්‍යම රජය විසින් ජම්මු කාශ්මීරය වෙත ලබාදී තිබු විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාධ අහිමි කිරීමට තීරණය කිරීමත් සමග ඉන්දියාව සමග සියලුම රාජතාන්ත්‍රික හා වෙළද සම්බන්ධතා අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා. පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට ආරක්ෂක කවුන්සිලය අතර අද (07) පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වනවා. මේ අතර පාකිස්ථානයේ ඉන්දීය […]


News Articles
Latest Videos
Most Popular Post