මාධ්‍යවේදී ජමාල් කෂෝජි අතුරුදහන් වීම පසුගිය දවස් වල ලෝකෙම ආන්දෝලනයට ලක් වුණා. කෂෝජි තමන්ගෙ පෞද්ගලික කටයුත්තකට තුර්කියේ ඉස්තාන්බූල් වල පිහිටි සෞදි කවුන්සිල් කාර්යාලයට ගිහින් තියෙනවා. එතැනනි පස්සෙ කෂෝගි ආගිය අතක් නැති වීමත් එක්ක රටවල් දෙක උණුසුම් අර්බුධයක පැවතුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තුර්කිය පැවසුවේ කෂෝගි සෞදි කවුන්සික්ල් කාර්යාලය ඇතුලෙදි මරා දමන්නට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සාක්ෂිද […]
වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් දැරියක්ව අපහරණය කරන්න පෙම්වතාට අනුබල දීපු විත්තිකාරිය්ට රුපියල් 1500 ක දඩයක් ගම්පහ මහේස්ත්‍රාත් රුවල් පතිරණ මහතා විසින් නියම කරලා තියෙනවා. ඒ දඩුවම් මුදලට අමතරව බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක්ද ඇයට ලබාදී තිබෙනවා. ඒ වගේම ඒ සිරදඬුවම වසර 5 කට අත්හිටුවා තියෙනවා. අගතියට පත් වෙච්ච පාර්ශවයට රුපියල් දස ද්හසක […]
ඉදිරි මහ කන්නය සඳහා ලබන 25 වනදා සිට ජලය නිකුත් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමනාකරණ හා පුහුණු අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලූගස්වැව මහතා ප‍්‍රකාශ කළේ, ජල පාලන කමිටුව රැස්වී මෙම තීරණය ගත් බවයි. පවතින වැසි සමග වගා කටයුතු ආරම්භ කරන ලෙස ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා. දිවයිනට පවතින තද වැසි තත්වය මහ කන්නයේත් […]
සංචාරක එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදියි. දෙරට අතර ඊයේ පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් වාර්තා කලා. දෙවන සහ තුන්වන එක්දින තරගවලින් ද ජය වාර්තා කළේ එංගලන්තයයි. පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම […]
තහනම් පොලිතීන් සඳහා පනවා ඇති නීතියට අනුව මෙතෙක් සිදුකර ඇති වැටලීම් හා විමර්ශන කටයුතු පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ මේ දක්වා සිදුකර ඇති වැටලීම් හා විමර්ශන වල සාර්ථකත්වය ගණනය කොට තහනම් පොලීතීන් සඳහා වූ නිතිය තවදුරටත් සමාලෝචනය කිරීමයි. තහනම් පොලිතීන් පිළිබද හදිසි වැටලීම් නිරන්තරයෙන් සිදු වනවා. ආහාර දවටන […]
ඉදිරි සතිය වන විට සියලූ පෞද්ගලික රෝහල් වල ප‍්‍රතිකාර මිල නියාමනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.
අද නැති වුණාට ඉස්සර ඉන්දියාවයි ලංකාවයි අතර ඒ තරම් හොඳ සම්බන්ධයක් තිබ්බෙන් නැහැ. ලංකාවෙ රාවණා රජුගෙයි ඉන්දියාවෙ රාමා අතරෙයි තිබ්බෙ යුද්ධෙ ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවෙ අය අදටත් රාවණාගෙ රූපයට ගිණි තැබීම සිද්ධ කරනවා. මේ අතරෙ රාවණාගෙ රූපයට ගිණි තියන්න ගිය ඉන්දියානුවන් පිරිසකට වැඩ වැරදිලා තියෙනවා. ඒ රාවනාට ගිණි තැබීම සමරමින් හිටපු 6 දෙනෙක් දුම්රිය ගැටීමේ සිද්ධියක්. […]
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතු වෙලා සංවිධානය කරපු විශ්ව ළමා දින සැමරුම මේ වනවිටත් අතිසාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදි පැවැත්වෙනවා. අද උදෑසන ආරම්භ වෙච්ච අපේ ළමා දින සැමරුමට දිවයිනේ ජනප්‍රිය කලාකරුවන් රැසකුත් එකතු වුණා. එ වගේම පොඩ්ඩොන්ට සෙල්ලම් කරන්න අවස්ථාව, ගිනි නිවන හමුදාව සංවිධානය කරන විශේෂ දේශන වගේම ගුවන් […]
දසුන් පතිරණ කියන්නෙ දක්ෂ නළුවෙක්. දසුන් ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. දසුන් තමන්ගෙ පෙම්වතිය එක්ක ජීවත් වුණේ living together. මේ දෙන්නට මාස 8 ක පුංචි දියණියක් ඉන්නවා. හංසිගෙ උපන්දිනය දවසෙ හංසි සහ දසුන් විවාහ වෙලා තියෙනවා. නීත්‍යානුකූලව විවාහ වෙච්ච නැති ගැහැණු කෙනෙක් අම්මා කෙනෙක් වුණාම තමන්ගෙ පෙම්වතාට කසාදෙට බල කරන එක සාමාන්‍ය දෙයක්ද? මේත් ඒ […]
ජනප්‍රිය නිරූපිකාවක් අමානුෂික විදිහට ඝාතනය කරපු පුවතක් විදෙස් මාධ්‍යෙන් වාර්තා වුණා.මේක අපට වාර්තා වුණේ ඉන්දියාවෙන්. මේ විදිහට ඝාතනය වෙලා තියෙන්නෙ 20 හැවිරිදි මන්සි ඩික්සිත් කියන නිරූපිකාවයි. කැළෑවක් අසල තිබුණ පඳුරක් ලඟ මල්ලක තමයි මේ මළසිරුර දාලා ගිහින් තිබුණෙ. මේ ඝාතනයට සැකපිට අදාල නිරූපිකවගෙ ෆේස්බුක් මිතුරෙක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. කාලයක් තිස්සෙ චැට් කරලා කතා කරගත්ත […]
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කොංග‍්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධී මුණගැසුනා. එහිදී අග‍්‍රාමාත්‍යවරයා සහ රාහුල් ගාන්ධී අතර ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ඡා වී තිබූ බව සදහන්. රාහුල් ගාන්ධී එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓයිතිහාසික හා සංස්කෘතික බැදීම තවදුරටත් ශක්තිමත් කල යුතු බවයි. මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග‍්‍රමාත්‍ය මන් මෝහන් සිං සහ හිටපු කොංග‍්‍රස් […]
තවත් ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් ඉදිරියේ එනවා. ඒ 2019 ක්‍රිකට් ලෝක කුසලානය සහ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය. 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානය නොවැම්බර් 09 සිට 24 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙනවා. මෙවර එම තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අවසර දීලා තියෙනවා. මේ තියෙන්නේ 2018 කාන්තා T20 ක්‍රිකට් කුසලානයේ සටන යන සිංහ […]