News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

අවුරුදු පහකට ඇතිවෙන්න වාහන ලංකාවට ගෙනත් ඉවරයි

Generic placeholder image

දැනට ලංකාවෙ වාහන අලෙවිකරුවන්ගෙ ගබඩා අංගනවල වසර පහකට විතර සෑහෙන්න වාහන තොගයක් ගාල් කරලා තියෙනවා කියලා රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. ලංකාවේ ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයින් පිරිසක් වාහන වෙළෙඳපොළ ගැන කරපු අධ්‍යනයකින් මේ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා. මේ රටට අවුරුද්දකට ඕනි කරන වාහන අවශ්‍යතාවය 45,000 ක් වගේ වෙනවා. මේ වෙනකොට රටට ආනයනය […]


Oct
22

බස් වර්ජනයක්

Generic placeholder image

කලින් දැනුම් දීමක් නැතුවම ඇඹිලිපිටිය සිට කොළඹ වෙනකන් යන පෞද්ගලික බස් සේවකයින් අද (22) වැඩ වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. මේ වැඩ වර්ජනයට ලංගම බස් සේවකයින්ද එකතු වෙලා තියෙනවා. කොළඹ සිට මොනරාගල බලා යන බස් රථ සේවකයෙකුට කොළඹ – ඇඹිලිපිටිය බස් රථ රියදුරෙක්ට පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරලා තමයි මේ වැඩ වර්ජනය පටන් අරගෙන තියෙන්නෙ. මේ […]


Oct
22

මේ සුසන්තිකා සතියයි – බුකියේ ගිය රස කතා

Generic placeholder image

බුකිය කියන්නෙ මීඩියා අතරින් අද වෙනකොට ගොඩක්ම උඩින් තියෙන සෝෂල් මීඩියා එකක්. දවසට එකපාරක් හරි බුකිය පැත්තෙ ගිය නැත්නම් ගොඩක් දේවල් වලින් අප්ඩේට් වෙන්න අපිට බැරි වෙනවා.  සුසන්තිකා ජයසිංහගෙ එක්තරා ප්‍රකාශයක් නිසා බුකිය මේ දවස් වල ඇවිලිලා තියෙනවා. මේ බුකියෙන් ඒකට ලැබුණ ප්‍රතිචාර.  


Oct
22

රංගන හේරත් ක්‍රීඩාලෝලීන් හඬවන තීරණයකට සැරසෙයි

Generic placeholder image

ක්‍රීඩාලෝලීන් වෙනසක් නැතුව ක්‍රිකට් ටීම් එකේ ඉන්න හැම ක්‍රීඩකයෙක්ටම ආදරෙයි. රංගන හේරත් කියන්නෙත් එහෙම ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණ කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පඳු යවන ක්‍රීඩකයෙක්. රංගන තමන්ගෙ ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්න තීරණය කරලා තියෙනවා. රංගන මේ තීරණය අරගෙන තිබ්බෙ එංගලන්තයයි ලංකාවයි අතර තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සෙ.


Oct
22

DIG නාලක ද සිල්වා සී අයි ඞීය හමුවට

Generic placeholder image

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ වනවිට ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. නාලක ද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත්තේ තුන්වන දිනටයි.ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ඔහුගෙන් […]


Oct
22

හමුදාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක්

Generic placeholder image

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ‍්‍රී ලාංකික අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් කළණ අමුණුපුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, එම නිලධාරියාගේ නිර්දෝෂි භාවය ඔප්පු කිරීම සඳහා අභියාචනය ඉදිරිපත් කරන බවයි. මානව හිමිකම් උල්ලඝණය වීමේ පසුබිම මත අණ දෙන […]


Oct
22

කොළඹ – මඩකලපුව අතර දුම්රිය ධාවනය මහවට සීමා වෙයි

Generic placeholder image

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබෙනවා. අද අළුයම 03.00ට පමණ මෙම පීලිපැනීම සිදුව ඇත්තේ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදීයි. දුම්රියේ මැදිරි තුනක් පිලිපැනීමට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ. දුම්රිය පීලිපැනිම හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය තාවකාලිකව, මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙනවා. […]


Oct
22

“ඔබෙන් ලද ආදරයෙන්ම ඉවසා ජීවත් වන මා” දමිත් අසංක රසිකයින්ට එවූ සංවේදී ලිපිය

Generic placeholder image

දමිත් අසංක කියන්නේ පසුගිය දවස් වල මුහුණු පොතේ වගේම රටේ හැමතැනම වැඩිපුරම කියවුණු නමක්. ඒ හදිසියේම දමිත්ව සිරගත කිරීම නිසා. මේ හේතුවෙන් ලංකාව පුරාම ඉන්න දමිත්ගේ රසිකයින් හිටියේ ගොඩක් දුකින්. පසුගිය දවසක දමිත් නිදහස් උනත් ඔහු මාධ්‍යයට පේන්න ආවේ නෑ. හැබැයි ඊයේ දමිත් තමන්ගේ මුහුණුපොත හරහා රසිකයන්ට පණිවුඩයක් තියලා තිබුණා. ඒ දමිත් අසංක ලියූ ලිපියක් […]


Oct
22

ටියුෂන් ඉවරයි..?

Generic placeholder image

ටියුෂන් මාෆියාවට ඕනි විදිහට ඉස්සරහට ජාතික මට්ටමේ කිසිම විභාගයක් පවත්වන්න ඉඩ දෙන්නෙ නෑ කියලා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරලා තියෙනවා. බිංගිරිය රේවත මහා විද්‍යාලයේ උත්සවයකට එකතුවෙමින් තමයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නෙ.


Oct
21

විශ්ව ළමා දිනය 2018 – ජායාරූප සියල්ල මෙතනින්

Generic placeholder image

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතුවෙලා සංවිධානය කරපු ලංකාවේ ලොකුම ළමා දින සැමරුම ඊයේ අති සාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදී දවස පුරා පැවැත්වුවා. අති විශාල ජනතා ආකර්ශණයක් දිනූ විශ්ව ළමා දින සැමරුමේ ජායාරූප එකතුවයි මේ.  


Oct
21

මගේ දුව හිතන්නෙ මම වැඩ කරන්නෙ පොත් කඩේක කියලා – මාර්ක් සකර්බර්ග්

Generic placeholder image

ෆේස්බුක් සමජ ජාලා වෙබ් අඩවියෙ අයිතිකරු වන මාර්ක් සකර්බර්ග් තමන්ගෙ ෆේස්බුක් ගිණුමෙ දාලා තිබුණා තමන්ගෙ දුව හිතන්නෙ තමන් පොත් කඩේක වැඩ කරන බවයි. මාර්ක්ගේ මේ අපුරු ප්‍රකාශයට බුකියෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post