News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ත්‍රීරෝද රථ යතුරු පැදි වලට පමණක් එන මිලෙන් අඩු පෙට්‍රල් වර්ගය මෙන්න

Generic placeholder image

පසුගිය දවස් වල වැඩි වුණ පෙට්‍රල් මිල ගැන නම් සාමාන්‍ය ජනතාව අතරෙ තියෙනෙ ඒ තරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තුවෙන් තව සති තුනක් වගේ කාලයක් ඇතුළත මිලෙන් අඩු පෙට්‍රල් වර්ගයක් සූදානම් කරලා තියෙනවා කියලා ඛනිජ තෙල් සම්පත් සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියනවා. වැඩිම පිරිසක් භාවිතා කරන ත්‍රීරෝද රථ සහ […]


Oct
19

ISIS ලේබල් ගහපු ශ්‍රී ලාංකික සිසුවා ඔස්ට්‍රේලියා පොලිසියට එරෙහිව අවි ඔසවයි.

Generic placeholder image

පහුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු පොලිසිය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයෙක් වන මොහොමඞ් කමීර් නිසාම්දීන් අත්අඩංගුවට ගත්තා ඔබට මතක ඇති. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවට තමයි චෝදනා කලේ. සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බවයි ඔස්ටේ‍්‍රලියානු පොලීසිය කිව්වේ. හැබැයි ඔහු […]


Oct
19

අයිතිකාරයෙක් නැති සිගරට් තොගයක් රේගුවේ.

Generic placeholder image

විදෙස් රටක සිට ගෙන්වන ලද හිමිකරුවෙක් නොමැති සිගරට් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. ඩුබායි හි සිට මෙම සිගරට් තොගය එවා ඇති බවයි රේගුව පැවසුවේ. වසරකට පමණ පෙර වත්තල ප‍්‍රදේශයේ ගබඩාවක් වෙත ඊට අදාළ බහාලූම් දෙකක් මෙරටට එවා තිබුණා. නමුත් එම බහාලූම් රැුගෙන යාම සඳහා මෙතෙක් කිසිවෙකුත් පැමිණියේ නැහැ. ඒ හේතුවෙන් එම බහාලූම් දෙක පරික්ෂා කල […]


Oct
19

ජනපති සහ ඉන්දියාව කොටවන්න සැලැස්මක්. – එස්බී. දිසානායක

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දියා අතර මිත‍්‍රත්වය පලූදු කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක බව ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක මහතා මේ බව සදහන් කළේ ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත‍්‍රණයක් ඇතැයි ඉන්දිය රහස් ඔත්තු සේවය සම්බන්ධ කර පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එස් බී දිසානායක […]


Oct
19

සිරියාවේ 700 ක් IS සංවිධානය පැහැර ගනී.

Generic placeholder image

සිරියාවේ සරණාගත කදවුරක සිටි පුද්ගලයින් 700 දෙනෙකු අයි එස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ඔහු පවසන්නේ අල් සෝර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සරණාගත කදවුරට ප‍්‍රහාරයක් එල්ල කර එහි සිටි පවුල් 130 ක් පැහැරගෙන ගොස් ඇති බවයි. ප‍්‍රාණ ඇපකරුවන්ගෙන් දස දෙනා බැගින් දෛනිකව ඝාතනය කරන බවට අයි එස් සංවිධානට තර්ජනය […]


Oct
19

DIG නාලක සිල්වා අදත් CID යට

Generic placeholder image

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා එම දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 9ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ ඊයේ දිනයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි පසුගිය 17 වනදා කල දැනුම් දීමකට අනුව නාලක ද සිල්වා මහතා ඊයේ එහි පැමිණියා. මෙම කැදවීම සිදු කර තිබුනේ ජෙනාධිපතිතුමා […]


Oct
19

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කමිටුව අද ජනපති නිවසට රැස්වෙයි.

Generic placeholder image

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ සාකච්ඡුාවක් අද පැවැත්වෙනවා ඒ ජනාධිපති නිල නිවසේදීයි. නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතුවල ප‍්‍රගතිය පිළිබදවත් ඉදිරියේදී පක්ෂය ගත යුතු කි‍්‍රයාමාර්ග පිදිබදවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ […]


Oct
19

මලික් සමරවික්‍රම මාධ්‍යට දෙහි කපයි

Generic placeholder image

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කි‍්‍රයාකලාපය පිළිබදව ජනාධිපති මාධ්‍ය මූලාශ‍්‍ර උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය පළ කළ ප‍්‍රවෘත්ති වාර්තා පදනම් විරහිත බව සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය පූර්ණ වගකීමකින් සහ අවංක භාවයෙන් කටයුතු කළ බව තමන්ට ප‍්‍රකාශ කළ හැකි බවයි. ආයෝජන මණ්ඩලයේ ප‍්‍රයත්නයන් හේතුවෙන් […]


Oct
19

සෞදි මාධ්‍යවේදී ජමාල් ඝාතනය කළ හැටි තුර්කිය හෙළිකරයි.

Generic placeholder image

ලෝකයේ මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් වීම. තුර්කි රජය නම කියන්නේ ඔහුව සෞදි තානාපති කාර්යාලයේදී ඝාතනය කරලා කියලා. ඊයේ (16) එරට පිහිටි සෞදි කවුන්සිලර්වරයාගේ නිල නිවෙසත් පරික්ෂා කරා. ජමාල් කෂෝගී ගෙන් සෞදි කවුන්සිල් කාර්යාලයේදී ප්‍රශ්න කිරීමේදී පටිගත කරන ලද බව කියන හඩ පටයක් මිට පෙර තුර්කි විමර්ශන බලධාරීන් […]


Oct
19

සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනාව පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි – Video

Generic placeholder image

හිටපු පාකිස්ථාන දඟ පන්දු ක්‍රීඩකයෙක් වෙන ධනිෂ් කනේරියා තමන් තරඟය පාවා දුන්නා කියලා පිළි අරගෙන තියෙනවා. පාකිස්ථාන ජාතික ක්‍රිකට් පිලට අමතරව එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන් කනේරියා මේ විදිහට තරඟ පාවා දීම කරල තියෙන්නෙ 2009 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියෙදි. ඒ අවස්ථාවෙදි කනේරියාටයි තව ක්‍රීඩකයෙක්ටයි චෝදනා එල්ල වෙලා තිබුණා. සාක්ෂි නැති නිසා ඒ වෙලාවෙ ඔවුන්ව නිදහස් […]


Oct
19

Phone එක නැති කරගන්න එපා..!!

Generic placeholder image

ස්මාර්ට් ෆෝන් එකක් කියන්නෙ අද කාලෙ ඩයිරියකටත් වඩා ප්‍රයිවට් දේවල් පිරුණ තාක්ෂණික උපකරණයක්. අද ස්මාර්ට් ෆෝන් එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒත් මේ ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් මොකද වෙන්නෙ කියලා ඔයා කවදාවත් හිතුවද? ඒත් නැති වුණ ෆෝන් එකක් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ස්මාර්ට් ෆෝන් එකක් හදිස්සියේවත් නැති වුණොත් කරන්න තියෙන […]


News Articles
Latest Videos
Most Popular Post